Accident වුන Mahindra KuV එක 🚘🚧🚨

albuz

Active member
  • Aug 21, 2024
    133
    109
    43
    ඔච්චර වාහන කුඩු වෙන්නේ කොහොමද බං. මුං බ්‍රේක් ගහලම නැද්ද. මොකද ෆේස් ටු ෆේස් හැප්පිලා නෙවෙයිනේ. පස්සෙන් ගිහින් වැදිලනේ.
    reaction time eka adui neda
     
    • Like
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    අපේ උට්ටලා safe distance තියන් drive කරන්නේ නෑනේ... මටනම් සිරාවටම බයේ බැහැ අපේ උන් මූන ලග තියන් යන්නේ.... මම overtake එක ගත්තන් safe distance එක තියල ගන්නේ... ඒ ගැප් එක දකිද්දි පිටිපස්සෙ හිපාටුවා ලයිට් ගහනවයි හෝර්න් ගහනවයි... හිමින් යනවනම් කමක් නෑ 105-110kmh overtake ගද්දිත් මුන් ලයිට් ගහන්වා අර මගේ vehicle gap එක දැක්ක ගමන් :angry:

    ලංකාවේ ගොඩක් අනතුරු වලට හේතුව අධික වේගය නෙවෙයි, අධික වේගයෙන් යද්දි පිලිපදින්න ඕනේ අනිත් දේවල් නොසලකා හැරීම...
    කිසිම නීතියක් දන්නෙත් නෑ
    විනීත කමක් ඇත්තෙත් නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,226
    1
    52,524
    113
    ප*යාගල
    sorry.com
    අපේ උට්ටලා safe distance තියන් drive කරන්නේ නෑනේ... මටනම් සිරාවටම බයේ බැහැ අපේ උන් මූන ලග තියන් යන්නේ.... මම overtake එක ගත්තන් safe distance එක තියල ගන්නේ... ඒ ගැප් එක දකිද්දි පිටිපස්සෙ හිපාටුවා ලයිට් ගහනවයි හෝර්න් ගහනවයි... හිමින් යනවනම් කමක් නෑ 105-110kmh overtake ගද්දිත් මුන් ලයිට් ගහන්වා අර මගේ vehicle gap එක දැක්ක ගමන් :angry:

    ලංකාවේ ගොඩක් අනතුරු වලට හේතුව අධික වේගය නෙවෙයි, අධික වේගයෙන් යද්දි පිලිපදින්න ඕනේ අනිත් දේවල් නොසලකා හැරීම...
    ලන්කාවෙ පොන්නයො හදන්න බෑ බන්
     
    • Like
    Reactions: War Fighter