Cassio vintage classic එකක් ඔර්ඩර් කරා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,176
    14,320
    113





    මේකට ලෙදර් ස්ට්‍රැප් එක දාලාත් ගති.උබලා මොකද හිතන්නෙ.කිරියෙ උන් මන් කලින් දාපු ත්‍රෙඩ් එකෙ උන්ගෙ වටිනා අදහස් දාලා තිබ්බා. ඉතින් එ හැමෝටම ගොඩක් ස්තුතිය

     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,779
    68,165
    113
    portrait-of-happy-senior-man-looking-at-camera-smiling-elderly-caucasian-old-man-photo.jpg
     
    • Wow
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,176
    14,320
    113
    ගත්තට පස්සේ එක එකාගෙන් අහන්න එපා බන් උන් උන්ගේ මතේ කියනවා එතකොට හිතට සතුටක් නෑ.උබට හොදයි නම් එච්චරයි
    ඔව් ඉතින්. හැමෞත්තම මේකෙ දානවට හොද මට.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,572
    1
    101,682
    113
    34
    Kalutara
    මම දැක්කා එෆ් බී එකේ ඇඩ් එකක් දාලා තියෙනවා රෝලෙක්ස් එකක් ලක්ෂ 38කට. 2028 වෙනකන් වොරන්ටි තියේලු.
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,176
    14,320
    113
    mama use karanne meka.. Gearz eken gatte 30k

    s-l1200.jpg
    ලස්සනයි බන්

    casio one watch ekak lassanai mata nam.. GShock arunama
    එකක් ගමු ලොක්කා එහෙනම්. මේකෙ ලෙදර් ස්ට්‍රැප් එකක් දැම්මනම් ගති බන්.
    ------ Post added on Sep 19, 2026 at 8:49 PM

    මම දැක්කා එෆ් බී එකේ ඇඩ් එකක් දාලා තියෙනවා රෝලෙක්ස් එකක් ලක්ෂ 38කට. 2028 වෙනකන් වොරන්ටි තියේලු.
    වොරන්ටි මදි බන් 😅
    ------ Post added on Sep 19, 2026 at 8:50 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,991
    17,029
    113
    Colombo





    මේකට ලෙදර් ස්ට්‍රැප් එක දාලාත් ගති.උබලා මොකද හිතන්නෙ.කිරියෙ උන් මන් කලින් දාපු ත්‍රෙඩ් එකෙ උන්ගෙ වටිනා අදහස් දාලා තිබ්බා. ඉතින් එ හැමෝටම ගොඩක් ස්තුතිය
    lankwata ship karnwada mchn?
    tax wadinwada? total kiyak wage weida?

    mama use karanne meka.. Gearz eken gatte 30k

    s-l1200.jpg
    ado meka lassanai. ganna asawak awa.
     
    • Like
    Reactions: Jim_Moriarty