උබලගේ පැත්තේ ලොතරයි ඒජන්ට් කෙනෙක්ට කෝල් කරලා ටිකට් විකුණන තැනක් සෙට් කර ගනින්. දවසකට ටිකට් 1000ක් වික්කොත්, උබට (5x1000) 5000ක් තියනවා. දවස් 25ක් වික්කොත් 5000x25=125,000ක් කිසිම මහන්සියක් නැතුව හොයන්න පුලුවන්. මම මේක උබට කලින් ත්රෙඩ් එකකත් කියලා තියනවා.