10 were hospitalized.Is anyone dead..?
Is anyone dead..?

ඔච්චර වාහන කුඩු වෙන්නේ කොහොමද බං. මුං බ්‍රේක් ගහලම නැද්ද. මොකද ෆේස් ටු ෆේස් හැප්පිලා නෙවෙයිනේ. පස්සෙන් ගිහින් වැදිලනේ.
මේ මීහරක් මූණ තියන් ඇවිත්, බ්රේක් ගහන්න වෙලා නෑ. 100ක විතර වේගෙන් වැස්ස වෙලාවේ ඇවිත් ඔහොම හරි බේරුණු එක ඇති.ඔච්චර වාහන කුඩු වෙන්නේ කොහොමද බං. මුං බ්‍රේක් ගහලම නැද්ද. මොකද ෆේස් ටු ෆේස් හැප්පිලා නෙවෙයිනේ. පස්සෙන් ගිහින් වැදිලනේ.