මම මාස දෙකක වගේ ඉඳන් Reddit එකෙයි, Facebook එකෙයි දෙකේම දැක්ක ඔය පහල screenshot එකේ තියනව වගේ කේස්. (සල්ලි දැම්මට pending/ Call කළාට කවුරුවත් answer කරන්නෙත් නෑ වගේ දේවල්.) Google reviews එහෙමත් හොඳ නෑ. මම ඉස්සර මේකේ සල්ලි දැම්මා, ඒ කාලේ නම් අව්ලක් තිබ්බේ නෑ, දැන් නම් අවුල් වගේ.
කවුරුහරි අලුතින් Unit trust වල සල්ලි දාන්න ඉන්නව නම් CAL නැතිව වෙන company එකක් තෝරාගන්න එක හොඳ වෙයි වගේ.
මේ ගැන වැඩි විස්තර දන්න අය ඉන්නව නම් reply එකක් දාන් යමු
කවුරුහරි අලුතින් Unit trust වල සල්ලි දාන්න ඉන්නව නම් CAL නැතිව වෙන company එකක් තෝරාගන්න එක හොඳ වෙයි වගේ.
මේ ගැන වැඩි විස්තර දන්න අය ඉන්නව නම් reply එකක් දාන් යමු