අායේ ලංකාවේ චන්ද තියන්න ඵපා..චීනය, රුසියාව දියුණු වුනේ ඵහෙමයි ජනතාව ඵක හඬින් කියයි..❤️
B Bitter Truth Well-known member Dec 19, 2015 24,676 48,101 113 Today at 11:59 AM #1 Reactions: Yudewwa, redux, Z e u s and 9 others
Inigo Montoya Well-known member Nov 15, 2025 8,552 16,753 113 35 Spain Today at 12:01 PM #2 ජනතාවද බන් ජවිපෙ පක්ෂ සාමාජිකයෝද? Reactions: Yudewwa, KDH, neyohk and 3 others
pathaleiretta Well-known member Aug 18, 2015 9,342 21,453 113 Today at 12:02 PM #3 Reactions: Inigo Montoya
Hyaenidae Well-known member Apr 8, 2015 53,102 2 54,902 113 Today at 12:03 PM #4 රුසියාව දියුණු වුනේ Click to expand... Reactions: KDH and Inigo Montoya
supun_sg Well-known member Sep 5, 2010 16,349 25,181 113 tracing Geo-location.. ... ... Today at 12:04 PM #5 ප්රජාතන්ත්රවාදයට කෙලිද්දී හුරේ දාන හරක්.. Reactions: KDH, Tricle_Buwa, neyohk and 5 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,442 35,207 113 Today at 12:05 PM #6 ඇත්ත. ආයේ චන්ද ඕනේ නෑ. අනුරයියා රට හදනවා එච්චරයි Reactions: KDH and Inigo Montoya
deanXX Well-known member Oct 15, 2013 21,675 16,648 113 Today at 12:06 PM #7 කෝ බං හරිනිගේ මාලිමාව?..කොමියුනිස්ට් ජෙප්පෝ විතරද දැන් රට කරන්නේ...නංගී පෙන්නලා අක්කා දුන්න වගේ සීන් එකක්නේ මේක..මාර වැඩේ හරිනිගේ කථා අහලා මාලිමාවට චන්දෙ දුන්න බයියොන්ට උනේ.. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සෘජුවම කොමියුනිස්ට් පක්ෂයක සාමාජිකාවක් හෝ සාම්ප්‍රදායික අන්තවාදී කොමියුනිස්ට් දෘෂ්ටියක් දරන්නියක් නොවේ. [1] ඇයගේ දේශපාලන සහ මතවාදී පසුබිම පිළිබඳ ප්‍රධාන කරුණු මෙසේය: දේශපාලන පක්ෂය: ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය (NPP) සන්ධානයයි. මෙහි ප්‍රධාන පාර්ශවකරුවෙකු වන්නේ වාමාංශික මතවාදයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ (JVP) වුවද, NPP යනු විවිධ වෘත්තිකයන්, ශාස්ත්‍රඥයන් සහ සිවිල් සංවිධාන එකතුවෙන් සැදුම්ලත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සහ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති මත පදනම් වූ පුළුල් දේශපාලන වේදිකාවකි. [1, 2] දේශපාලන මතවාදය: ඇය සමාජ සාධාරණත්වය (Social Justice), මානව අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින නූතන වාමාංශික හෝ මධ්‍ය-වාමාංශික (Left-of-center / Social Democratic) ශාස්ත්‍රඥවරියක සහ ක්‍රියාකාරිනියක ලෙස සැලකේ. [1, 2] Reactions: redux, KDH, supun_sg and 1 other person
කෝ බං හරිනිගේ මාලිමාව?..කොමියුනිස්ට් ජෙප්පෝ විතරද දැන් රට කරන්නේ...නංගී පෙන්නලා අක්කා දුන්න වගේ සීන් එකක්නේ මේක..මාර වැඩේ හරිනිගේ කථා අහලා මාලිමාවට චන්දෙ දුන්න බයියොන්ට උනේ.. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සෘජුවම කොමියුනිස්ට් පක්ෂයක සාමාජිකාවක් හෝ සාම්ප්‍රදායික අන්තවාදී කොමියුනිස්ට් දෘෂ්ටියක් දරන්නියක් නොවේ. [1] ඇයගේ දේශපාලන සහ මතවාදී පසුබිම පිළිබඳ ප්‍රධාන කරුණු මෙසේය: දේශපාලන පක්ෂය: ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය (NPP) සන්ධානයයි. මෙහි ප්‍රධාන පාර්ශවකරුවෙකු වන්නේ වාමාංශික මතවාදයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ (JVP) වුවද, NPP යනු විවිධ වෘත්තිකයන්, ශාස්ත්‍රඥයන් සහ සිවිල් සංවිධාන එකතුවෙන් සැදුම්ලත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සහ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති මත පදනම් වූ පුළුල් දේශපාලන වේදිකාවකි. [1, 2] දේශපාලන මතවාදය: ඇය සමාජ සාධාරණත්වය (Social Justice), මානව අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින නූතන වාමාංශික හෝ මධ්‍ය-වාමාංශික (Left-of-center / Social Democratic) ශාස්ත්‍රඥවරියක සහ ක්‍රියාකාරිනියක ලෙස සැලකේ. [1, 2]
jhnnwp Well-known member Jan 6, 2012 44,677 32,403 113 Today at 12:06 PM #8 Inigo Montoya said: ජනතාවද බන් ජවිපෙ පක්ෂ සාමාජිකයෝද? Click to expand... Eka hari 3% fulltimer la majority eka kiyala hithan innawanam Lol Reactions: supun_sg and Inigo Montoya
Inigo Montoya said: ජනතාවද බන් ජවිපෙ පක්ෂ සාමාජිකයෝද? Click to expand... Eka hari 3% fulltimer la majority eka kiyala hithan innawanam Lol
neyohk Well-known member Oct 31, 2015 16,408 17,538 113 Today at 12:09 PM #9 JVP හපුට්ටා කියනවා කියුබාවත් දියුණුලු.. Reactions: KDH, Inigo Montoya and supun_sg
W warwickuni Well-known member May 21, 2008 4,393 1 4,099 113 Today at 12:13 PM #10 This is what JVP did in Unis . No election or do not allow elections eg SJPU which rule the Uni for long time Reactions: Inigo Montoya
This is what JVP did in Unis . No election or do not allow elections eg SJPU which rule the Uni for long time
saturn Well-known member Mar 21, 2015 5,391 9,242 113 Around the world Today at 12:14 PM #11 ඔය ඔය උම්බෑ ගාගෙන එන්නේ.... Reactions: Inigo Montoya, KDH and supun_sg
Tramadol Well-known member Jul 20, 2014 14,199 8,530 113 Kotahena Today at 12:16 PM #12 Chande තිබ්බ හින්ද නම් mechchara ratata kela උනේ andu maru wena nisa Ai JVP eka awata passe witharak chande nothiyanna ona Thawa paksha thiyenawane honda ewa. Ewa awata passe chande nawaththanne natte ai Reactions: Inigo Montoya and supun_sg
Chande තිබ්බ හින්ද නම් mechchara ratata kela උනේ andu maru wena nisa Ai JVP eka awata passe witharak chande nothiyanna ona Thawa paksha thiyenawane honda ewa. Ewa awata passe chande nawaththanne natte ai
jhnnwp Well-known member Jan 6, 2012 44,677 32,403 113 Today at 12:20 PM #13 Balayen mathweeme adinawa, winasaya langawe... Reactions: Inigo Montoya and supun_sg
KDH Well-known member Jul 4, 2014 18,550 8,770 113 රූකඩ රාජ්ජේ Today at 12:24 PM #14 ඉතින් හිතාගනිල්ලකෝ මුන්ගේ මොලේ තරම
P planner123 Well-known member May 22, 2018 9,138 15,692 113 Today at 12:26 PM #15 Ohoma hithena hithena eka karanna tharam ape rata diyunu naha yako. Onna sahena tharam foreign reserves thibuna nam oya sellam daanna puluwan.
Ohoma hithena hithena eka karanna tharam ape rata diyunu naha yako. Onna sahena tharam foreign reserves thibuna nam oya sellam daanna puluwan.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,598 1 101,740 113 34 Kalutara Today at 12:31 PM #16 අකුරැස්ස ජනතාව අකුරැස්ස ඩෝබී Reactions: Inigo Montoya
jhnnwp Well-known member Jan 6, 2012 44,677 32,403 113 Today at 12:34 PM #17 Heshan Daminda said: අකුරැස්ස ජනතාව අකුරැස්ස ඩෝබී Click to expand... Reactions: Inigo Montoya and Heshan Daminda
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,862 101,299 113 Today at 12:34 PM #18 දෙක ඉවර වෙනන් ඔන්න මෙන්න ඡන්ද මතක් වෙනකොට බඩ යනවා
Deleted Well-known member Aug 7, 2016 8,991 6,390 113 Today at 12:39 PM #19 අංකල් හරි.. චීන්නු, රුස්සො, උතුරු කොරියොත් කරේ ඕකම තමයි...කොමියුන්ස්ට් කරන්න කලින් උන්ව ඔය දැන් ජෙප්පො කරනවා වගේම brainwash කරා..විරුද්ධ පක්ෂ වල උන්ට හිතාගන්නවත් බැරි වෙන්න ෂොට් ඵක දුන්නා.. Reactions: Inigo Montoya
අංකල් හරි.. චීන්නු, රුස්සො, උතුරු කොරියොත් කරේ ඕකම තමයි...කොමියුන්ස්ට් කරන්න කලින් උන්ව ඔය දැන් ජෙප්පො කරනවා වගේම brainwash කරා..විරුද්ධ පක්ෂ වල උන්ට හිතාගන්නවත් බැරි වෙන්න ෂොට් ඵක දුන්නා..