අායේ ලංකාවේ චන්ද තියන්න ඵපා..චීනය, රුසියාව දියුණු වුනේ ඵහෙමයි ජනතාව ඵක හඬින් කියයි..❤️

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,341
    2
    55,333
    113

    රුසියාව දියුණු වුනේ​


    Jimmy Fallon What GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,954
    17,137
    113
    කෝ බං හරිනිගේ මාලිමාව?..කොමියුනිස්ට් ජෙප්පෝ විතරද දැන් රට කරන්නේ...නංගී පෙන්නලා අක්කා දුන්න වගේ සීන් එකක්නේ මේක..මාර වැඩේ හරිනිගේ කථා අහලා මාලිමාවට චන්දෙ දුන්න බයියොන්ට උනේ..:lol:



    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සෘජුවම කොමියුනිස්ට් පක්ෂයක සාමාජිකාවක් හෝ සාම්ප්‍රදායික අන්තවාදී කොමියුනිස්ට් දෘෂ්ටියක් දරන්නියක් නොවේ. [1]

    ඇයගේ දේශපාලන සහ මතවාදී පසුබිම පිළිබඳ ප්‍රධාන කරුණු මෙසේය:
      • දේශපාලන පක්ෂය: ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය (NPP) සන්ධානයයි. මෙහි ප්‍රධාන පාර්ශවකරුවෙකු වන්නේ වාමාංශික මතවාදයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ (JVP) වුවද, NPP යනු විවිධ වෘත්තිකයන්, ශාස්ත්‍රඥයන් සහ සිවිල් සංවිධාන එකතුවෙන් සැදුම්ලත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සහ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති මත පදනම් වූ පුළුල් දේශපාලන වේදිකාවකි. [1, 2]
      • දේශපාලන මතවාදය: ඇය සමාජ සාධාරණත්වය (Social Justice), මානව අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින නූතන වාමාංශික හෝ මධ්‍ය-වාමාංශික (Left-of-center / Social Democratic) ශාස්ත්‍රඥවරියක සහ ක්‍රියාකාරිනියක ලෙස සැලකේ. [1, 2]
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,736
    16,686
    113
    Ohoma hithena hithena eka karanna tharam ape rata diyunu naha yako.
    Onna sahena tharam foreign reserves thibuna nam oya sellam daanna puluwan.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,047
    6,489
    113
    අංකල් හරි.. චීන්නු, රුස්සො, උතුරු කොරියොත් කරේ ඕකම තමයි...කොමියුන්ස්ට් කරන්න කලින් උන්ව ඔය දැන් ජෙප්පො කරනවා වගේම brainwash කරා..විරුද්ධ පක්ෂ වල උන්ට හිතාගන්නවත් බැරි වෙන්න ෂොට් ඵක දුන්නා..