iphone use කරන අය phone model එකයි battery health එකයි පොඩ්ඩක් කියමුකො..

Ramsay Bolton

Well-known member
  • Jul 12, 2023
    336
    761
    93
    293

    WhatsApp Image 2026-09-22 at 18.05.04.jpeg


    cycle count?
    ------ Post added on Sep 22, 2026 at 6:11 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,397
    1
    20,421
    113
    35
    Spain
    iPhone තියන උන් battery health ගැන worry වෙන තරම් උන් උන්ගේ ළමයි ගැන වත් worry වෙන්නේ නෑ
    අපිට සල්ලි නෑ නේ සර්. තාම පාවිච්චි කරන්නේ 12 එකක්.