News: :ගෝඨාබය නැවත ඇමරිකානු පුරවැසි බාවය ඉල්ලයි

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,255
    1
    7,218
    113
    Bureaucracy ගොඩ දාගත්තොත් $1 Million දීලා Trump card ගන්න පුළුවන් but ලේසි වෙනකල් නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,813
    13,691
    113
    මම කට කැඩෙනකන් කිව්වා පැට්‍රල් ශෙඩ් එකේ වැඩකරපු පොරක්ව ජනාදිපති කරගන්න එපා කියලා, අපෙ ගොන්නු ඒක කරා,
    ඊට පස්සේ මුකුත් බැරි අනුරවත් එපා කිව්වා ඒකත් කරා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,282
    18,586
    113
    "Mr. වඳ කොත්තු" ආපනශාලා ජාලය වහන්න වෙයි වගේ. ගෝටාබය ඇමෙරිකාවට නානසාර සාදු හිරේට. දැන් ඉතින් හදිස්සි බඩගින්නකට වඳ කොත්තුවක් වත් කන්න විදියක් නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,770
    1
    19,179
    113
    35
    Spain
    Bureaucracy ගොඩ දාගත්තොත් $1 Million දීලා Trump card ගන්න පුළුවන් but ලේසි වෙනකල් නෑ.
    උන්ගේ පුරවැසිකම අයින්කරගෙන වෙන රටක පුරවැසිකම ගත්තොත් ආපහු පුරවැසිකම දෙන්නේ නෑ කියල නීතියක් තියෙනවා කියල ඒ කාලෙම ගියා.
     
    • Like
    Reactions: Yeezus and Ldy