සිංහලුන්ගෙ අලුත් ට්‍රෙන්ඩ් එක

AnuradhaRa

Well-known member
  • රතු ලයිට් එක 3 2 1... වුණ ගමන් ගමන පිටත් වීම. පිටිපස්සෙ ඉන්න සමහරු රතු ලයිට් එක වැටිල තියෙද්දි හෝනුත් ගහනව
    ඊට පස්සෙ කහ ලයිට් එක 1 වැටිල තමා කොල වැටෙන්නෙ

    මුංට එතකං ඉන්න බෑ

    මම අද වැස්සෙ කලර් ලයිට් එකේ හිටිය කොල වැටෙනකං
    මට තේරුණා අනිත් පාරෙන් එන ගෑනු කෙනෙක් රතු වැටුනට පස්සෙත් දානව කියල
    මම එයාට යන්න දුන්න. අප්පට සිරි මට වම් පැත්තෙන් ආපු බයික් එක හැප්පුව. මිනිහගෙ බයික් එක බිම 😅
    වැස්සෙ නවත්තං ඉන්න බැරි නිසා වෙන්න ඇති එහෙම ම දාන්න ඇත්තෙ...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,408
    16,442
    113
    35
    Spain
    මම නම් ගණන් ගන්නේ නැහැ තදියම් උන්ව. මම යන්නේ නම් බන් පාර ක්ලියර් කියල ෂුවර් වුනාම. ඉතින් උන් හෝන් එක උඩ ඉඳගෙන ඉන්නවා. මට ඒ වෙලාවට හිනා යනවා බන්. තත්පරයක් මිස් වුනා කියල මොකක් කරන්න කියලද? මෝඩ පකයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,327
    199,127
    113
    Colombo, Sri Lanka
    මෙන්න මෙහෙම තේරුම් ගත්තා නම් ගොඩක් අනතුරු අවම කර ගන්න පුළුවන්...
    - කොළ - යන්න
    - කහ - නවතින්න
    - රතු - නවතාගෙන රැඳී සිටින්න
    ගොඩක් උන් හිතන් ඉන්නේ කහ කියන්නේ "දැන් ඔබගේ නලාව නාද කරන්න" ......කියලා 😛
     
    AnuradhaRa

    Well-known member
  • ගොඩක් උන් හිතන් ඉන්නේ කහ කියන්නේ "දැන් ඔබගේ නලාව නාද කරන්න" ......කියලා 😛
    දැං කහ නෙමේ රතු
    ඇයි කවුන්ට් ඩවුන් එක පේනවනෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,547
    1
    101,631
    113
    34
    Kalutara
    අනිත් එක ගොඩක් උන් දන්නේ නෑ ජන්ක්ෂන් බොක්ස් එකකින් මොකක්ද වෙන්නේ කියල. ට්‍රැෆික් ලයිට් එකේ නවත්තන් ඉන්නවා ජන්ක්ෂන් බොක්ස් එකත් කපාගෙන.
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,364
    22,031
    113
    අනිත් එක ගොඩක් උන් දන්නේ නෑ ජන්ක්ෂන් බොක්ස් එකකින් මොකක්ද වෙන්නේ කියල. ට්‍රැෆික් ලයිට් එකේ නවත්තන් ඉන්නවා ජන්ක්ෂන් බොක්ස් එකත් කපාගෙන.
    පැහැදිලි මදි. හෙන ගහනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,547
    1
    101,631
    113
    34
    Kalutara
    junction box ගොඩක්ම හදන්නේ ඉස්පිරිතාල වල එන්ට්‍රන්ස් එකක් ඉස්සරහ. එතනම ට්‍රැෆික් ලයිට් එකක් තියෙනවා නම්. ට්‍රැෆික් ලයිට් එකේ වාහන නවත්තන් ඉද්දි එන්ට්‍රන්ස් එක බ්ලොක් නොවෙන්නයි එහෙම ජන්ක්ෂන් බොක්ස් අඳින්නේ. හදිස්සියට ලෙඩෙක් අරන් එන ඇම්බුලන්ස් එහෙම එනකොට එන්ට්‍රන්ස් බ්ලොක් කරගෙන ඉන්නකොට ලයිට් ඒක කොළ පාට වෙනකන් ඉන්න බෑනේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,176
    8,512
    113
    Kotahena
    උඹ රතු පාටට දාපන් මැරෙන්න ඕන වගේ හිතෙනව නම්.
    උඹ කියන බොරු එක්ක ඔය දේවල් සුළු දේවල්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,435
    4,896
    113
    36
    junction box ගොඩක්ම හදන්නේ ඉස්පිරිතාල වල එන්ට්‍රන්ස් එකක් ඉස්සරහ. එතනම ට්‍රැෆික් ලයිට් එකක් තියෙනවා නම්. ට්‍රැෆික් ලයිට් එකේ වාහන නවත්තන් ඉද්දි එන්ට්‍රන්ස් එක බ්ලොක් නොවෙන්නයි එහෙම ජන්ක්ෂන් බොක්ස් අඳින්නේ. හදිස්සියට ලෙඩෙක් අරන් එන ඇම්බුලන්ස් එහෙම එනකොට එන්ට්‍රන්ස් බ්ලොක් කරගෙන ඉන්නකොට ලයිට් ඒක කොළ පාට වෙනකන් ඉන්න බෑනේ.
    මංසන්ධි කොටුව

    මෙන්න මෙහෙම තේරුම් ගත්තා නම් ගොඩක් අනතුරු අවම කර ගන්න පුළුවන්...
    - කොළ - යන්න
    - කහ - නවතින්න
    - රතු - නවතාගෙන රැඳී සිටින්න
    කහ කියන්නේ

    රතු ට පස්සේ නම්, ගමන් කරන්න සූදානම් වෙන්න
    කොළ ට පස්සේ නම්, නවත්වන්න සූදානම් වෙන්න (උඹට රතු ට කලින් කහ එකේ යන්න පුළුවන්, හැබැයි කොළ ට කලින් කහ එකේ යන්න බැහැ)
    ------ Post added on Sep 19, 2026 at 6:24 AM