ඔයාගෙ නම ****** නේද, පාර්සලේ තාම ලැබුණෙ නෑ කියල. උදේ වරුවෙ එකක්
අඩේ මගෙ නමයි පොටෝ එකයි පෙන්නනවලු. අද මම දවසටවත් ගියෙ නෑනෙ තාම
ග්ලෝමාක් එකෙන් ගන්න ඕන ඕඩර් එකක් බඩු වැඩි නිසා දෙකට කඩල දෙන්නෙක් අතේ යවල තියෙන්නෙ. දෙකම කස්ටමර්ට ලැබිල නැති කතාවක් කිව්වෙ