පොඩි හාමු බලු වෙනවා බලන්න වරෙල්ලන් ගුපියනේ

thomian

Well-known member
  • May 20, 2011
    12,979
    18,270
    113
    මහින්දට කොල්ලො 3ක් හදලා එක පුතෙක් හදා ගන්න බැරි වුණා නේ :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,382
    55,389
    113
    Colombo
    දේශපාලනය, හොරකම කෙසේ වෙතත්, ලංකාවේ ගොඩක් අයට තියෙනවා සල්ලිකාරයෙක් ට කෙලවෙනවා බලන එකේ සතුට

    සල්ලි කාරයින්ට තියනවා අඩු කුලේ උන්ට කෙලවෙනවා බලන එකේ සතුට
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,997
    2,623
    113
    colombo
    දේශපාලනය, හොරකම කෙසේ වෙතත්, ලංකාවේ ගොඩක් අයට තියෙනවා සල්ලිකාරයෙක් ට කෙලවෙනවා බලන එකේ සතුට
    තමන්ගෙන් හොරකම් කරල සල්ලකාරයෝ උන එවුන්ට කෙලවුනාම සතුටු වෙන්නෙ නැත්තම් පොන්නකම
     
    • Like
    Reactions: ChoronaSottiya

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,936
    9,772
    113
    දේශපාලනය, හොරකම කෙසේ වෙතත්, ලංකාවේ ගොඩක් අයට තියෙනවා සල්ලිකාරයෙක් ට කෙලවෙනවා බලන එකේ සතුට

    ඒකනේ අර ඵක ජෙප්පෙක් රනිල් හිරේ ගියහම වයින් බෝතලයක් බිව්වා කිව්වේ..😂😂

    wVCjMAc.jpeg
     
    • Haha
    Reactions: Ldy and lilman

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,606
    5,188
    113
    36
    තමන්ගෙන් හොරකම් කරල සල්ලකාරයෝ උන එවුන්ට කෙලවුනාම සතුටු වෙන්නෙ නැත්තම් පොන්නකම
    ඉස්සෙල්ලා සිංහල කියවලා තේරුම් ගන්න ඉගෙනගනින්
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,718
    2,538
    113
    දේශපාලනය, හොරකම කෙසේ වෙතත්, ලංකාවේ ගොඩක් අයට තියෙනවා සල්ලිකාරයෙක් ට කෙලවෙනවා බලන එකේ සතුට
    සල්ලිකාරයෙක්ටම වෙන්න ඕන් නෑ. තමන්ට වඩා මොනම දේකින් හරි ඉහළින් ඉන්න එකෙක්ට කෙල වෙනවා නම් යටින් ඉන්න උන්ට මාර හැපි. එහෙම හැපී වෙන්නේ උන් දන්නවා උන්ට එතෙන්ට යන්න බෑ කියලා.

    අර ෆ්‍රෙඩී සිල්වාගේ සිංදුවකුත් තියෙන්නේ "ගහපල්ලා බං පෙත්සම්" කියලා.
     
    • Sad
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,606
    5,188
    113
    36
    සල්ලිකාරයෙක්ටම වෙන්න ඕන් නෑ. තමන්ට වඩා මොනම දේකින් හරි ඉහළින් ඉන්න එකෙක්ට කෙල වෙනවා නම් යටින් ඉන්න උන්ට මාර හැපි. එහෙම හැපී වෙන්නේ උන් දන්නවා උන්ට එතෙන්ට යන්න බෑ කියලා.

    අර ෆ්‍රෙඩී සිල්වාගේ සිංදුවකුත් තියෙන්නේ "ගහපල්ලා බං පෙත්සම්" කියලා.

    දියුණු රටවල උනුත් ඔහොම ඇති ද?

    මම ආශ්‍රය කරලා තියෙන සුද්දන්ගෙ නම් එහෙම attitiude දැකලා නෑ... ඉන්දියන් එවුන් ගේ තිබ්බා
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,718
    2,538
    113
    ඉස්සෙල්ලා සිංහල කියවලා තේරුම් ගන්න ඉගෙනගනින්
    ලංකාවේ ඉන්න ගොඩක් උන් කවුරු හරි කියන දෙයක් පිළිගන්නවා ඉස් මුදුනින්. ඊට පස්සේ උන් හිතන්නේ ඒ ෆ්‍රේම් එක ඇතුලේ. උන්ට කිව්වොත් එහෙම කම්පියුටර් හදලා තියෙන්නේ පිටසක්වල උන්ගේ දැනුම අරගෙන කියලා උන් පිළිගන්නවා. ඉස්සෙල්ලා කියන එකයි වෙන්න ඕනේ. ඊට පස්සෙ ඕක කොහොම නෑ කිව්වත්, ඔප්පු කරලා පෙන්නුවත් එහෙම නෑ කියලා උන් පිළිගන් නෑ.

    දියුණු රටවල උනුත් ඔහොම ඇති ද?

    මම ආශ්‍රය කරලා තියෙන සුද්දන්ගෙ නම් එහෙම attitiude දැකලා නෑ... ඉන්දියන් එවුන් ගේ තිබ්බා
    මගෙත් එක්ක වැඩ කරපු උන්ට නම් ඔය මානසිකත්වෙ නෑ. උන්ට ලැබෙන දෙයින් සැටිස් සහ උන් ඔය ෆිල්මක් බලලා, ටීවී බලලා, මිනිස්සු එක්ක චැට් කරලා ආතල් එකේ ඉන්නව. උන්ට අනිත් උන්ට කෙල වන්න ඕනේ කියන ඇටිටියුඩ් එක මම දැකලා නෑ. හැබැ‍යි ඌට කොලිෆිකේශන් තියෙද්දි වෙන එකෙක්ට ප්‍රමෝශන් එකක් දුන්නා වගේ සීන් එකකදි උන් අහනවා ඇයි මට නොදුන්නේ කියලා. ජස්ටිෆයි කරන්න පුළුවන්නම් උන්ට අවුලක් නෑ. ජස්ටිෆයි කරන්න බැරි නම් උන් ගේම කෝල් කරනවා.
    ------ Post added on Sep 19, 2026 at 4:46 PM
     
    • Like
    Reactions: Ldy

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,397
    28,195
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේකේ නම් සතුටු වෙන්න දෙයක් නෑ
    අනුර සහෝදරයා කිව්වා වගේ රිමාන්ඩ් කරා කියල වැඩක් නෑ
    හරියටම වැරැද්ද ඔප්පු කරන්නේ නැතුව.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,997
    2,623
    113
    colombo
    සල්ලිකාරයෙක්ටම වෙන්න ඕන් නෑ. තමන්ට වඩා මොනම දේකින් හරි ඉහළින් ඉන්න එකෙක්ට කෙල වෙනවා නම් යටින් ඉන්න උන්ට මාර හැපි. එහෙම හැපී වෙන්නේ උන් දන්නවා උන්ට එතෙන්ට යන්න බෑ කියලා.
    මාර හැපී එතෙන්ට යන්න බැරි හින්ද
    හොරකම් කලානම් යන්න තිබුන 😔
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,718
    2,538
    113
    මාර හැපී එතෙන්ට යන්න බැරි හින්ද
    හොරකම් කලානම් යන්න තිබුන 😔
    දැන් උබ ඔය කියන හොරකම් වලින් කීයක් දැක්කාද? දන්නවාද? ඔප්පු කරන්න පුළුවන්ද? වෙන කෙනෙක් ඔප්පු කරනකොට සාක්ශි වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්ද?