චිත්‍රපට සහ කතාමාලා (Movies & TV Series) කිසිම කරදරයක් නැතිව, Download වෙනකම් පැය ගණන් ඉන්නේ නැතුව, ක්ලික් කරපු ගමන් සුපිරි වේගයකින් Live බලන්න පුළුවන් හොඳම Web Streaming Player එක දැන් සූදානම්!
1. කිසිම Delay එකක් නැති Instant Streaming
2. Auto Subtitle Streaming (MKV & MP4 සඳහා)
3. Multi-Audio Track Switcher (Dual Audio Movies)
4. සුපිරි Mobile Touch Gestures & Lock Feature
5. Smart Resume Playback (නැවැත්තූ තැනින්ම ආපසු)
6. External Player Support (VLC / MX Player)
7. Direct Fast Download
දැන්ම ඔබේ ප්‍රියතම චිත්‍රපට සහ කතාමාලා කිසිදු බාධාවකින් තොරව නරඹන්න!
අදහස්, යෝජනා හෝ ගැටළු සඳහා අප හා සම්බන්ධ වන්න:
https://t.me/Tgstreambot
අපේ Player එකේ තියෙන සුවිශේෂී Features:
- Full Video එක Download වෙනකම් හෝ Storage පිරෙනකම් ඉන්න ඕන නෑ.
- Fast Seek පහසුකම — වීඩියෝ එකේ ඕනෑම තැනකට ක්ෂණිකව Forward / Backward කරන්න පුළුවන්.
- වෙනම Subtitle (.srt) ෆයිල් ඩවුන්ලෝඩ් කර කර හොයන්න ඕන නෑ!
- වීඩියෝව ඇතුළේ තියෙන Subtitles Player එකෙන්ම Auto Detect කරලා Live පෙන්වනවා.
- Full Customization: Subtitle එකේ Font Size, Colors, Background Opacity, Font Family සහ Position (ස්ක්‍රීන් එකේ පිහිටීම) ඔබේ කැමැත්ත අනුව Player Settings වලින් එක ක්ලික් එකෙන් වෙනස් කරගන්න පුළුවන්!
- ඔබේම Subtitle File එකක් උනත් Upload කරලා බලන්න පහසුකම තියෙනවා.
- භාෂා කිහිපයකින් තියෙන (Dual Audio / Multi-Audio) චිත්‍රපට බලද්දි කැමති භාෂාවට (English, Hindi, etc.) Player එකෙන්ම පහසුවෙන්ම Switch වෙන්න පුළුවන්.
- Swipe Controls: Phone එකේ තිරය උඩ Swipe කරලා Brightness සහ Volume ලේසියෙන්ම අඩු වැඩි කරන්න.
- Double Tap Seek: තිරය දෙපැත්තට Double Tap කර තත්පර 10ක් Forward හෝ Rewind කරන්න.
- Screen Lock: වීඩියෝ එක බලද්දී අත වැදිලා touch වෙන එක නවත්වන්න Interface Lock එක දාගන්න පුළුවන්.
- වීඩියෝ එක බාගෙට බලලා නැවැත්තුවත්, ඊළඟ වතාවෙ open කරද්දි කලින් බලපු තැනින්ම ආයෙත් play කරගන්න පුළුවන්.
- Browser එකෙන් විතරක් නෙවෙයි, 1-Click එකෙන් Stream Link එක අරගෙන ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ තියෙන VLC, MX Player හෝ PotPlayer එකෙන් කෙලින්ම Stream කරලා බලන්නත් පුළුවන්.
- වීඩියෝ එක Save කරගන්න ඕන අයට Direct Fast Download Option එකත් ලබා දීලා තියෙනවා.