පොලේ සීන් එකනම් ඇත්ත , මෙහෙත් පොරක් ඉන්නවා හොදට සල්ලි හොයනවා , කුළු බඩු තමා කරන්නෙපොලේ එළවලු විකුණන එක, මේක අමාරු රස්සාවක්, එත් මහන්සි වෙන්න තියෙන්නේ ටිකයි. හපුටු ඇඳුමක් ඇඳක් බුලත් කකා එළවලු වික්කාට උන් වැඩි දෙනා සෑහෙන ධනවත් උන්. එක පරම්පරාවෙන් එන බිස්නස් එකක්. රෙදි කඩ පරම්පරාවෙන් එන බිස්නස් එකක්.
කොයි එක ගැනද අහන්නෙ පොන්ස්? ලඟදි ගත්ත එක ගැනද?ඉඩමේ සීන් එකට මොකද වුණේ බං?
මේ ඉඩමකොයි එක ගැනද අහන්නෙ පොන්ස්? ලඟදි ගත්ත එක ගැනද?
මචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?
හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.
ඕක විසඳලා ගොඩක් කල් පොන්නයෝ. ඕකෙම කලින්ම මම කියලත් ඇති. නොදකින් අකුරු බැරි පොන්නයා. උඹ අඩු මාසෙන්ද පොන්ස් ඉපදුනෙ?මේ ඉඩම
දෙමව්පියෝ සලකන්නේ උඹේ අයියටද බං. උඹට ඉතින් දුක නැද්ද?ඕක විසඳලා ගොඩක් කල් පොන්නයෝ. ඕකෙම කලින්ම මම කියලත් ඇති. නොදකින් අකුරු බැරි පොන්නයා. උඹ අඩු මාසෙන්ද පොන්ස් ඉපදුනෙ?![]()
![]()
එහෙම ප්රශ්නයක් නෑ පොන්නයෝ, ඒක නෙවී උඹට දුක නැද්ද උඹලගෙ අම්ම උඹව බඩේ තියාගන්න කම්මැලි නිසා අඩුමාසෙන් එලියට දාපු එක ගැන?දෙමව්පියෝ සලකන්නේ උඹේ අයියටද බං. උඹට ඉතින් දුක නැද්ද?