Accident වුන Mahindra KuV එක 🚘🚧🚨

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,206
    14,589
    113
    🌎
    HSty-JC5as-AAKPp-O.jpg

    HStx8y4a-AAAc-Tpo.jpg

    HStx42tag-AA-Gh-D.jpg

    HStxw-MBa0-AArps-B.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,499
    7,297
    113
    ඔච්චර වාහන කුඩු වෙන්නේ කොහොමද බං. මුං බ්‍රේක් ගහලම නැද්ද. මොකද ෆේස් ටු ෆේස් හැප්පිලා නෙවෙයිනේ. පස්සෙන් ගිහින් වැදිලනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,143
    2
    54,985
    113
    ඔච්චර වාහන කුඩු වෙන්නේ කොහොමද බං. මුං බ්‍රේක් ගහලම නැද්ද. මොකද ෆේස් ටු ෆේස් හැප්පිලා නෙවෙයිනේ. පස්සෙන් ගිහින් වැදිලනේ.

    Kiyana hatiyata nam Coaster ekai Hilux ekai happila mulinma happila, ethana polimata nawaththagena hitiya set eke Luxura eka awilla wadila

    KUV eka anthimata thiyenna aththe polime.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,796
    17,167
    113
    35
    Spain
    ඔච්චර වාහන කුඩු වෙන්නේ කොහොමද බං. මුං බ්‍රේක් ගහලම නැද්ද. මොකද ෆේස් ටු ෆේස් හැප්පිලා නෙවෙයිනේ. පස්සෙන් ගිහින් වැදිලනේ.
    මේ මීහරක් මූණ තියන් ඇවිත්, බ්රේක් ගහන්න වෙලා නෑ. 100ක විතර වේගෙන් වැස්ස වෙලාවේ ඇවිත් ඔහොම හරි බේරුණු එක ඇති.
     
    ASR

    Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    වැස්ස වෙලාවට ස්පීඩ් එක 50 - 60 ට විතර අඩු කරල ඊට වැඩිය ස්පීඩ් යන අයට ලක්ෂ 1 ක් විතර දඩයක් ගැහුව නම් ඉවරයි.