සවුදියෙදි ලංකාවෙ ඒකෙක්ට මරණ දන්ඩනේ හම්බෙලා තියෙන්නෙ මූ ලංකාවෙදි දාපු කමෙන්ට් එකක් නිසා , ලන්කාවෙ හම්බයෙක් ඒකෙ SS සවුදියෙ මොකෙක්ට හරි යවලා....

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,646
    4,075
    113
    මේ ලංකාවෙ කොල්ලාට සවුදි අරාබියෙදි මරණ දඬුවම නියම වෙලා තියෙන්නෙ සෞදියෙදි කරපු මගුලකට නෙමෙ.ලංකාවෙ සිද්ධ උන සත්ව හිංසාවක් සම්බන්ධ සිද්ධියක් ගැන social media හරහා විරෝධය දක්වලයි අද මෙහෙම වෙලා තියෙන්නෙ.
    😳


    කැබලිත්ත දේවාලයෙ අර දවස් ගානක් පාගමනින් භක්තිමතුන් කැලෑ මාර්ග ඔස්සෙ යන වන්දනාගමනට අහිංසක සුනඛයෙක් එකතු වෙලා තිබුනා. ඒ සුනඛයා බැතිමතුන් සමඟ දවස් ගානක් මේ ගමනේ යෙදිලා තිබුනා.එහෙම ගමන් කරපු බලු පැටියාට අර මූ. ...ම් බේසිකයෙක් පහර දීලා නින්දිත ලෙස වධ හිංසා කරලා තිබුනා..ඒ පිලිබදව පලවු විඩියෝවකට මේ තරුණයා එසේ කල උන්ට බැන වැදී තියෙනවා. ඕක තමයි හේතුව...

    මන් හිටියත් කරන්නෙ එච්චරයි සතෙක්ට හිංසා කරන අපතයො දැක්කම. අපි කවුරුත් එහෙමයි..

    එතකොට කවුද මේ කොල්ලා පල කරපු කමෙන්ට්ස් හෝ post එකක් ස්ක්‍රීන් ශොට් ගහලා සෞදි අරාබියෙ වගකිව යුතු පාර්ශව වෙත යවලා තියෙන්නෙ?? ලංකාවෙ ඉන්න එච්චර කැසිල්ලක් තියෙන මූ..... ලිම් බේසිකයො ටික තමයි.
    🥴
    🥴
    අර සතාට වධ හිංසා කිරීම බොහොම විනෝදෙන් බලා හිටපු සෙට් එක තමයි..

    වෙන කවුද?

    තමුන්ගෙම රටේ එකෙක්ට කෙලවන්න හිතන් මේ වැඩේ කරලා තියෙන්නෙ අපේම රටේ එක්තරා හැත්තක් තමා.

    බ්ලොක් වෙන්න හරි මේ ටික ලියන්න හිතුවෙ ඒකයි.

    දැන් උබලා පැතු සැනසීම ලැබුනද? මොනවද යකො මේ තිරිසන් වැඩ??

    සෞදි අරාබියෙ රස්සාවක් කරන් ජිවත් වෙච්ච අහිංසකයෙක්ට කෙලවන්න ගොජිබි හැත්තට පුදුම උණක් තිබිලා තියෙන්නෙ?
    🤮
    🤮


    තමුන්ගෙම රටේ එකෙක්ව මරණය දක්වා ගෙනියන උන්ට ඉරත් පායනවනෙ!! තුහ් නොද කිං

    මේවට රාජත්‍රාන්තිකව මැදිහත් වෙලා මේ තරුණයාගෙ දඬුවම ලිහිල් කරන්න හෝ ඔහුව නිදහස් කරගන්න අපේ රටේ ආණ්ඩු වලට බැරිද බන්?
    🙄
    මේ කොල්ලවත් රිශානා නෆික්ගෙ වගෙ හිස ගසා දානකල්ද ඉන්නෙ??

    Ministry of Foreign Affairs - Sri Lanka කරුනාකරලා මේ සිද්ධියට මැදිහත් වෙලා මේ තරුණයව නිදහස් කරගන්න හැකි සෑම දෙයක්ම කරන්න.. අපි කියනකල්ද බලා ඉන්නෙ??

    නොදකින් Transit එකකටවත් පය තියන්න හොද නැති රම්. ටවල්.. ඊට හොදයි ඇමසන් වනාන්තරේ හදුනා නොගත් කලාපෙකට ගොඩ බහිනවා!
    😣
    😣


    ඔබත් ලාංකිකයෙක් නම් කරුනාකරලා මේ අසාධාරනයට එරෙහිව හඬ නගන්න. මං ඉල්ලන්නෙ එච්චරයි!! මෙන්ශන් කරන්න වගකිව යුතු සෑම අංශයක්ම..

    උන් එච්චර දෙයක් කලා නම් අපේම එකෙක්ට අපිට ඇයි මුකුත් කරන්න බැරි??

    මේ දඬුවමට ලක්වෙලා ඉන්න තරුණයා QS චෙකර් කෙනෙක්. උගත් හින්දු කොල්ලෙක්..ක්‍රිකට් ෆැන් කෙනෙක්..අහිංසකයෙක්.. ලංකාවෙ ක්‍රිකට් ටීම් එකට හදවතින්ම චියර් කරපු කොල්ලෙක්.. මට අනන්ත ක්‍රිකට් page, group වලදි මේ කොල්ලගෙ කමෙන්ට් හම්බෙලා තියෙනවා..
    🥹



    Copied from Chanya herath
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,604
    1
    101,755
    113
    34
    Kalutara
    අභියාචනා කරලා තියෙන්නේ කව්ද? ලැබුණ දඬුවම වැඩියි කියලද මෙයාමද? නැත්තන් වෙන එකෙක් අභියාචනා කරලාද මේ හම්බෙලා තියෙන දඬුවම මදි ලොකු දඩුවමක් දෙන්න කියලා?
     
    • Like
    Reactions: peakySwifter

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,308
    12,199
    113
    සවුදියේ හිටියා සති 03ක් විතර.. මං දවසක් ඉස්පිරිතාලෙකට ගියා...වැරදිලා වාඩි වෙලා තිබුනේ ගෑනු ඉදගන්න එකේ..උන්ගේ භාෂාව අපි දන්නේ නැහැනේ...ගැනු කෙනෙක් ආවා ..තරහෙන් වගේ..ඇවිත් කිව්වා..අත දික් කරලා..පිරිමි පැත්තට පලයන් කියලා.. උන්ගේ භාෂාවෙන් ....හම්මෝ බල්ලෝ වගේ ගියේ....

    ඒ රටේ ගෑනුන්ගේ දිහා විනාඩි ගානක් බලං හිටියොත් උන් කම්ප්ලේන් කරනවලු...අපිට ඇඩ්වයිස් කලේ එහෙම...

    නෙට් බ්‍රවුසින් වලට වත් පොරොක්සි පාවිච්චි කලේ නෑ..ඒ තරම් ස්ට්රික්ට්..නීති

    එයාපෝට් එකේදි මගේ ලගේජස් ආවේ නෑ,..බෙල්ට් එකේ...මම ගිහින් කිව්වාම..සත 5 ට වත් ගනන් ගත්තේ නැ....උන් දන්නවා ලොවෙත් ඒවා හොරකන් කරන්නෑ කියලා..ඒ වගේම ඒ බැග් එක ඒ විදියටම තිබ්බා .

    ලොවෙත් ආයි නම් යන්නෑ...තනිකර බිල්ඩින් විතරයි ...කහ ම කහ පාටයි...වතුරක් ඇත්තෙම නෑ..අපේ රටවල් ඒ අතින් දිව්‍ය ලෝක යකෝ....
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,261
    809
    113
    සවුදියේ හිටියා සති 03ක් විතර.. මං දවසක් ඉස්පිරිතාලෙකට ගියා...වැරදිලා වාඩි වෙලා තිබුනේ ගෑනු ඉදගන්න එකේ..උන්ගේ භාෂාව අපි දන්නේ නැහැනේ...ගැනු කෙනෙක් ආවා ..තරහෙන් වගේ..ඇවිත් කිව්වා..අත දික් කරලා..පිරිමි පැත්තට පලයන් කියලා.. උන්ගේ භාෂාවෙන් ....හම්මෝ බල්ලෝ වගේ ගියේ....

    ඒ රටේ ගෑනුන්ගේ දිහා විනාඩි ගානක් බලං හිටියොත් උන් කම්ප්ලේන් කරනවලු...අපිට ඇඩ්වයිස් කලේ එහෙම...

    නෙට් බ්‍රවුසින් වලට වත් පොරොක්සි පාවිච්චි කලේ නෑ..ඒ තරම් ස්ට්රික්ට්..නීති

    එයාපෝට් එකේදි මගේ ලගේජස් ආවේ නෑ,..බෙල්ට් එකේ...මම ගිහින් කිව්වාම..සත 5 ට වත් ගනන් ගත්තේ නැ....උන් දන්නවා ලොවෙත් ඒවා හොරකන් කරන්නෑ කියලා..ඒ වගේම ඒ බැග් එක ඒ විදියටම තිබ්බා .

    ලොවෙත් ආයි නම් යන්නෑ...තනිකර බිල්ඩින් විතරයි ...කහ ම කහ පාටයි...වතුරක් ඇත්තෙම නෑ..අපේ රටවල් ඒ අතින් දිව්‍ය ලෝක යකෝ....
    me wage than walin ena aagam wala napuru bawa penawane? kisima biodiversity ekak nathi kaanthara wala aagam hari kruurai. Jooism, open-source jooism called christianity and islam
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,261
    809
    113
    mehe inna thambintawath mokuth karanna baa. kalin oya saudiye napuru thambi lankawe kellekwa maruwa mathaka nadda Rizana Nafeek
    un civilized naa thaama. api katha karanne thamangema minissunwa thala pelana wargayak gana. mathaka widihata saudi un awuruddakata 200k wage maranawa.
    Mathanake saudi pilots la awurudu 25 kata kalin sapthember maase karapu wadak ;)
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,677
    2,485
    113
    මම නම් කියන්නේ උබලා උබලා මේර ගනිල්ලා කියලා. කලින් පාරක් තම්බි ටිකක් සෙට් වෙලා කතෝලික පල්ලි වලට බෝම්බ ගැහුවා. බෞද්ධ අපිත් කතෝලිකයන්ට සපෝට් එකට තම්බි එක්ක තරහා වෙලා උන්ට බැන්නා. දැන් යකෝ මෙන්න තම්බි හොදයිලු. සිංහල බෞද්ධයෝලු ප්ලෑන් කරලා බෝම්බ ගහලා තියෙන්නේ පල්ලි වලට.

    ඒ හින්දා උබලා උබලා බේර ගනිල්ලා. ශ්‍රී ලාංකික උනාට බෞද්ධයෝ ඕවාට ගෑවෙන්න ඕන් නෑ.