මුලින්ම පටන් ගන්න එකා දිනුම්

Pundit

Well-known member
  • Oct 18, 2022
    834
    924
    93
    නැත. වැරදියි.
    දැනට ලර්න්ස් එකක කරන දේවල් බලන්න. ඇත්තටම ඒවා කරන්න බිල්ඩිමක් මොකටද.

    තියරි විභාගයට අවශ්‍ය Online සියල්ල ඔන්ලයින් කරලා ට්‍රයල්ස් වලට පැය ගානක පුහුණුවට ගෙන්න ගන්න තියෙන්නේ.

    මේක අනාගතයේ වෙනවාමයි. පටන් ගන්නවානම් දැන් වෙලාව.

    වෙබ්සයිට් ටික හරි දැන් පටන්ගන්න එක වාසියික්.
    උඹ කියන කතාවෙත් ඇත්තක් නැත්තේම නැහැ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,977
    17,075
    113
    Reliance lata mona da awa challenges? Mona da awa products?
    Mehe minissu soft drinks bonna kemathi naha.
    Majority as a nation, Sri Lankans are not that much into carbonated drinks.
    Thawa ekak thamai mehe Elephant House ekka competitive wenna bari wuna.
    Lankawe consumer mindset eka wenas India walata wada. India wala successful implementation ekak wuna paliyata mehe a blueprint ekama weda karai kiyanna baha kaatawath.
     
    • Love
    Reactions: Tricle_Buwa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,446
    19,654
    113
    Colombo
    ලංකාවෙ ඕක කම්පැනි දෙක තුනකින් කරන්න හදලා හරි ගියේ නෑ නේද. මට මතකයි කාලෙකට කලින් ලාෆ් එකෙන් එහෙම කරන්න හැදුවා
    ඕක සමහර රටවල විතරයි හරිගිහින් තියෙන්නෙත්. සමහර රටවල ඕක හරිගියපු මොඩල් එකක් නෙමෙයි

    ඕව 24x7 ඇරලා තියන එක ලංකාවට හරියයිද දන්නෙ නැහැ
    තායිලන්ඩ් වල ගොඩක් පැති පැය 24ම ඇක්ටිවු නිසා මොන වෙලේ බැලුවත් බිස්නස් තියේවි

    ලංකාවෙ රෑ කඩයක් උනත් එහෙමත් තැනකනේ සක්සස් වෙලා තියෙන්නෙ.

    ලොකු කැපිටල් එකක් තියේ නං ඕක ට්‍රයි කරලා බලන්න පුලුවන්. අවුල තියෙන්නෙ ඕක සක්සස් වෙන මොඩල් එකක් කියලා තේරුනු ගමන් කාගීල්ස් කීල්ස් ආපිකෝ උන් අනිවා ට්‍රයි කරනවා. උන්ගෙ කැපිටල් එකයි සප්ලයි චේන් එකයි දැනට තියන workforce experince එක්ක එහෙම උන් එක්ක කම්පීට් කරන එක පට්ට අමාරු වෙනවා