මගේ ලක්ෂ 30ක පාඩම — විදේශගත වීමේ සිහිනයක් වෙනුවෙන් ගෙවූ මිල

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,850
    26,275
    113
    කුරුණෑගල රෝහලේ අමල් වන්නිනායක කියලා physiotherapist කෙනෙක් කෝටි 4oo ක්‌ විතර ගහලා, දැන් job එකත් නැති කරගෙන හිරෙත් ගිහින් ආව. ගොඩක් නර්ස්ල, Dr ල සල්ලි පුදල. මම දන්න කෙල්ලෙක් ලක්ෂ 40ක්‌ දීලා, ඒක කල්පනා කරලා depression ඇවිල්ල.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,162
    12,321
    113
    Seen eka hamoma hithanawa agent ta jalthara kramayak athi meka goda danna kiyala.. ow ehema thibba un innawa..
    Ehema game walin giyapu unuth ona tharam innawa.
    Wade thiyenne owa pyramid wage thama. Jalthara system eken yanna mulin set una ewun goda passe set una ewun salli loss kara gannawa..

    Me danuth jalthara krama walin europe yawana un innawa. Ungen giya unuth innawa.. habai oya hil ahu wela kela weema atha langa aththe..
     
    • Sad
    Reactions: Nidarshana_k

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    916
    1,811
    93
    UK, ඕස්ට්‍රේලියා, කැනඩා රටවල් තුනටම PR, work visa නැත්තම් ඕන වීසා එකක් දාද්දී site එකේ තියෙන instructions කියවල දාන්න පුළුවන් ද බැරිද කියන එක පැහැදිලිව දැනගන්න පුළුවන්.

    සයිට් වල පැහැදිලිවම විස්තර ටික තියෙනවා.

    ගොඩක් කළුවො කරන්නේ loophole හොයන එක. ඒවටම සෙට් වෙලා ඉන්න ඒජන්ට් ල පිරිසක් ඉන්නවා.

    ඇති හෝ නැති loophole පෙන්නල උන් ගාන කඩාගන්න හැටි හොදටම දන්නවා,

    උඹ ලක්ෂ 30ක් වියදම් කළා. මෙහෙට ලක්ෂ 80, 90 දීලා කෙයාගිවර් ආපු කළුවො අනන්තවත් ඉන්නවා.

    ලක්ෂ 30 නැතිවුනේ උඹේ වැරද්දෙන් මිස වෙන කාගේවත් වැරද්දකින් නෙමෙයි. official site එකේ බලපන් උඹ ඒ වීසා එකට qualified ද නැද්ද කියල. නැත්තම් නෑ තමයි. ඒජන්ට් ට තියා කිං චාර්ල්ස් ට වත් එක වෙනස් කරන්න බෑ.
     

    Similar threads