22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,170
    3,206
    113
    ජනමත විචාරන ඇට හලාගත්තු බයියෝ කෝ දැන්?

    හුටා දැන් තැබැරුම් සංගමේ කියපු විදිහට අධිකරණයේ ස්වාධිනාත්වයට කෙල වෙලා ඒකාධිපති පාලකයෙක් හැදෙනවා නේත.

    බයෙත් බෑ.
    තැබෑරුම් සංගමය :lol: :lol: :lol: :lol:
    ------ Post added on Sep 22, 2026 at 1:30 PM
     
    • Haha
    Reactions: emoji diaries

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,329
    1,705
    113
    487111577_581241941601074_6498795671589057181_n.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,473
    14,445
    113
    පෘථිවිය

    22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක පවසයි: සම්මත කිරීමට තුනෙන් දෙකේ බහුතරය ප්‍රමාණවත්: ජනමත විමසුමක් අවශ්‍ය නෑ​


    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

    ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථා අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙනවා.

    hiru
    ඉන්ශ අලහා
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,566
    5,627
    113
    දැන් අනුරය්යා full powered

    දැන් විධායකෙත් එයා උසාවියත් එයා..
    ආන්ඩුව අවුරුදු 20නෙවි සදාකාලිකවම මාලිමාවෙ😁 Naamal Sajith sorry ane

    next election eka fun thama :lol::lol:
    Election kiyala deyak na minpasse🤩
    ------ Post added on Sep 22, 2026 at 5:53 PM
     
    • Haha
    Reactions: supun_sg

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,586
    4,049
    113
    colombo
    හුටා දැන් තැබැරුම් සංගමේ කියපු විදිහට අධිකරණයේ ස්වාධිනාත්වයට කෙල වෙලා ඒකාධිපති පාලකයෙක් හැදෙනවා නේත.

    බයෙත් බෑ.
    උබල බය නොවුණනට un එකත් බය වෙලා ඉන්නේ

    දූෂණ විරෝධී පනත සංශෝධ වලටත්. 2/3 ක් ඇති කියලා ආනාගත්‍යේ බලාපොරොත්තු වෙන්න.

    හොරා කාපු ඒවා හංගන්නත් එපැයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,934
    1
    17,085
    113
    once a wise බයියා said
    හෝදන්නෙ නැ පෙන්වා දෙනවා විතරයි
    :love: :lol:


    ඒ බයියාම කෙදිරිගාලා කොමෙන්ට් දාගෙන යනවා පේනවා​
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,566
    5,627
    113
    උබල බය නොවුණනට un එකත් බය වෙලා ඉන්නේ

    දූෂණ විරෝධී පනත සංශෝධ වලටත්. 2/3 ක් ඇති කියලා ආනාගත්‍යේ බලාපොරොත්තු වෙන්න.

    හොරා කාපු ඒවා හංගන්නත් එපැයි.
    විශාල ජයග්‍රහණයක් මැතිවරණ දිනුමකට වඩා ජයක්.

    දැන් මේ කන්දත් මගේ තමයි ඒ කන්දත් මගේ තමයි කදු ඔක්කොම මගේ තමයි රජා මමයි මගේ රාජ්ජේ 🕺🤸🥁🫅
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,586
    4,049
    113
    colombo
    විශාල ජයග්‍රහණයක් මැතිවරණ දිනුමකට වඩා ජයක්.

    දැන් මේ කන්දත් මගේ තමයි ඒ කන්දත් මගේ තමයි කදු ඔක්කොම මගේ තමයි රජා මමයි මගේ රාජ්ජේ 🕺🤸🥁🫅
    ජෙප්පෝ ටික ෆ්‍රෝම් වෙලා හු තියෙනවා . මෙන්න මුන් හිතන් ඉන්නේ විනිසුරු වයස වැඩේ කාලේ හොරු ඉක්මනින් අල්ලලා රට සුකිත මුදිත් කරන්න කියලද ?

    ඉතින් අනේ පව් කියලා තමයි කියන්න වෙන්නේ මහින්ද පර්ට් 2. තමයි රග දක්වන්නේ.
     
    • Like
    • Haha
    Reactions: Thiefx and Tonto

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,975
    3,533
    113
    Low IQ බයියට රිදිලා 🤣🤣
    Democracy wala basics wath danne neti High IQ jeppaa. legal wuna paliyata eka democratic wenne naa. Umbalage maha un e kaale 18th ammendment ekata kegahapu widiya hoyala balapan. Democracy wala nadu wisandanna beri wuna kiala judgeslage tenures extend karanne naa gono. process eka fix karanawa arenna. Tawa tika dawasakin presidential term ekat wedi karanawa kiwwot umbala ekatath ok kiyawi.


    mehemayi ban. mama danna umba wagema adukule jeppek innwa. U 3% wesa jeppek. E wage un umbala wage neti ugathkam pennanna try karanagaman hoda hoda made danne naa. Kelinma kiyanne "ape anduwen karana nisa api kematiyi. Api me anduwa ataarinne naa. Maregena marila hari meka tyagannawa" kiyala.

    illogical dewal walata clarifications denna gihin neti ugathkam pennanna giyama wenne 2029 aaye umbatama reddak andagena meka welalenna beri wena eka.