මහපොළ දෙගුණයක් නෙවේ පකෝ උඹල පොරොන්දු වුනේ අයවැයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනවා කියල. කෝ ඒවා? මෙට්‍රෝ බස් ගෙනාව කියුවට එකෙන් ග්‍රාමීය පාරවල්වලට එක බස් එකක් දාන්නේ නැහැ. දුරිඳල එන මිනිහා තාමත් කෝච්චියේ බස් එකේ එල්ලිලා යනවා. රජයේ සේවක පද වැඩි කලේ උඹේ අප්පාගේ සල්ලි වලින් නෙවේ පකෝ. අපි ගෙවන බද්දෙන්. මිනිස්සු හූරාගෙන කාලා රජයේ සේවකයන්ට විතරක් පඩි වැඩි කරන්නේ තනිකරම කපටිකමට. මොකද ඔය පගාව පෙන්වලා රජයේ සේවකයන් ටික අල්ලාගෙන ඉන්න ට්‍රික් එක චන්ද්‍රිකා කාලේ එස්බීත් කළා. උඹල අන්න ඒ ටයිප් එකේ. ඒවා නෙවේ උඹල කියාපු කර්මාන්ත ආර්ථිකය කෝ? උඹල කියාපු විදේශ ආයෝජන කෝ? උඹල කියපු දූෂණ වංචා නතර කිරීම් කෝ? උඹලගේ ඇමතිලා නම් සිටුවරු වෙනා ඉන්නවා.