මේ වගේ ගෙවල් වලට උඹල කැමතිද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,600
    8,139
    113
    අපේ ගෙදර සොල්දරයක් තියෙනවා. දැව පඩි පෙළක් එක්ක උඩට නගින්න පුළුවන්. ඉස්සර වී දැම්මේ මේකේ.
    හප්පට. එහෙනම් ගොඩක් උස ඇති නේද වහල. හොදටම ශක්තියට හදපු ගෙවල් ඒ කාලේ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,570
    18,872
    113
    35
    Spain
    හප්පට. එහෙනම් ගොඩක් උස ඇති නේද වහල. හොදටම ශක්තියට හදපු ගෙවල් ඒ කාලේ..
    හැබැයි මහා අච්චාරුවක්, කොටසක් හදල තියෙන්නේ කබොක් ගල් සහ මැටි, අඩිතාලම එහෙමත් කබෝක්ගල් සහ මැටි, කොටසක් කළුගල් සහ සිමෙන්ති. කිව්වා වගේ වේයෝ පදිංචි වෙලා ඉන්නවා. මන් පස්සේ දවසක ෆොටෝ එකක් දාන්නම්
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,600
    8,139
    113
    කොටසක් හදල තියෙන්නේ කබොක් ගල් සහ මැටි, අඩිතාලම එහෙමත් කබෝක්ගල් සහ මැටි
    එහෙනම් මේ ටයිප් එකේ ගෙවල් වලට වඩා පරණ ගෙයක් වෙන්න ඇති. මොකද කබොක් ගල් වලින් හදපු ගෙවල් අඩුම අවරුදු 70-80 වත් වෙන්න ඕන. බිත්ති එහෙම අඩියක් දෙකක් වත් පළලයි නේද ඒ කබොක් ගල් බිත්ති.. ඔකේ තමයි කැරි වේයෝ බදින්නේ. වද කරන්න හෙන අමාරුයි කබොක් බිත්තියේ වේයෝ බැන්දම නම්. දැන් ගහනව කෙමිකල් එකකියි ෆෝම් එකකුයි කබොක් ගල බිත්ති ගෙවල් රෙනොවෙට් කරද්දී වේයෝ බදින්න නැති වෙන්න.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,864
    9,374
    113
    Galaha
    අපේ ගෙදරත් මේවගේ බං. පොඩ්ඩයි වෙනස්. කොවිස් කාලේ මම ගේ අලුත් විදියට වෙනස් කරා බඩු ගෙනල්ල තනියමම. නොදන්න වැඩ වලට විතරයි බාස්ලව සෙට් කරගත්තෙ. අපේ ගෙදරනම් කුබුරක් ඉස්සරහ තියෙන්නෙ. මේකත් අක්කරයක් වගේ ඉඩමක්.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,202
    1,993
    113
    London, United Kingdom
    මම නම් දැකල තියන මේ වගේ ගෙවල් වල වහල හරිම උසට හදල තියෙන්නේ. රස්නේ නම් පොඩ්ඩක්වත් එන්නේ නෑ.
    මේ වගේ ගෙවල් වල හතරැස් උල් වහල නිසා රස්නේ නම් ගහනව කියන්න අමාරුයි. තවත් උළුනේ තියෙන්නෙත් .. සමහර විට උඹලයි පරණ ගෙදර වහල පහත ඇති.

    අපේ ගෙදර වෙන්න ඇති එහෙනම්, වහලද සිවිලිමද දන්නේ නෑ ටිකක් පාතයි, රස්නේ කාලෙට ඉන්න අමාරුයි

    අපේ වත්තේ තියෙන්නේ, ඉඳල හිටලා ගිහින් එන නිසා අවුලක් නෑ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,600
    8,139
    113
    අපේ ගෙදර වෙන්න ඇති එහෙනම්, වහලද සිවිලිමද දන්නේ නෑ ටිකක් පාතයි, රස්නේ කාලෙට ඉන්න අමාරුයි

    අපේ වත්තේ තියෙන්නේ, ඉඳල හිටලා ගිහින් එන නිසා අවුලක් නෑ
    අනිවාර්යෙන් වහල පහට ඇති බන්. නැත නම් මේ වගේ හතරැස් වහලවල් ගොහක් උසයි. පිටමිඩ් එක වගේ වහල මුදුන ගොඩක් උස වෙන නිසා රස්නේ නම් ඇත්තෙම නෑ මේ වගේ ගෙවල් වල.

    අපේ ගෙදරත් මේවගේ බං. පොඩ්ඩයි වෙනස්. කොවිස් කාලේ මම ගේ අලුත් විදියට වෙනස් කරා බඩු ගෙනල්ල තනියමම. නොදන්න වැඩ වලට විතරයි බාස්ලව සෙට් කරගත්තෙ. අපේ ගෙදරනම් කුබුරක් ඉස්සරහ තියෙන්නෙ. මේකත් අක්කරයක් වගේ ඉඩමක්.
    අම්මෝ සුපිරියටම ඇති නේද බන්.. ගෙදර පොටෝ එකක් දාපන් පුළුවන් නම්.
    ------ Post added on Sep 22, 2026 at 6:45 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,303
    1
    11,871
    113
    Ape ammalage maha gewal oya wage.mata nan setma na.ewa wikka. waththa unath sudda krnda giyama epama wenawa.issara achchila siyalage kale wage wada karnda un nane. gedarath passe passe paluwata wage giya.prashna awa.eka eka kathandara ithin
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,600
    8,139
    113
    මෙන් ලස්සන බලපල්ල...

    1



    628334615_26137965212482710_8052787700450501862_n.jpg

    village-headman-s-bungalow.jpg

    senya-guest-house.jpg
    623768386_1338730888299574_8688746109241351790_n.jpg
    554824548_24598578413129798_8061209571014303344_n.jpg
    47579318_294032594795181_2889350540129468416_n.jpg

    819003240.jpg
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,600
    8,139
    113
    මේ ගෙවල් දෙකනම් මාරම ලස්සනයි
    ඔය දෙකම සුද්දෝන්ට් රෙන්ට් කරන විලා දෙකක්. පලවෙනි එකේ නම villa kasuni. අහංගම තියෙන්නේ. අන්ත එක නම් මතක නෑ හරියට.

    කොහෙන්ද බන් හොයාගත්තේ
    art deco houses sri lanka කියල ගහපන්. පට්ට ගෙවල් එන්නේ මේ පරණ ටයිප්..
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,202
    1,993
    113
    London, United Kingdom
    ඔය දෙකම සුද්දෝන්ට් රෙන්ට් කරන විලා දෙකක්. පලවෙනි එකේ නම villa kasuni. අහංගම තියෙන්නේ. අන්ත එක නම් මතක නෑ හරියට.


    art deco houses sri lanka කියල ගහපන්. පට්ට ගෙවල් එන්නේ මේ පරණ ටයිප්..
    Thanks bro
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,546
    4,582
    113
    මන්නම් ලොකු ඉඩමක් මැද්දේ ගේ තියෙනවට කැමති නෑ. උපරිම පර්චස් 50 ක් 60 ක් ඇති. මන් හිතන්නේ ඒ අපේ පවුලේ දෙන්නෙක් විතරක් ඉන්න නිසා වෙන්න ඇති. පවුලේ 5 ක් 6ක් 7 ක් ඉන්නවානම් ලොකු ඉඩමක් මැද්දේ තිබ්බාට ප්‍රශ්නයක් නැතුව ඇති. ගේ ඇතුල සහ ඒ ඒරියා එක අඳුරු වෙනවාට කැමතිත් නෑ. ඒ නිසාම ගෙට ගාන්න ඕනේ සුදු තීන්ත. අනික තමයි අසල්වාසීන්ගේ inter connection එකක් තියෙන්න ඕනේ හැබැයි සද්ද බද්ද අඩු