Supplement shop වල උන්ගෙ පඩ ලයින්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    951
    1,030
    93
    මට කඩ්ඩ බැරි කමක් නෑ සුද්දොන්ගෙ හෙන නේටිව් ස්ලැන්ග්, idioms ඇරෙන්න කිසිම අවුලක් නැතුව කතා කළෑකි. එහෙමයි කියලා ලංකාවෙ කඩේකට මාර්කට් එකකට ගිහින් පඩ ලයින් දෙන්නෙ නෑ. මං සප්ලිමන්ට් ෂොප් එකකට ගියා ෂේකර් බොට්ල් එකක් ගන්න. මං සිංහලෙන් අහපු එකට එතන හිටිපු එකා කඩ්ඩෙන් කියෝගෙන ගියා. මමත් ඊට පස්සෙ කඩ්ඩෙන් ම උත්තර දුන්නා. ඇත්තට ම ඇයි බං උන් එහෙම? සිංහලෙන් කතා කරත් කඩ්ඩෙන් කියවන්නෙ ඇයි? අඩු කුලෙ උන් එයි කියල බයේ ද?
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,741
    113
    උබ බොඩිය ලස්සනට maintain කරනවද
    කො බලන්න පොටො එකක් දපන්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,574
    3,419
    113
    Lankawe unge heti ehema thamai.
    godak ehema karana un hawasa weda arila yannne bus eke
    Me lagadi porak awa muslim client kenek
    Sarama gahagena awe
    Anik hema thenakinma muwa care karala ne
    18laks sale ekak dela pora mata kiuwa
    Shops godakata gihin oya witharai wenasak nokara katha kare kiyala.

    Mama nam ithin kollath ekkai ballath ekkai ona ekek ekka innawa limitations thiyagena
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,015
    23,743
    113
    දැන් නන් ඕක සෑහෙන අඩුයි නේද. ඉස්සර තිබුන සමහර ෂොප්ස් වල කතා කරන්නෙම English වලින් විතරයි. දැන් නන් ඕන තැනක සිංහලෙන් කතා කරනව.
     
    • Wow
    Reactions: Kelvin0

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,712
    26,104
    113
    පේරාදෙණිය ඉන්ජිනේරු ප්‍රදර්ශනයකට ගියා, අලුත් Benz කාර් එකක් ගාව Dimo staff සුපිරි ඇන්ටෙක් හිටියා, කොටට ඇඳලා, අහන එව්වට ස‍ට ගාලා කඩ්ඩෙන්. අපට මෙලෝ හුප්තක් තේරෙන්නේ නෑ. අරකි ගේ ලස්සන නිසා ගේම අතාරින්න ත් බැහැ. අරකි නැමෙනකන් ඉඳලා එකෙක් යටින් බලලා, අනේ පොලේ තියෙන මල් මල් ජංගියක්‌ කිව්වා හයියෙන්, අරකි පළාතේ නෑ.

    ඊට පස්සේ අයිනට ගිහින් පල්ලමේ හිටපු ජෝඩු වලට උඩින් චූ දාල, කුටි හදාගෙන බදාගෙන හිටපු ජෝඩු වලට තැඹිලි කොම්බ, ගල් ගහලා. මුස්ලිම් ඉස්කෝලෙක කෙල්ලන්ට දෙමළ කුණුහරප වලින් සංග්‍රහ කරලා, යහතින් ආවා.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,830
    571
    113
    Hole
    මට කඩ්ඩ බැරි කමක් නෑ සුද්දොන්ගෙ හෙන නේටිව් ස්ලැන්ග්, idioms ඇරෙන්න කිසිම අවුලක් නැතුව කතා කළෑකි. එහෙමයි කියලා ලංකාවෙ කඩේකට මාර්කට් එකකට ගිහින් පඩ ලයින් දෙන්නෙ නෑ. මං සප්ලිමන්ට් ෂොප් එකකට ගියා ෂේකර් බොට්ල් එකක් ගන්න. මං සිංහලෙන් අහපු එකට එතන හිටිපු එකා කඩ්ඩෙන් කියෝගෙන ගියා. මමත් ඊට පස්සෙ කඩ්ඩෙන් ම උත්තර දුන්නා. ඇත්තට ම ඇයි බං උන් එහෙම? සිංහලෙන් කතා කරත් කඩ්ඩෙන් කියවන්නෙ ඇයි? අඩු කුලෙ උන් එයි කියල බයේ ද?
    UBE HENA GONEK..ube ego eka awth uba english walin reply kare ai... uba karanna onee u english walin kiyana ekain ekata sinhalen ans dena eka..sinhalen kata karana eka..gon thadiya
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    951
    1,030
    93
    UBE HENA GONEK..ube ego eka awth uba english walin reply kare ai... uba karanna onee u english walin kiyana ekain ekata sinhalen ans dena eka..sinhalen kata karana eka..gon thadiya
    ඊගෝ එකට කරා නෙමෙ ගොනෝ මම හැමදාම උත්තර දෙන්නෙ අහන එකාට අහපු භාෂාවෙන් එච්චරයි
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    185
    174
    43
    Bandaragama
    මට කඩ්ඩ බැරි කමක් නෑ සුද්දොන්ගෙ හෙන නේටිව් ස්ලැන්ග්, idioms ඇරෙන්න කිසිම අවුලක් නැතුව කතා කළෑකි. එහෙමයි කියලා ලංකාවෙ කඩේකට මාර්කට් එකකට ගිහින් පඩ ලයින් දෙන්නෙ නෑ. මං සප්ලිමන්ට් ෂොප් එකකට ගියා ෂේකර් බොට්ල් එකක් ගන්න. මං සිංහලෙන් අහපු එකට එතන හිටිපු එකා කඩ්ඩෙන් කියෝගෙන ගියා. මමත් ඊට පස්සෙ කඩ්ඩෙන් ම උත්තර දුන්නා. ඇත්තට ම ඇයි බං උන් එහෙම? සිංහලෙන් කතා කරත් කඩ්ඩෙන් කියවන්නෙ ඇයි? අඩු කුලෙ උන් එයි කියල බයේ ද?
    ඇපරදෙ, උම්බට.. සින්හල්න්මෙ කතා කරන්න තිබ්බෙ, අයෙමත් කඩ්ඩෙන් කතා කොරොත්, " sinhalenma kata krala "ai diwa newenna nadda sinhalen kata kranna". kiynna tibune
     
    Last edited:
    • Love
    Reactions: War Fighter

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,447
    41,602
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට කඩ්ඩ බැරි කමක් නෑ සුද්දොන්ගෙ හෙන නේටිව් ස්ලැන්ග්, idioms ඇරෙන්න කිසිම අවුලක් නැතුව කතා කළෑකි. එහෙමයි කියලා ලංකාවෙ කඩේකට මාර්කට් එකකට ගිහින් පඩ ලයින් දෙන්නෙ නෑ. මං සප්ලිමන්ට් ෂොප් එකකට ගියා ෂේකර් බොට්ල් එකක් ගන්න. මං සිංහලෙන් අහපු එකට එතන හිටිපු එකා කඩ්ඩෙන් කියෝගෙන ගියා. මමත් ඊට පස්සෙ කඩ්ඩෙන් ම උත්තර දුන්නා. ඇත්තට ම ඇයි බං උන් එහෙම? සිංහලෙන් කතා කරත් කඩ්ඩෙන් කියවන්නෙ ඇයි? අඩු කුලෙ උන් එයි කියල බයේ ද?
    Demalu wenna athi ponnayo- hungak kada walata den ganne Demalu
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,272
    19,348
    113
    Demalu wenna athi ponnayo- hungak kada walata den ganne Demalu
    පලයන්න නාකි තලගොයා ගෙට වෙලා ඕක ඔබ ඔබ ගිල ගිල නාකි වෙන ටෝ කොහොමද දන්නෙ අලුතෙන් කඩවලට එන උන්ගෙ විස්තරයක්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,447
    41,602
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පලයන්න නාකි තලගොයා ගෙට වෙලා ඕක ඔබ ඔබ ගිල ගිල නාකි වෙන ටෝ කොහොමද දන්නෙ අලුතෙන් කඩවලට එන උන්ගෙ විස්තරයක්
    Demalek form wela :P
    Umbalawa issara api ballo wage meruwe ponnayo :P
    Umbalage ammala polim eriye :P