මේක සිරාම සිද්දියක්..දවසක් මම එක ආයතනයකට ගියා , උන් ඉල්ලන්නෙම ඔරිජිනල් ෆෝම් එක . සීල් එක තියපු එක.. මගේ ගාව තිබ්බේ බ්ලැක් ඇන්ඩ් වයිට් එකක්..
මම ෆුල් අප්සට්... එලියට බැහැලා සෑශෙන්න කල්පනා කලා..අහස පොලව ගැටලුවා
ගෙදර ගිහින් ගේන්න ගියොත් දවසම ඉවරයි..මගේ කාලෙත් යනවා.සල්ලිත් නාස්තයි..
උණ්ට වැදලා කිව්වා..උන් ඉල්ලන්නෙම සීල් එක තියපු කලර් එක...
මම ඒ ඩොක් එක ෂේප් එකේ මේල් එකෙන් අරගෙන, හයි කොලිටි කලර් ප්රින්ට් එකක් ගානකුත් ගෙවලා ගත්තා
ඊට පස්සේ අදාල ආයතනයට බාර දුන්නා...ඊට පස්සේ උන් අහනවා..හරි ඉක්මන්ට ගෙනාවනේ මහත්තයා..මම කිව්වා ඔව් මගේ යාලුවෙක් බයික් එකේ ගෙනත් දුන්නේ කිව්වා..හරිහමන් එකෙක් නම් අර කලර් සීල් එක පේපර් එකට තද වෙච්ච හරි අතගාලා බලලා..අයිඩියා එකක් ගන්නවා.. ඒ ගෑනුන්ට එහෙම මොලේකුත් නෑ
අදටත් ඒ ඩොක් එක අවුලක් නෑ..උන් ඇක්සෙප්ට් කරලා..සල්ලිත් පාස් වුනා..හිකිස්....සේරම බොරු වැඩ බලන් යනකොට..ජිවිතේට අපේ රටේ සිස්ටම් බේස් පේපර් වර්ක්ස් නම් නැතිවෙයි.....අපි ජිවත් වෙලා ඉන්නකන්..අපි නිත්යානුකුල දේකට මෙහෙම සබ්මිට් කලා නම්..අනීතික වැඩ කොච්චර වෙනවා ඇතිද මේ රටේ
මම කරපු දේ මම යාලුවෙකුටත් කියලා උත් කලා..උටත් වැඩිය අවුලක් නෑ...උ දුර ඉදන් කොලඹ ආපු ඩයල් එකක්..

Last edited: