Baby Items Business එකක් පටන් ගත්තා Online.
Wholesale අරගෙන Item cost+Packaging cost+COD Return cost+FB Ad cost සේරම එකතු කරලා AI වලින් Current market price එකට හරියන්න Profit margin එකත් එක්ක Sell prices හදාගත්තා.
FB Posts කීපයකුත් Boost කළා. ගොඩක් Item prices අඩුයි Delivery fee එකටත් වඩා.
Business කරලම නෑ කලින්. වයිපරේට ගෙදර ඉඳන් කරන්න මේක දෙන්න හැදුවෙ. ගොඩක්ම Ideas ගත්තෙ AI එකෙන්.
Messages එනවා විතරයි prices අහලා (Prices mention කරලා තියෙන්නෙ product images වලම ඒත්). Reels නැහැ. Orders එන්නෙම නෑ. Profit margin අඩු කරලත් බැලුවා.ඒත් Orders එන්නෙම නෑ.
Online business ගැන දන්න කෙනෙක් කියලා දෙන්න මට මොනාද මට වැරදුණු තැන්. මම කරපු දේවල් තමයි මේ කියලා තියෙන්නෙ. Professional look එකට FB Page,WhatsApp හදලා තියෙන්නෙ.
වැරදුණු තැන හිතාගන්න බෑ මට.

දැනට දවස් 4 ක්