News: :ගෝඨාබය නැවත ඇමරිකානු පුරවැසි බාවය ඉල්ලයි
Myth Well-known member Jul 9, 2009 19,079 12,556 113 Behind u :p Sep 22, 2026 #1 Reactions: Naughtykolla48, wawula, wpril5 and 11 others
shenat Well-known member May 13, 2007 59,049 87,670 113 ආශ්චර්යමත් රටක Sep 22, 2026 #2 බයියන්ට රට හදල දෙන්න බෝම්බත් ගහල ආපු එකා නේද මේ @KDH @HKavinda @Candid-B Reactions: wpril5, Candid-B, Max_r and 1 other person
Sinha-Le Well-known member Jul 10, 2026 819 1,060 93 ශ්රී ලංකාව Sep 22, 2026 #3 මේකා එහෙට වෙලා තෙල් ටිකක් ගගහ ඉන්නෙ නැතුව බලුම වෙලා ගියා. Reactions: $onny and sacrox
Maui_15 Well-known member Jan 13, 2018 5,468 9,450 113 Sep 22, 2026 #4 ආයෙත් තෙල් ගහන්න යන්නවගේ හදන්නේ Reactions: wpril5
Hyaenidae Well-known member Apr 8, 2015 53,207 2 55,101 113 Sep 22, 2026 #5 Aparade hadapu songs tika Reactions: wpril5 and Smartm
Yeezus Well-known member Nov 20, 2024 5,080 1 7,011 113 Sep 22, 2026 #7 Bureaucracy ගොඩ දාගත්තොත් $1 Million දීලා Trump card ගන්න පුළුවන් but ලේසි වෙනකල් නෑ.
supun_sg Well-known member Sep 5, 2010 16,456 25,417 113 tracing Geo-location.. ... ... Sep 22, 2026 #8 ජෙබයියෝන්ගේ ඒ කලේ වීරයා Reactions: KDH
Clockwork Well-known member Mar 6, 2024 9,814 9,312 113 Sep 22, 2026 #9 Myth said: Click to expand... Rata rakina ape wiruwa Reactions: wpril5
Myth Well-known member Jul 9, 2009 19,079 12,556 113 Behind u :p Sep 22, 2026 #10 Mili I need a coffee Reactions: shenat, redux and Smartm
R rangana26 Well-known member Feb 21, 2013 9,792 13,645 113 Sep 22, 2026 #11 මම කට කැඩෙනකන් කිව්වා පැට්‍රල් ශෙඩ් එකේ වැඩකරපු පොරක්ව ජනාදිපති කරගන්න එපා කියලා, අපෙ ගොන්නු ඒක කරා, ඊට පස්සේ මුකුත් බැරි අනුරවත් එපා කිව්වා ඒකත් කරා Reactions: KDH, nppcheguevara and Inigo Montoya
මම කට කැඩෙනකන් කිව්වා පැට්‍රල් ශෙඩ් එකේ වැඩකරපු පොරක්ව ජනාදිපති කරගන්න එපා කියලා, අපෙ ගොන්නු ඒක කරා, ඊට පස්සේ මුකුත් බැරි අනුරවත් එපා කිව්වා ඒකත් කරා
redux Well-known member Feb 19, 2017 11,119 18,349 113 Sep 22, 2026 #12 "Mr. වඳ කොත්තු" ආපනශාලා ජාලය වහන්න වෙයි වගේ. ගෝටාබය ඇමෙරිකාවට නානසාර සාදු හිරේට. දැන් ඉතින් හදිස්සි බඩගින්නකට වඳ කොත්තුවක් වත් කන්න විදියක් නෑ
"Mr. වඳ කොත්තු" ආපනශාලා ජාලය වහන්න වෙයි වගේ. ගෝටාබය ඇමෙරිකාවට නානසාර සාදු හිරේට. දැන් ඉතින් හදිස්සි බඩගින්නකට වඳ කොත්තුවක් වත් කන්න විදියක් නෑ
Inigo Montoya Well-known member Nov 15, 2025 8,988 17,576 113 35 Spain Sep 22, 2026 #13 Yeezus said: Bureaucracy ගොඩ දාගත්තොත් $1 Million දීලා Trump card ගන්න පුළුවන් but ලේසි වෙනකල් නෑ. Click to expand... උන්ගේ පුරවැසිකම අයින්කරගෙන වෙන රටක පුරවැසිකම ගත්තොත් ආපහු පුරවැසිකම දෙන්නේ නෑ කියල නීතියක් තියෙනවා කියල ඒ කාලෙම ගියා. Reactions: Yeezus and Ldy
Yeezus said: Bureaucracy ගොඩ දාගත්තොත් $1 Million දීලා Trump card ගන්න පුළුවන් but ලේසි වෙනකල් නෑ. Click to expand... උන්ගේ පුරවැසිකම අයින්කරගෙන වෙන රටක පුරවැසිකම ගත්තොත් ආපහු පුරවැසිකම දෙන්නේ නෑ කියල නීතියක් තියෙනවා කියල ඒ කාලෙම ගියා.
Ldy Well-known member Oct 6, 2025 3,880 5,687 113 36 Sep 22, 2026 #14 citizenship renounce කළොත් ආයේ ගන්න බැහැ Reactions: Inigo Montoya
B Bitter Truth Well-known member Dec 19, 2015 24,849 48,601 113 Sep 22, 2026 #15 Myth said: Click to expand... ඕක බොරු පෝස්ට් ඵකක්..ඵහෙම නිව්ස් ඵකක් සිරස newsfirst ඵකේ දාලා නැහැ..
Myth said: Click to expand... ඕක බොරු පෝස්ට් ඵකක්..ඵහෙම නිව්ස් ඵකක් සිරස newsfirst ඵකේ දාලා නැහැ..
N nppcheguevara Well-known member Feb 13, 2023 8,967 9,260 113 ulan bator Sep 22, 2026 #16 Trumpgen Citizen gannawata wada lesiyen Irane ganiyek gathaki! Reactions: Smartm and Inigo Montoya
HKavinda Well-known member Dec 23, 2013 54,864 21,541 113 Panadura Sep 22, 2026 #17 එහෙම නිව්ස් එකක් සිරසේ දාපු ලින්ක් එක දාපන් Reactions: Inigo Montoya