Survive වෙන්නේ කොහොමද?

phoebe888

Junior member
  • Apr 20, 2023
    23
    37
    13
    මේ වෙලාවේ මම අඩියටම වැටිල ඉන්නේ කන්නේ බොන්නේ කොහොමද කියලවත් හිතාගන්න බැරුව.

    මම Gov Uni එකක 3rd year IT Degree එකක් කරනවා.මට තේරෙන්නෑ මගේ අව්ල මොකක්ද කියලා. මට ඕනේම දෙයක් කරන්න පුළුවන්. Coding, Networking, Cyber Security ගැන සාමාන්‍ය දැනුමක් තියෙනවා.

    මම දැනටමත් ලංකාවේ Government servers පවා හැක් කරලා තියෙනවා. ඒවගේ තිබිලා 2 million+ data rows මම ගත්තා (සමහරවිට මේක කියවන ඔයාගේ data පවා මම ලග තියෙන්න පුළුවන්). ඒත් එයාලා මට Bug bounty එකක් දෙන්න කැමති වුණේ නැති නිසා මම ඒවා fix කරන විදිහ කියලා දුන්නෙත් නෑ. තව ලංකාවේ ප්‍රසිද්ධ Mobile network එකක වගේම International learning platform එකක පවා Critical Bugs මම හොයාගෙන තියෙනවා. ඒත් ඒ කිසිම දේකින් මට සතයක්වත් ලැබුණේ නෑ.

    ඉස්සර Crypto airdrops වලින් ගාණක් හොයාගත්තත් දැන් ඒක නෑ. ඊටපස්සේ Fiverr, Youtube, Online jobs හොයල බැරිම තැන මේ පැත්තේ Part time jobs පවා හෙව්වා. ඒත් කිසිම දේකින් ප්‍රතිඵලයක් නෑ.

    මට කොහොම හරි තව මාසයක් ඇදගත්තකි. මේ වෙලාවේ මට ඕනේ මාසේ වියදම කවර් කරගන්න කීයක් හරි හොයාගන්න පුළුවන් ක්‍රමයක්. මට මාසයක් වැඩ කරන්න පුලුවන් දවසට පැය 4ක් විතර මාසෙට දවස් 25ක් විතර වැඩ කරන්න පුලුවන්.

    මට මේ වෙලාවේ ඕනෙ එකම දේ හරි path එකක්. දැනටම experince තියන කෙනෙක්ගෙන්. පොඩි වචනයක් හරි මට මේ වෙලාවේ වටිනවා ගොඩක්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,780
    9,159
    113
    bump

    ube skills oya kiyana tharam honda nam out unama job ekak set wei.
    (me kale IT jobs adui. entry level jobsuth adui)

    monawa unath AI enabled tools ekka weda krla experience ganna. Industry eke owa issarahata godak balai.(and fundamentals too)
    ------ Post added on Sep 21, 2026 at 12:14 AM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,462
    13,392
    113
    34
    ෆින්ලන්ඩ්
    මම දැනටමත් ලංකාවේ Government servers පවා හැක් කරලා තියෙනවා. ඒවගේ තිබිලා 2 million+ data rows මම ගත්තා (සමහරවිට මේක කියවන ඔයාගේ data පවා මම ලග තියෙන්න පුළුවන්). ඒත් එයාලා මට Bug bounty එකක් දෙන්න කැමති වුණේ නැති නිසා මම ඒවා fix කරන විදිහ කියලා දුන්නෙත් නෑ. තව ලංකාවේ ප්‍රසිද්ධ Mobile network එකක වගේම International learning platform එකක පවා Critical Bugs මම හොයාගෙන තියෙනවා. ඒත් ඒ කිසිම දේකින් මට සතයක්වත් ලැබුණේ නෑ.
    Ehema hema ekama gewanne nehe.
    Bug bounty salli gewanawa kiyala un request karala ma tiyena program witharak join wela karanna.

    https://www.hackerone.com/bug-bounty-programs
    https://bugcrowd.com/
     
    • Like
    Reactions: Inigo Montoya

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,006
    11,572
    113
    මම දැනටමත් ලංකාවේ Government servers පවා හැක් කරලා තියෙනවා. ඒවගේ තිබිලා 2 million+ data rows මම ගත්තා (සමහරවිට මේක කියවන ඔයාගේ data පවා මම ලග තියෙන්න පුළුවන්). ඒත් එයාලා මට Bug bounty එකක් දෙන්න කැමති වුණේ නැති නිසා මම ඒවා fix කරන විදිහ කියලා දුන්නෙත් නෑ. තව ලංකාවේ ප්‍රසිද්ධ Mobile network එකක වගේම International learning platform එකක පවා Critical Bugs මම හොයාගෙන තියෙනවා
    මෙච්චරම kariyek nam bn ubata puluwanne oya bug bounty Dena ewwa ekaka (meta google Microsoft oya loku loku magul wala even ws02) wage magulak hag krlla monahari krnna

    Nattan ubata oya ussapu data wikunana puluwanne

    Ekko ubata ban unge system echchara durata hag karanam maha ekaage email eken uutama email ekk gahapan mehema awlak thiyenawa man Meka report karatanun fix karala naa onna apinam danne na kiyala

    Ehema nattan ithin ohoma thawa eka ela ratawala ewa hari hag krla data wikunapam