ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

dikmon

Well-known member
  • Apr 24, 2025
    466
    510
    93
    දැන් ඔයාලටත් පුළුවන් තමන්ගේ Credit Score එක බලාගන්න ලේසියෙන්ම MyCRIB app එකෙන්. appstore, playstore දෙකේම තියෙනවා app එක. වැඩ කරන දවසක නම් document submit කරලා පැයක් වගේ ඇතුලත account එක verify කරගතහැකි.


    dWbDsPe.png
    free da
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,865
    1
    102,283
    113
    34
    Kalutara
    මේක free ද ?
    Score එක dashboard එකේ පෙන්නනවා. ඒකට සල්ලි ගන්නේ නෑ. Statement එකක් ඕන නම් සල්ලි ගෙවලා ගන්න ඕන. ඒකට අදාල ගාස්තුව app එක ඇතුලේ පෙන්නනවා. මාසෙට 300ක් ද කොහෙද.