රෝදෙට වෙඩි තියන්න .. රෝදෙට වෙඩි තියන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,905
    1
    102,365
    113
    34
    Kalutara
    අඩෝ ඇමරිකාවේ පොලිසිය මේ වගේ එව්වා වටලන වීඩියෝ බලද්දී අපි නිකන් අහසට පොලොව වගේ වෙනස් නේද.. ඒ ත්‍රිලර් එක මෙහෙ නෑනේ. :(
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    984
    1,278
    93
    ශ්‍රී ලංකාව
    අඩෝ ඇමරිකාවේ පොලිසිය මේ වගේ එව්වා වටලන වීඩියෝ බලද්දී අපි නිකන් අහසට පොලොව වගේ වෙනස් නේද.. ඒ ත්‍රිලර් එක මෙහෙ නෑනේ. :(
    ඒ ත්‍රිලර් එක වීඩියෝ වල නැහැ බං. අත්විඳින්න විතරයි පුළුවන්. ළඟම පොලිසියට ගිහිං OIC හම්බෙලා කනට ගහපං ගෑණිව හදා ගන්න කියලා. ඒ ත්‍රිලර් එක අත් විදින්න පුළුවන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,429
    8,756
    113
    Kotahena
    ඒ ත්‍රිලර් එක වීඩියෝ වල නැහැ බං. අත්විඳින්න විතරයි පුළුවන්. ළඟම පොලිසියට ගිහිං OIC හම්බෙලා කනට ගහපං ගෑණිව හදා ගන්න කියලා. ඒ ත්‍රිලර් එක අත් විදින්න පුළුවන්.
    උබේ අම්ම සුපිරිය ට thriller එක ඊයේ athwinda ponnayo
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,419
    15,121
    113
    🌎
    අඩෝ ඇමරිකාවේ පොලිසිය මේ වගේ එව්වා වටලන වීඩියෝ බලද්දී අපි නිකන් අහසට පොලොව වගේ වෙනස් නේද.. ඒ ත්‍රිලර් එක මෙහෙ නෑනේ. :(
    🇺🇸 - FBI, Open up

    🇱🇰- වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකය, ඇරපන් දොර
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,264
    2
    55,199
    113
    okSodu.png
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,013
    9,555
    113
    Video එකෙන් පොලිසිය ලොරි අයියල ලොකු වැඩක් කරා වගෙ පෙනුනට. මේ Video එකෙන් වාසි කුඩ්ඩට. 😅
    Pissuda ban. Oo car eka open karanne na. Eka nisa watakarala weeduruwa kaduwe. Athule badu thibbanam oowa ekakkwath adalath na
     
    • Haha
    Reactions: Inigo Montoya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,722
    9,093
    113
    මටනම් හිතෙන්නේ පොලිසි මාමලාට කෙස් එකක් වැටෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා මේකේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    984
    1,278
    93
    ශ්‍රී ලංකාව
    Pissuda ban. Oo car eka open karanne na. Eka nisa watakarala weeduruwa kaduwe. Athule badu thibbanam oowa ekakkwath adalath na
    හොඳ ලෝයර් කෙනෙක් අල්ලන්න විතරයි ඕනැ. මැටල් ලොරි දෙකක් මූව වට කරලා. ඕවට කේස් අදින්න පුලුවන්. සල්ලි විතරයි ඕනෙ.

    මං අයිස් 80Mg තිබිලා අවුරුද්දක් බලං ඉන්නකොට. ග්‍රෑම් 2කට වඩා තිබුණු අය සල්ලි නිසා දවස් 14න් එළියේ. ඇයි මං අවුරුද්දක් බලං හිටියෙ? පොලිසිය අතින් දාපු නිසා. ලෝයර්ලට කනෙක්ෂන් තියෙනවා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    984
    1,278
    93
    ශ්‍රී ලංකාව
    🇺🇸 - FBI, Open up

    🇱🇰- වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකය, ඇරපන් දොර

    🇱🇰- මේ බීලා ගෑණිට ගහන මාටිං නේද? අරින්න දොර අරින්න දොර. අපිට දවසම මෙතන ඉන්න බෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,185
    29,169
    113
    අඩෝ ඇමරිකාවේ පොලිසිය මේ වගේ එව්වා වටලන වීඩියෝ බලද්දී අපි නිකන් අහසට පොලොව වගේ වෙනස් නේද.. ඒ ත්‍රිලර් එක මෙහෙ නෑනේ. :(
    Matath okamai hithune…hena inexperienced wage
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,535
    18,766
    113
    35
    Spain
    අඩෝ ඇමරිකාවේ පොලිසිය මේ වගේ එව්වා වටලන වීඩියෝ බලද්දී අපි නිකන් අහසට පොලොව වගේ වෙනස් නේද.. ඒ ත්‍රිලර් එක මෙහෙ නෑනේ. :(
    මම නම් භයේ වෙවුලනවා. ඕකුන් වෙඩි තියල වැරදිලා වෙඩි වැදුන කියාවි. මතක නේ මාතලේ කොල්ලෙක්ට එහෙම වෙඩි තිව්වා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,867
    32,585
    113
    අඩෝ ඇමරිකාවේ පොලිසිය මේ වගේ එව්වා වටලන වීඩියෝ බලද්දී අපි නිකන් අහසට පොලොව වගේ වෙනස් නේද.. ඒ ත්‍රිලර් එක මෙහෙ නෑනේ. :(
    NYPD
     
    • Love
    Reactions: Heshan Daminda