පොඩි ඵකාගේ වාසනාව බලපං...😦

Choot

Well-known member
  • Nov 2, 2010
    398
    375
    63

    Attachments

    • Screenshot_20260919_232150_Chrome.jpg
      Screenshot_20260919_232150_Chrome.jpg
      746.7 KB · Views: 15

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,571
    1
    159,258
    113
    98
    කෑගල්ල
    මටත් මෙකම උනා අද
    වෙවැල් දෙනිය හරියෙ, කහ ඉරක ගැණියෙක් පැන්න එහා පැත්ත විතරක් බලලා
    බ්‍රෙක් කරාට නැවතින්න ඉඩ නැහැ,
    ඇගෙ ගැවී නොගැවි ගියෙ

    පට්ට හුත්ති
    තව පොඩ්ඩෙක් මම කූඩුවෙ අද
     
    • Haha
    Reactions: War Fighter

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,297
    773
    113
    Dubai
    තප්පර ගාණෙන් බේරුණේ.❤️.අතක් නම් injured.☹️


    කැ# ලොරි කාරයා pedestrian එකේ යන Speed එක බලපන්. ඌ නවත්තන්නෙත් නෑ නේද? China, Korea හරි Japan වගේ රටක් වෙන්න ඕන. හැබැයි මේ වෙනකොට ඩ්‍රයිවර් කාරයාට බඩු හම්බෙලා ඇති