අනෝජන්ගේ ෆේස්බුක් පිටුව හොයලා දිපල්ලා.
ඕකා මොනවගේ සතෙක්ද කියලා දැනගන්න.
ඕකා සිංහලයෝ ගැන කියලා තියෙන දේවල් දැනගන්නත් ආසයි.
ඕකා මොනවගේ සතෙක්ද කියලා දැනගන්න.
ඕකා සිංහලයෝ ගැන කියලා තියෙන දේවල් දැනගන්නත් ආසයි.
Social media Profile okkom deactive vage nedඅනෝජන්ගේ ෆේස්බුක් පිටුව හොයලා දිපල්ලා.
ඕකා මොනවගේ සතෙක්ද කියලා දැනගන්න.
ඕකා සිංහලයෝ ගැන කියලා තියෙන දේවල් දැනගන්නත් ආසයි.
ඔවු, වචන ටිකකට මනුස්සයෙක්ට මැරෙන්න දෙන්න බෑ.ඒ මොකුත් අදාල නෑ. ඌව මරන්න දෙන්න බෑ. ඌ සිංහලු ගැනත් මොනව කියල තිබ්බත් මැරෙන්න deserve නෑ.
ඒක හරි.ඔවු, වචන ටිකකට මනුස්සයෙක්ට මැරෙන්න දෙන්න බෑ.
පිස්සෙක්ද උඹ?දිලිපන්ගේ පිලිමේ උනුකරලා ඒ ලෝකඩ වලින් ගෙවලා ඕකා බේරාගත යුතුයි.
ගල්කන්දේ පොන්නානන්ද හාමුදුරුවෝ සවුදි තානාපති කාර්යාලය ඉදිරියට යවලා.
"අනේ පව් මුහමමද් නබි" යනුවෙන් කියවිය යුතුයි.
මචං, මම හොඳට නෝටිස් කරපු දෙයක්, ඔයා මේ වගේ කාටවත් වැඩැක් නැති කිසිම තේරුමක් නැති මගුල් අල්ලන් සතියකට පාරක් වත් මැරෙන්න හදනවා මළ පැනලා වගේ. එක පාරක් බිං චූන් ආයේ දවසක් උමාරියා ගැන තව සැරයක් නන්දා මාලිනී ගැන අද උදේ ඉඳන් මේක ගැන. ඔයාට මොනා හරි බෙහෙත් ගන්න තරමෙ අප්සට් එකක් තියෙන පාටයි. පොඩ්ඩක් බලපන් ඒ ගැන.අනෝජන්ගේ ෆේස්බුක් පිටුව හොයලා දිපල්ලා.
ඕකා මොනවගේ සතෙක්ද කියලා දැනගන්න.
ඕකා සිංහලයෝ ගැන කියලා තියෙන දේවල් දැනගන්නත් ආසයි.