ඔයාලා elakiri website එකේ ඉන්නවා කියල තව දන්නේ කව්ද? පව්ලේ අය , නෑදෑයෝ , යාලුවෝ වගේ.
Pakayaකව්ද?
Math hithan hitiye ehema issara. Habai api hithanne nathi godak ewun meka diha balan innawa kiyala passe danagatteඑලකිරි සයිට් එක දන්නේ කවුද කියන්නකො ඉස්සෙල්ලා!
Elakiri kiyala Google image search ekak dammath athi.wife - වැල සයිට් එක කියලා කියන්නේ එකට![]()