ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,765
    1
    102,075
    113
    34
    Kalutara
    monwda document denna oni? oka hoda una kiyala athi wade mokkda?
    ID card එකේ ෆොටෝ දාන්න ඕන. සෙල්ෆි එකක් ගහල දාන්න ඕන. එච්චරයි.

    ෆ්‍රී
    ------ Post added on Sep 19, 2026 at 7:21 PM

    ------ Post added on Sep 19, 2026 at 7:24 PM

    A2, score 630
    Koko වලින් පෙමන්ට් කරපුවත් මේකට ගන්නවද දන්නේ නෑනේ? ක්‍රෙඩිට් කාඩ් සෙට්ල්මන්ට්, finance ගෙවල් ඉවර කළාම නේද ඕක අප් වෙන්නේ?
    ------ Post added on Sep 19, 2026 at 7:25 PM
     

    Choot

    Well-known member
  • Nov 2, 2010
    376
    337
    63
    monwda document denna oni? oka hoda una kiyala athi wade mokkda? Loan denawa aduwata
    1789826604516.png


    no guarantor loans
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,793
    2,644
    113
    පොලු තැබීමේ සම්භාවිතාව 8.65%
    image.png


    I Would Never Hannibal Rising GIF by Dead Meat James
    ඇප් එකෙන් ඩිටෙක්ට් කරනවා ජෙප්පෙක්ද නැද්ද කියලත්. ජෙප්පෙක් නම් බොරු කියන, පොලු තියන නිසා ස්කෝර් එක අඩු කරනවා. 🤭🤭🤭
     

    saho

    Active member
  • Oct 9, 2007
    226
    184
    43
    39
    Kelaniya
    A2 627
    ගෝත යාලුවෙක්ට ගැරන්ට සයින් කරපු ලෝන් එකක් හින්ද අඩු වෙලා තියෙනනෙ
    ඕක කලින් NDB උන්ගෙ ඇප් එකෙන් ඩිරෙක්ට් ගන්න පුලුවන් දැන් වැඩ නෑ.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,831
    571
    113
    Hole
    දැන් ඔයාලටත් පුළුවන් තමන්ගේ Credit Score එක බලාගන්න ලේසියෙන්ම MyCRIB app එකෙන්. appstore, playstore දෙකේම තියෙනවා app එක. වැඩ කරන දවසක නම් document submit කරලා පැයක් වගේ ඇතුලත account එක verify කරගතහැකි.


    dWbDsPe.png
    yako man ahala thyena vyuata crib inquiry dunnama crib rate bahinawa kiyala.. mage A2
     
    • Wow
    Reactions: Heshan Daminda

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,528
    982
    113
    Mata tham enne Not eough data kiyala neh
    Credit card naththan, naya/ finance wage ewa aran naththan credit score na danna widiyata 🫠 giya awrudde man crib report ekak aran baluwa eke thibbe N/A kiyala credit score eka. Ita passe thamai credit card ekak gaththe.
     
    • Wow
    Reactions: Heshan Daminda