මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

udsic

Well-known member
  • Mar 16, 2008
    3,113
    1,062
    113
    e2Wcwgn.gif

    පට්ට ට්‍රිප් එක.. ආයිබෝං...
    දැන් අර වඩාගෙන ඉන්න චූටි කෙල්ල ලොකු ඇති නේ...
    උඩ ෆෝටෝ එක බලං(page 5)

    e2Wcwgn.gif

    පට්ට ට්‍රිප් එක.. ආයිබෝං...
    දැන් අර වඩාගෙන ඉන්න චූටි කෙල්ල ලොකු ඇති නේ...
    WhatsApp Image 2026-09-17 at 3.12.18 PM.jpeg

    ------ Post added on Sep 17, 2026 at 3:23 PM
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    හැමෝම හොදින් බන්, දැන් අවුරුදු කීයක්ද නේ...
    ඔය වඩාගෙන ඉන්න කෙල්ල දැන් අඩි 6ක් විතර උසයි. :p :p :p :p :p

    මම දැන් කෙට්ටුයි, ගෑනි මහතායි, මල්ලි කැනඩා :p:p:p:p:p

    View attachment 270014

    CMPAfI9.gif
    මරු බන් සිරාවට... මාර මතකයක් නේ.. ජීවිතේ ගලාගෙන යන හැටි තමයි.
    මේකෙ එකෙක් පලවෙනි බබා ලැබෙද්දි පෝස්ට් එකක් දාලා තිබ්බා "මම දැන් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ" කියලා. අවුරුදු 18 කට කලින්... දැන් ඒ දරුවා ජාතික හැඳුම්පතත් හදාගත්ත ලොක්කෙක් වෙන්න ඇති. ඌවත් හෙව්ව දැන් එන්නෙ නැහැ මම හිතන්නෙ..
    උඹනම් තාමත් ඉන්නවා නේ මේකෙ... මරු...
     
    • Like
    Reactions: waca and udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,113
    1,062
    113
    CMPAfI9.gif
    මරු බන් සිරාවට... මාර මතකයක් නේ.. ජීවිතේ ගලාගෙන යන හැටි තමයි.
    මේකෙ එකෙක් පලවෙනි බබා ලැබෙද්දි පෝස්ට් එකක් දාලා තිබ්බා "මම දැන් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ" කියලා. අවුරුදු 18 කට කලින්... දැන් ඒ දරුවා ජාතික හැඳුම්පතත් හදාගත්ත ලොක්කෙක් වෙන්න ඇති. ඌවත් හෙව්ව දැන් එන්නෙ නැහැ මම හිතන්නෙ..
    උඹනම් තාමත් ඉන්නවා නේ මේකෙ... මරු...

    gayan kuwet නේද?

    ඌ නා නේ බන් පෙන්න?
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,261
    808
    113
    CMPAfI9.gif
    මරු බන් සිරාවට... මාර මතකයක් නේ.. ජීවිතේ ගලාගෙන යන හැටි තමයි.
    මේකෙ එකෙක් පලවෙනි බබා ලැබෙද්දි පෝස්ට් එකක් දාලා තිබ්බා "මම දැන් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ" කියලා. අවුරුදු 18 කට කලින්... දැන් ඒ දරුවා ජාතික හැඳුම්පතත් හදාගත්ත ලොක්කෙක් වෙන්න ඇති. ඌවත් හෙව්ව දැන් එන්නෙ නැහැ මම හිතන්නෙ..
    උඹනම් තාමත් ඉන්නවා නේ මේකෙ... මරු...
    GayanKuwait neda?
     
    • Like
    Reactions: udsic

    signshop

    Well-known member
  • May 30, 2011
    12,324
    9,234
    113
    Dubai
    හප්පා. පරණ සෙට් එකේ උන් තවම කිරියේ ඉන්නවා දකිනකොටත් සතුටුයි බන්.
    ඒ කාලේ මෙහෙම ට්‍රිප් ගිය ඒවා හයික් ගිය ඒවා මොන තරම් අපේ උන් ශෙයා කරාද? දැන් එහෙම ඒවා පේන්නවත් නෑ
     
    • Love
    Reactions: udsic

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,219
    5,958
    113
    CMPAfI9.gif
    මරු බන් සිරාවට... මාර මතකයක් නේ.. ජීවිතේ ගලාගෙන යන හැටි තමයි.
    මේකෙ එකෙක් පලවෙනි බබා ලැබෙද්දි පෝස්ට් එකක් දාලා තිබ්බා "මම දැන් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ" කියලා. අවුරුදු 18 කට කලින්... දැන් ඒ දරුවා ජාතික හැඳුම්පතත් හදාගත්ත ලොක්කෙක් වෙන්න ඇති. ඌවත් හෙව්ව දැන් එන්නෙ නැහැ මම හිතන්නෙ..
    උඹනම් තාමත් ඉන්නවා නේ මේකෙ... මරු...
    gayankuwait.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,643
    1
    62,598
    113
    Mother Earth
    අඩේ සුපිරි බන්. ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ කියපන්කො. පුදුම කැරි ජීවිතයක් තමයි. :( 🤷‍♂️
     
    • Haha
    Reactions: clumsyhulk

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,113
    1,062
    113
    Video camera nedda?
    ado ado, kindi daana epa :p :p :p :p

    හප්පා. පරණ සෙට් එකේ උන් තවම කිරියේ ඉන්නවා දකිනකොටත් සතුටුයි බන්.
    ඒ කාලේ මෙහෙම ට්‍රිප් ගිය ඒවා හයික් ගිය ඒවා මොන තරම් අපේ උන් ශෙයා කරාද? දැන් එහෙම ඒවා පේන්නවත් නෑ

    හම්මේ බන්, පරණ කතා නම් එමටයි.
    හැබැයි සුපිරි සෙට් එකක් හිටිය හොදේ, මැරෙන්න හරි ආව...
    ------ Post added on Sep 18, 2026 at 1:25 PM
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,449
    276
    83
    අඩේ සුපිරි බන්. ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ කියපන්කො. පුදුම කැරි ජීවිතයක් තමයි. :( 🤷‍♂️
    අපරදෙ...
    12 වෙනිදා අනුරාධපුර පැත්තෙ ගිහින් එන්න එපැයි..
    ශොට් එකයි, බත් එකයි + පයිතවුසන්
     
    • Haha
    Reactions: Candid-B