Cassio vintage classic එකක් ඔර්ඩර් කරා

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,509
    968
    113
    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක්
    Mama gaththa oya pic eke thiyena watch ekama 🙂 Marlin logo ekath ekka ena MDV 106 version eka hoyanna adui. US/ Canada region eke thamai man hithanne danata sell karanne. International version eka without Marlin MDV 107.

    Ilagata salli tikak ekathu karala hoda mechanical watch ekak ganna asai 🙂

    lankwata ship karnwada mchn?
    tax wadinwada? total kiyak wage weida?

    ado meka lassanai. ganna asawak awa.
    Meka lankawe thiyenawa bro. Blink eke balanna.
    ------ Post added on Sep 19, 2026 at 9:06 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,176
    14,320
    113
    Mama gaththa oya pic eke thiyena watch ekama 🙂 Marlin logo ekath ekka ena MDV 106 version eka hoyanna adui. US/ Canada region eke thamai man hithanne danata sell karanne. International version eka without Marlin MDV 107.

    Ilagata salli tikak ekathu karala hoda mechanical watch ekak ganna asai 🙂

    Meka lankawe thiyenawa bro. Blink eke balanna.
    ------ Post added on Sep 19, 2026 at 9:06 PM
    මන් ඊලට ගන්න ඉන්නෙ seiko cocktail time එක
     
    • Love
    Reactions: EzioAuditore

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,486
    4,989
    113
    36
    ලස්සනයි බන්

    එකක් ගමු ලොක්කා එහෙනම්. මේකෙ ලෙදර් ස්ට්‍රැප් එකක් දැම්මනම් ගති බන්.
    ------ Post added on Sep 19, 2026 at 8:49 PM

    වොරන්ටි මදි බන් 😅
    ------ Post added on Sep 19, 2026 at 8:50 PM
    man gawa Casio 4k ho 5k tiyenawa 2kak fake
     
    • Like
    Reactions: Jim_Moriarty

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,656
    2,453
    113
    ශිෂ්‍යත්වේ පාස් උනාට ඉස් ඉස්සේලාම හම්බ උනේ සිටිසන් වොච් එකක්. ඒ/ලෙවල් ලිව්වෙත් ඒක දාගෙන. තාම තියෙනවා. දැන් වැඩ නම් නෑ. හැබැ‍යි තාම මම සිටිසන් ලොයල් කස්ටමර්.
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,176
    14,320
    113
    ශිෂ්‍යත්වේ පාස් උනාට ඉස් ඉස්සේලාම හම්බ උනේ සිටිසන් වොච් එකක්. ඒ/ලෙවල් ලිව්වෙත් ඒක දාගෙන. තාම තියෙනවා. දැන් වැඩ නම් නෑ. හැබැ‍යි තාම මම සිටිසන් ලොයල් කස්ටමර්.
    ගෙවන ගානට වටිනවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,024
    11,777
    113
    Analog+Digital dekama tiyenawa ewa mata nan set na. E nisa mata nan oka kathata penne. man G Shock walata asa natteth ekamai.
    Habai Casio G Shock DW-5600UE ekak gatta pure digital nisa.

    Umbata honda nan api hithana eka wadak nane. Anika order karalath iwaraine :P
     
    • Like
    Reactions: Jim_Moriarty