පරම්පරාවෙන් පරම්පරාවට යන, අලුත් කෙනෙක්ට ලේසියෙන් Enter වෙන්න බැරි Business මොනවද?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,598
    13,565
    113
    34
    ෆින්ලන්ඩ්
    අවමංගල්‍ය අධ්‍යක්ෂකයෝ ;)
    585890305_1156611409991790_2662927495512480786_n.jpg




    :yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Love
    Reactions: Don GasCan

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,772
    1
    19,182
    113
    35
    Spain
    පොලේ එළවලු විකුණන එක, මේක අමාරු රස්සාවක්, එත් මහන්සි වෙන්න තියෙන්නේ ටිකයි. හපුටු ඇඳුමක් ඇඳක් බුලත් කකා එළවලු වික්කාට උන් වැඩි දෙනා සෑහෙන ධනවත් උන්. එක පරම්පරාවෙන් එන බිස්නස් එකක්. රෙදි කඩ පරම්පරාවෙන් එන බිස්නස් එකක්.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,151
    2
    5,368
    113

    පොලේ එළවලු විකුණන එක, මේක අමාරු රස්සාවක්, එත් මහන්සි වෙන්න තියෙන්නේ ටිකයි. හපුටු ඇඳුමක් ඇඳක් බුලත් කකා එළවලු වික්කාට උන් වැඩි දෙනා සෑහෙන ධනවත් උන්. එක පරම්පරාවෙන් එන බිස්නස් එකක්. රෙදි කඩ පරම්පරාවෙන් එන බිස්නස් එකක්.
    පොලේ සීන් එකනම් ඇත්ත , මෙහෙත් පොරක් ඉන්නවා හොදට සල්ලි හොයනවා , කුළු බඩු තමා කරන්නෙ
    ------ Post added on Sep 22, 2026 at 8:50 PM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,139
    9,571
    113
    spa
    kauru kohoma kiwath mekath enter wenna amarui. police, political connection ehema tyenna one
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,369
    10,742
    113
    Essential food items - ග්‍රොසරි, මාකට් කොච්චර තිබ්බත් සප්ලයි කරන්නේ එකම සෙට් එකක්
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,444
    1,752
    113
    පේමන්ට් එකේ.
    කොයි එක ගැනද අහන්නෙ පොන්ස්? ලඟදි ගත්ත එක ගැනද?
    මේ ඉඩම
    මචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?

    හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්‍රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,558
    77,937
    113
    මේ ඉඩම
    ඕක විසඳලා ගොඩක් කල් පොන්නයෝ. ඕකෙම කලින්ම මම කියලත් ඇති. නොදකින් අකුරු බැරි පොන්නයා. උඹ අඩු මාසෙන්ද පොන්ස් ඉපදුනෙ? 🤭 🤭
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,444
    1,752
    113
    පේමන්ට් එකේ.
    ඕක විසඳලා ගොඩක් කල් පොන්නයෝ. ඕකෙම කලින්ම මම කියලත් ඇති. නොදකින් අකුරු බැරි පොන්නයා. උඹ අඩු මාසෙන්ද පොන්ස් ඉපදුනෙ? 🤭 🤭
    දෙමව්පියෝ සලකන්නේ උඹේ අයියටද බං. උඹට ඉතින් දුක නැද්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,558
    77,937
    113
    දෙමව්පියෝ සලකන්නේ උඹේ අයියටද බං. උඹට ඉතින් දුක නැද්ද?
    එහෙම ප්‍රශ්නයක් නෑ පොන්නයෝ, ඒක නෙවී උඹට දුක නැද්ද උඹලගෙ අම්ම උඹව බඩේ තියාගන්න කම්මැලි නිසා අඩුමාසෙන් එලියට දාපු එක ගැන? 🤭 🤭