මකායෝ කියලා youtuber කෙනෙක් ඉන්නවා මිනිහ අව්රුද්දක් තිස්සෙ ඉදන් ඉතියෝපියානු භාශාවෙන් පාරෙ යන ලන්කාවේ මිනිස්සු එක්ක කතා කරනවා...ඇත්තටම ඒ contents හෙන ගොන් සහ cringy...මිනිහට අවශ්‍ය target එක reach කරගන්න බැරි උනා...
මිනිහට මේ ලගකදී මොකෙක් හරි ඔලුවට දාලා මචන් ලන්කාවේ මිනිස්සු මාර emotional ඒක target කරලා උබ video කරපන් කියලා....ඉතින් මේ යකා ඒකට තෝරගෙන තියෙන්නේ ධනරාජා....
මකායෝ කලින් ඉදන්ම ධනරාජාගේ episodes ටික plan කරලා..ධනරාජා town එක්කන් ඇවිත්, sponsors ලා attract කරගෙන මිනිහා බැලුවේ ධනරාජා හරහා මිනිහගේ channel එක up කරන ගමන්, ඒකට යන වියදම් ටික sponsors හරහා cover කරගෙන ..win win situation for මකායෝ and sponsors..
හොදම දේ කියන්නේ ධනරාජා මූ මොකාටද එන්නේ කියලා කලින්ම දැනගෙන, ඌගෙනුත් ආතල් එකක් අරගෙන, හොද නිවාඩුවක් ගත කරලා ආයේ සති දෙකකින් පස්සෙ මකායෝට පු# හපාගන්නම වැඩක් දීලා

balapan mekita dena wadayak