හොද විස්තරයක්.. මම සිංගා ගිහින් තියෙනවා..
යන්න ඉන්න කෙනෙකුට ඉතාමත් වටිනවා...
ලංකාවට එද්දි චොකලට් වගේ දේවල් ගේන්න මුස්තෆා එක, චයිනා ටවුන් ස්ට්‍රීට් එක එහෙම හොදයි..
ඉලෙක්ට්‍රොනික්, ෆෝන්, ලැප් වගේ දේවල් ලිට්ල් ඉන්ඩියා වල සිම්ලිම් ටවර්/ස්ක්වෙයා එක හොදයි..
AirAsia wala baggage kohomada bun 26KG mada![]()
Machan etakota Malaysia Visa ganna oni nedda... Airasia land karanne KLIA2 ekatane, nikan hari next flight eka KLIA1 eken set unoth mokada karanne.... Danna aya kiyanna....
ehema KLIA2 & KLIA1 wala flight 2k nan set wenna widihak na. habai ticket book karaddi tikak balala book kaloth hodai. mata ehema wela nan na
budget airline nisa malaysia visa ganna one eliyata gihin athulata enna one transit ekedi budget airline nisa mata ohoma ekak una dan awurudu thunakata withara kalin, eka nisa poddak hoayala balanna.