UK, ඕස්ට්රේලියා, කැනඩා රටවල් තුනටම PR, work visa නැත්තම් ඕන වීසා එකක් දාද්දී site එකේ තියෙන instructions කියවල දාන්න පුළුවන් ද බැරිද කියන එක පැහැදිලිව දැනගන්න පුළුවන්.
සයිට් වල පැහැදිලිවම විස්තර ටික තියෙනවා.
ගොඩක් කළුවො කරන්නේ loophole හොයන එක. ඒවටම සෙට් වෙලා ඉන්න ඒජන්ට් ල පිරිසක් ඉන්නවා.
ඇති හෝ නැති loophole පෙන්නල උන් ගාන කඩාගන්න හැටි හොදටම දන්නවා,
උඹ ලක්ෂ 30ක් වියදම් කළා. මෙහෙට ලක්ෂ 80, 90 දීලා කෙයාගිවර් ආපු කළුවො අනන්තවත් ඉන්නවා.
ලක්ෂ 30 නැතිවුනේ උඹේ වැරද්දෙන් මිස වෙන කාගේවත් වැරද්දකින් නෙමෙයි. official site එකේ බලපන් උඹ ඒ වීසා එකට qualified ද නැද්ද කියල. නැත්තම් නෑ තමයි. ඒජන්ට් ට තියා කිං චාර්ල්ස් ට වත් එක වෙනස් කරන්න බෑ.