තොපි මොකද හිතන්නෙ - ලක්ශ 20ක් දෙනවලු

nevertheless

Active member
  • Feb 28, 2020
    182
    174
    43
    Bandaragama
    Ow.
    Drugs prashne mekath ekka patalawanna bahane. Anti Drug operations wenama run wenna ona. Eka eka prashnayak meka thawa ekakne.

    Drugs use karanna orphan wenna ona naha. Ammala thaththala inna ewunuth drug use karanne ona tharam

    Aswesumen drug gahana ewunuth athi
    uba kiyana katawa hari, topic dekk unath, oya salli walin godk welata wenne, drugs nathnm, arrakku kasippu wlata salli puja kranwa.. eka aswasumenuth.. godk yanne anthimata.. arakku wikunana ewuntama tamai, aswesuma dena dawsae hawwaa.. bar wala kattiya. Kohoma unath check and balance tynna one.. nathnm. okma aymath,, tax walatamai set wenna, hariyta wade une nathnm, kale anith patta gahal watura puruwana wadk tami wenne.
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,212
    8,539
    113
    Kotahena
    uba kiyana katawa hari, topic dekk unath, oya salli walin godk welata wenne, drugs nathnm, arrakku kasippu wlata salli puja kranwa.. eka aswasumenuth.. godk yanne anthimata.. arakku wikunana ewuntama tamai, aswesuma dena dawsae hawwaa.. bar wala kattiya. Kohoma unath check and balance tynna one.. nathnm. okma aymath,, tax walatamai set wenna, hariyta wade une nathnm, kale anith patta gahal watura puruwana wadk tami wenne.
    Arakku බිව්වට කමක් නෑ කසිප්පු බොන්නේ නැතුව. 🥴 අරක්කු වලට ආයේ tax වදිනවා ඔක්කොම ගියේ නැතත් 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,800
    9,164
    113
    Uba monawada orphaned ewunge mindset එක ගැන දන්නෙ?

    Fast money. never(rarely) lasts

    1000264387.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,212
    8,539
    113
    Kotahena
    Fast money. never(rarely) lasts

    View attachment 270069
    ඇහුව ප්‍රශ්නෙ ට නෙමෙයි උඹ උත්තර දීලා තියෙන්නේ AI content copy paste කරල.
    ඔය AI නම් AI
    AI එකෙන්ම අහපං orphaned කෙනෙක්ට fast money දුන්නොත් ඌ ඒක විනාස කරගන්නවා ද නැද්ද කියල.

    දැන් උඹ හිතනවා ද උබට විතරයි AI use කරන්න පුළුවන් කියලා?. Orphaned කෙනෙක් ට AI use කරලා money manage කරගන්න බැරිද?
    මොකද උඹ AI use කරා කියලා උඹ future එකෙන් ආපු එකෙක් නෙමෙයි නෙ. උනුත් ඉන්නේ උබේ කාලයෙ තමයි. උබට තියන aj ගොඩක් tools උන්ටත් තියනව. Resources access තියනව adi kale nemey නෙ.

    හරි කමක් නැහැ දැන් ඌ ට ලැබෙන සල්ලි වලින් ඌ bike එකක් ගත්තා කියමු.. එහෙම නැත්තන් phone එකක්. නැත්තන් ගිටාර් එකක්. එහෙම නැත්තන් අසා ඕන දෙයක්. Baduwak හරි ගැහුව කියමු. ඒක උබට වැඩක් නැති උනාට උගේ මොලේ ට ඒක reward එකක්. ඌ experience නොකරපු දෙයක් ඌ වින්දනය කරන්නේ උබලට තියන ඌ ට නැති උන. ඒක ඌ ට ඇති motivate වෙන්න. උබේ මොලේ ට එක waste එකක් උනාට ඌ ට එක ewaleta Passe pasu kalinawa ewa හැම දෙයක්ම උගේ ජීවිතේ ගොඩ නැගෙන්න හේතුවක් වෙනවා පාඩම් widihata.
    සල්ලි හම්බවෙලා ලොස් වෙන හැටිත් ඉගෙන ගන්න ඕන දෙයක්. ඒක ලොස් එකක් නෙමෙයි. Loss වෙනවා කියන්නේ කෙනෙක් පස්සට යන එක නෙමෙයි. ඌ ලොස් වෙන්න අලුත් ක්‍රමයක් ඉගෙන ගත්තා කියන එක. හැමෝටම එකම තැනින් start කරන්න බැහැ. නමුත් කාලයත් එක්ක හැමෝම ඉස්සරහට යන්නේ උබලට අනික් උන් පස්සට යනවා වගේ පෙනුනා ට උබට නැති experience කෝටියක් උන්ට තියනව.
     
    • Haha
    Reactions: SK29

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,186
    6,047
    113
    canada
    සල්ලි හම්බවුනේ නැතිනම් වහලට නැගල ටකරමක් දෙකක් බිමට දමන්න