3 wheel ekaka gaanata compress welane 


ගොඩක් ළඟ එන්න ඇත්තේ. Reaction time එකේදිම වදින්න ඇති.ඔච්චර වාහන කුඩු වෙන්නේ කොහොමද බං. මුං බ්‍රේක් ගහලම නැද්ද. මොකද ෆේස් ටු ෆේස් හැප්පිලා නෙවෙයිනේ. පස්සෙන් ගිහින් වැදිලනේ.
bus eka da passen awilla polimata waddala tiyenne?
Ehema seratama nadu danne kohomada bn. Passen awith happapu bus eka nisa ne anith un tika wadinna atte.
මෙහෙ කරුම නීතියක් තියෙනවා අනතුරක් වලක්වා නොගැනීම කියල. ඕකෙන් බේරෙන්න කිසිම විදියක් නැහැ.Ehema seratama nadu danne kohomada bn. Passen awith happapu bus eka nisa ne anith un tika wadinna atte.
Lady Doctor used, company maintained, low mileage, etc = කලින් අයියා අතින් විතරයි ඇල්ලුවේදිග ඇරලා ඇද ඇරලා පොටි ඇදලා ගනියි.
Ehema seratama nadu danne kohomada bn. Passen awith happapu bus eka nisa ne anith un tika wadinna atte.
May be road was blocked with first accident vehiclesඇක්සිඩන්ට් එකක් උනාම අපෙ උන්ට මැජික්. යන ගමන යන් නැතුව නතර කරගෙන බලන් ඉන්නවට හොද වැඩෙ. අනික යකු හයිවේ එකෙ ඔහොම නතර කරන් බලන් ඉන්නවද
May be road was blocked with first accident vehicles
no deaths according to derana news
miracle looking at that mahindra
නොදන්න උන්ට විතරයි කියන්නෙModern safty standards ගැන පොඩ්ඩක් හොයපන් . ඕනම අලුත් වාහනේක ඉස්සරහ crumple zone එකක් එනව . ඒ කියන්නෙ ඕනකමින්ම ඒ හරියෙ හය්ය අඩු වෙන්න හදන්නෙ . නැත්තන් හැප්පිච්ච ගමන් එ hitting force එක කෙලින්ම cabin එකට අවිල්ල ඇතුලෙ ඉන්න උන්ට හෙන ගැහුව වගේ කෙල වෙනව . ඒහෙම නොවී hitting force එක crumple zone එක කුඩු වෙන එකෙන් තරමක් දුරට හානි කරල cabin ekata transfer වෙන force එක අඩු කරන්නයි ඔහොම කරන්නෙ .
BYDMahindra වාහන safty අතින් හෙනම ඉස්සරහින් ඉන්නෙ . අලුත් ම land cruiser එක හැප්පුනත් ඔය වගේ තමා ඉස්සරහ ටික චොප්ප වෙනව .
බලහන් කාර් කරයා මෙච්චර හැප්පිලත් byd එකෙන් ලස්සනට බැහැල යනව කියන්නෙ safety අතින් සුපිරියක් තමයිbydMahindara.
ඔච්චර වාහන කුඩු වෙන්නේ කොහොමද බං. මුං බ්‍රේක් ගහලම නැද්ද. මොකද ෆේස් ටු ෆේස් හැප්පිලා නෙවෙයිනේ. පස්සෙන් ගිහින් වැදිලනේ.
