තමන්ටම කියලා V2Ray server එකක් (guide, ටිකක් දිගයි)

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    493
    632
    93
    මෙ Guide එකෙ තියෙන්න තමන්ටම කියල V2Ray server එකක් හදා ගන්න විදිය. නිකන්(free) හදා ගන්න විදියක් නෙමෙ මේක, එහෙම බලාපොරොත්තු වෙන්වනම් මේක කියවලා බොරුවට කාලෙ නාස්ති කරගන්න එපා. ඉස්සරහට යන්න කලින් මම ඉල්ලන දෙයක් තමා, මේක කියවලා උබ පාවිච්චි කරන ගමන් තව කොල්ලෙක්ට පිරිවැය බෙදාගැනීමක(cost sharing) අරමුනින් විකුනුවට කමක් නැ, හැබැයි ලාභ(profit) අරමුනින් විකුනන්න එපා, එහෙම කරොත් උබටත් හෙන ගහලා මේක කියලා දුන්න මටත් හෙන ගහන්න ඕනෙ. (ඔයා මේක ඇත්තටම හදන්න බලාපොරොත්තු වෙනවනම්, මුලින්ම එක සැරයක් කියවලා, දෙවෙනි සැරේ කියවන ගමන් හදන්න)

    V2Ray කිව්ව ගමන් දන්න උන් දන්නවා අපි කතා කරන්න යන්නෙ app-specific data plans bypass කරන විදියක් ගැන කියලා. එ කියන්නෙ ඔය SLT හරි Dialog ලගේ meet/video conferencing (ZOOM) වගේ පැකේජ් දාලා නෝමල් එදිනෙදා බ්‍රව්සින්/ඩව්න්ලෝඩින් වලට පාවිච්චි කරන එක. ඒත් කවුරුත් කතා කරන්නෙ නැති දෙයක් තාමා security පැත්ත, V2Ray වලින් අපේ internet දත්ත(internet traffic) හොඳටම සංකේතනය(encrypt) කරන නිසා, ISP ලටවත් වෙන කාටවත් අපේ data බලන්න බැහැ. ඒ වගේම public wifi පාවිච්චි කරද්දී, data leak වෙන එක නවත්තගන්නත් මේකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා.

    මුලින්ම ඕනෙ දේවල්(prerequisites):
    • VPS එකක්
    • domain එකක්
    • pc එකක් (පෝන් වලින් අමාරුයි වැඩේ)
    • සාමාන්‍ය හෝ ඊට චූට්ටක් වැඩි පරිගනක දැනුමක්
    VPS (~$5/month)
    VPS එක් අනිවාරයයෙන් අවශ්‍යද? ඔව්, VPS එකක් නැතුව මෙ ලබ්බ කරන්න බැ. මම recommend කරන cloud provider තමා linode (https://www.linode.com), උන්ගෙ අඩුම VPS එක ඩොලර් 5, 1TB network traffic එකක් free ලැබෙනව, free ලිමිට් එකෙන් එහා ට ගියොත් GB එක ගානෙ චාර්ජ් වෙනව, ජීබී 1 කට ඩොලර් 0.005 ඒ කියන්නෙ 1TB එකකට ඩොලර් 5. හැබැයි VPS එකක් free ගන්න විදියකුත් තියෙනව. ඒ තමා oracle cloud එකේ දෙන always free instances.
    ඔයා linode vps එකක් ගන්නවනම් ඊලග topic එකට යන්න.
    oracle vps
    එකක් ගන්න එක ටිකක් අමාරු වැඩක්, ඔයා මුලින්ම account එකක් හදන්න credit card එකක් ඕනෙ. debit card වලිනුත් පුලුවන්, හැබැයි උන් ඩොලර් 100 (රුපියල් 33000 විතර) ගන්නව debit card verify කරන්න, උන් අනිවාරෙන් ආයෙ ඒක දානවා, හැබැයි සමහර වෙලා වට දවඩස් 1 ඉදලා 15 දකවා ගන්නව. account හදනකොට බලන්නම ඕනෙ දෙයක් තමා region එක, account region Europe දාලා උබට singapore vps හදන්න බැ, ඒ හින්දා singapore region ම දාන්න ඕනෙ. account එක හදපුවාම පහල interface එක පෙන්නනව.
    1790101202351.png
    1790101558465.png

    උඩ ඉරක් ගහලා පෙන්නලා තියෙන search bar එකට ගිහින් upgrade කියලා search කරාම එනවා upgrade and manage payments, එතන button එකක් තියෙන්න ඕනෙ upgrade to PAYG කියල හරි upgrade to pay as you go (මම හරි කියලා දැම්මෙ මට ඒක පෙන්නන්නෙ නැ, මොකද මගෙ account එක already upgraded), ඒක click කරලා card details එහෙම දාලා පුරවන්න ඕනෙ, ඔන්න ඔතනදි තාමා මුන් ඩොලර් 100 කපා ගන්නෙ, උන ආයෙ දෙනව බය වෙන්නෙ එපා.

    Domain (~$1/year)
    Domain එක් අනිවාරයයෙන් අවශ්‍යද? මට අනුව නම් අවශ්‍යයි, උබේ data මොකෙක් හරි ගනියි කියලා බය වෙන්න ඕනෙ නැ මේ මෙතඩ් එකෙන්. ඔය telegram group වල දෙන config වල allow insecure කියන එක enable කරලා තියෙන්නෙ, config එකේම insecure=1 කියල එවන්නෙ, මේ config එක connect වෙන්නෙ ඇත්ත server එකටද කියල බලන්න tls certificate බලන්නෙ නැ, එතකොට MITM attack වලට අහුවෙන්න පුලුවන් ඔයාලත්, එ හින්ද ඔය නිකන් දෙන config පාවිච්චි කරන්නෙ නැති තරමට හොදයි.
    දන්න එකෙක් බලයි, ඩොලර් එකට domain දෙන්නෙ කව්ද huකන්නො කියලා. ඔව් අවුරුද්දට ඩොලර් එකට ටොප් ලෙවල් ඩොමේන් ගන්න පුලුවන්. මේකයි ක්‍රමේ, එවට කියන්නෙ 1111B class domain, මේ අඩු ගාන්ට දෙන්නෙ, එ ඩොමේන් එකේ නම්බර් විතරයි තියෙන්න පුලුවන් සහ ඒක xyz tld එකෙන් හම්බ වෙන්නෙ. ගන්න ක්‍රමේ මේකයි, ඔයා cloudflare dashboard එකට ලොග් වෙන්න ඕනෙ, අර oracle වගේ නටන්න ඕනෙ නැ, google account එකෙන් කෙලින්ම ලොග් වෙන්න පුලුවන්, credit card එක ඕනෙ ඉතින් සල්ලි දීලනෙ ඩොමේන් එක ගන්නෙ. ලොග් උනා පස්සෙ මෙහෙම තමා තියෙන්නෙ:
    1790104393311.png
    1790104506482.png

    domain column එක expand කරාම් එනවා registrations කියලා, මම ඉරක් ගහල තියෙන්නෙ. එ page එකට ගියාම පෙන්නනව "search for a domain name" කියල, එතන තමා අපේ ඩොමේන් එක ගහන්න ඕනෙ, මේකයි කරන්න තියෙන්නෙ, ඩෝමේන් එක අර අඩු ගානට ගන්න නම්, ඩෝමේන් එකෙ තියෙන්න ඕනෙ ඉලක්කන් 6 ඉදලා 9 ක් තියෙන නම් බරයක්, උදා = 690069000, ඒකට අගට .xyz ගහලා search කරන්න. unavailable කියල ආවොත් වෙන නම්බරයක් ගහලා search කරන්න. එන එකක් buy කරන්න. ඒක ගත්තට පස්සෙ auto ම cloudflare name servers වැටිලා dashboard එකට එයි.

    SSH key එකක් හදා ගමු
    මොක්කද මේ ssh key කියන්නෙ? ඒකෙන් කරන්නෙ පාස්වර්ඩ් එකක් නැතුව ආරක්ශිතව අපේ server එකට connect වෙන්න පුලුවන් කරන එක. මේකට ඔයාට putty(https://putty.org/index.html) කියල සොෆ්ට්වෙයා එකක් ඕනෙ, google කරලා ඒක download කරලා install කර ගන්න. ඊට පස්සෙ, ඔයා windows search වල puttygen කියල search කරන්න.
    1790105166605.png
    1790105210126.png
    1790106134636.png

    ඊට පස්සෙ ඔය දෙවෙනියට තියෙන ඉමේජ් එකේ තියෙන generate button එක click කරලා, එ ඉමේජ් එකේම රවුම් කරලා තියෙන තැන උබෙ mouse cursor එක කරකවන්න, මෙකෙන් වෙන්නෙ mouse movements අනුව random ssh key දෙකක්(public, private) generate වෙන එක. ඒක ලෝඩ් වෙල ඉවර වෙනකම් ඉදපුවාම public key එක ඒ සුදු කොටුවෙ පෙන්නනවා, ඒක ඊට පස්සෙ notepad එකට කොපි කර ගන්න, එතන පහල passphrase එකකුත් දාලා එකත් කොපි කර ගන්න.
    1790106713017.png
    1790107934457.png

    ඊට පස්සෙ conversions tab එකේ Export OpenSSH key කියන එක click කරලා, private key එකට file name එකක් දාලා මතක තැනක save කරන්න.(මම නම් සෙව් කරේ documents වල). ඊට පස්සෙ puttygen එක close කරන්න, හැබැයි notepad එක open එකේ තියා ගන්න.

    VPS එක setup කර ගමු
    මම දැනට linode එකේ vps එකක් හදා ගන්න හැටි කියලා දෙන්නම්, oracle එකේ පොඩ්ඩක් සංකීරනයි වැඩේ සහ මම මේක ටයිප් කරනකොට වෙලාව දැන් පාන්දර 2 යි, oracle එකේ හදාගන්න විදිය මෙ post එකේම පස්සෙ දාන්නම්. ඔයා linode එකට ලොග් උනාම පේන්නෙ පහල තියෙන විදියට:
    1790108970366.png

    එතන create linode button එක click කරන්න, ඊට පස්සෙ එනව ඔයාට vps එක හදන්න. මේකෙ පිංතූර 10යි දාන්න දෙන්නෙ, මම ඉතුරු ටික කොමෙන්ට් එකක් විදියට දාන්නම්
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,064
    4,843
    113

    View attachment 270167View attachment 270168
    උඩ ඉරක් ගහලා පෙන්නලා තියෙන search bar එකට ගිහින් upgrade කියලා search කරාම එනවා upgrade and manage payments, එතන button එකක් තියෙන්න ඕනෙ upgrade to PAYG කියල හරි upgrade to pay as you go (මම හරි කියලා දැම්මෙ මට ඒක පෙන්නන්නෙ නැ, මොකද මගෙ account එක already upgraded), ඒක click කරලා card details එහෙම දාලා පුරවන්න ඕනෙ, ඔන්න ඔතනදි තාමා මුන් ඩොලර් 100 කපා ගන්නෙ, උන ආයෙ දෙනව බය වෙන්නෙ එපා.

    Domain (~$1/year)
    Domain එක් අනිවාරයයෙන් අවශ්‍යද? මට අනුව නම් අවශ්‍යයි, උබේ data මොකෙක් හරි ගනියි කියලා බය වෙන්න ඕනෙ නැ මේ මෙතඩ් එකෙන්. ඔය telegram group වල දෙන config වල allow insecure කියන එක enable කරලා තියෙන්නෙ, config එකේම insecure=1 කියල එවන්නෙ, මේ config එක connect වෙන්නෙ ඇත්ත server එකටද කියල බලන්න tls certificate බලන්නෙ නැ, එතකොට MITM attack වලට අහුවෙන්න පුලුවන් ඔයාලත්, එ හින්ද ඔය නිකන් දෙන config පාවිච්චි කරන්නෙ නැති තරමට හොදයි.
    දන්න එකෙක් බලයි, ඩොලර් එකට domain දෙන්නෙ කව්ද huකන්නො කියලා. ඔව් අවුරුද්දට ඩොලර් එකට ටොප් ලෙවල් ඩොමේන් ගන්න පුලුවන්. මේකයි ක්‍රමේ, එවට කියන්නෙ 1111B class domain, මේ අඩු ගාන්ට දෙන්නෙ, එ ඩොමේන් එකේ නම්බර් විතරයි තියෙන්න පුලුවන් සහ ඒක xyz tld එකෙන් හම්බ වෙන්නෙ. ගන්න ක්‍රමේ මේකයි, ඔයා cloudflare dashboard එකට ලොග් වෙන්න ඕනෙ, අර oracle වගේ නටන්න ඕනෙ නැ, google account එකෙන් කෙලින්ම ලොග් වෙන්න පුලුවන්, credit card එක ඕනෙ ඉතින් සල්ලි දීලනෙ ඩොමේන් එක ගන්නෙ. ලොග් උනා පස්සෙ මෙහෙම තමා තියෙන්නෙ:
    View attachment 270174View attachment 270175
    domain column එක expand කරාම් එනවා registrations කියලා, මම ඉරක් ගහල තියෙන්නෙ. එ page එකට ගියාම පෙන්නනව "search for a domain name" කියල, එතන තමා අපේ ඩොමේන් එක ගහන්න ඕනෙ, මේකයි කරන්න තියෙන්නෙ, ඩෝමේන් එක අර අඩු ගානට ගන්න නම්, ඩෝමේන් එකෙ තියෙන්න ඕනෙ ඉලක්කන් 6 ඉදලා 9 ක් තියෙන නම් බරයක්, උදා = 690069000, ඒකට අගට .xyz ගහලා search කරන්න. unavailable කියල ආවොත් වෙන නම්බරයක් ගහලා search කරන්න. එන එකක් buy කරන්න. ඒක ගත්තට පස්සෙ auto ම cloudflare name servers වැටිලා dashboard එකට එයි.

    SSH key එකක් හදා ගමු
    මොක්කද මේ ssh key කියන්නෙ? ඒකෙන් කරන්නෙ පාස්වර්ඩ් එකක් නැතුව ආරක්ශිතව අපේ server එකට connect වෙන්න පුලුවන් කරන එක. මේකට ඔයාට putty(https://putty.org/index.html) කියල සොෆ්ට්වෙයා එකක් ඕනෙ, google කරලා ඒක download කරලා install කර ගන්න. ඊට පස්සෙ, ඔයා windows search වල puttygen කියල search කරන්න.
    View attachment 270176View attachment 270177View attachment 270178
    ඊට පස්සෙ ඔය දෙවෙනියට තියෙන ඉමේජ් එකේ තියෙන generate button එක click කරලා, එ ඉමේජ් එකේම රවුම් කරලා තියෙන තැන උබෙ mouse cursor එක කරකවන්න, මෙකෙන් වෙන්නෙ mouse movements අනුව random ssh key දෙකක්(public, private) generate වෙන එක. ඒක ලෝඩ් වෙල ඉවර වෙනකම් ඉදපුවාම public key එක ඒ සුදු කොටුවෙ පෙන්නනවා, ඒක ඊට පස්සෙ notepad එකට කොපි කර ගන්න, එතන පහල passphrase එකකුත් දාලා එකත් කොපි කර ගන්න.
    View attachment 270179View attachment 270180
    ඊට පස්සෙ conversions tab එකේ Export OpenSSH key කියන එක click කරලා, private key එකට file name එකක් දාලා මතක තැනක save කරන්න.(මම නම් සෙව් කරේ documents වල). ඊට පස්සෙ puttygen එක close කරන්න, හැබැයි notepad එක open එකේ තියා ගන්න.

    VPS එක setup කර ගමු
    මම දැනට linode එකේ vps එකක් හදා ගන්න හැටි කියලා දෙන්නම්, oracle එකේ පොඩ්ඩක් සංකීරනයි වැඩේ සහ මම මේක ටයිප් කරනකොට වෙලාව දැන් පාන්දර 2 යි, oracle එකේ හදාගන්න විදිය මෙ post එකේම පස්සෙ දාන්නම්. ඔයා linode එකට ලොග් උනාම පේන්නෙ පහල තියෙන විදියට:
    View attachment 270182
    එතන create linode button එක click කරන්න, ඊට පස්සෙ එනව ඔයාට vps එක හදන්න. මේකෙ පිංතූර 10යි දාන්න දෙන්නෙ, මම ඉතුරු ටික කොමෙන්ට් එකක් විදියට දාන්නම්
    Up
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    493
    632
    93
    1790109198895.png
    1790109338754.png
    1790109453991.png

    මුලින්ම තියෙන්නෙ region එක තොරන්න, ඒකෙ singapore තෝරන්න, ඊට පස්සෙ පොඩ්ඩක් පහලට ගියාම තියෙනව අපේ vps eke ram,cpu,traffic තෝරන්න, ඒකෙ shared cpu tab එකට යන්න, ඒකෙ Nanode 1 GB කියන එක select කරල තව පහලට යන්න, linode label කියන තැනට vps එකේ නම දාගන්න(කැමති නමක්). තව පහලට ගියාම තියෙනව security section එක, ඔන්න ඔතන තමා අපේ ssh key එක ඕනෙ වෙන්නෙ.
    1790109650730.png
    1790109841418.png
    1790109991016.png

    එතන Add an SSH key button එක click කරාම, දකුනු අත පැත්තෙන් පොඩි පැනල් එකක් ඕපන් වෙනව. ඒකෙ label එකට කැමති නමක් දාලා, ssh public key කියන තැනට අපි කලින් කොපි කරපු නෝට්පැඩ් එකේ තියෙන ssh public key එක paste කරලා add key button එක click කරන්න.
    add කරාට පස්සෙ ssh keys කියන තැන අපි දාපු label එකත් එක්ක තියෙන record එක ඉස්සරහින් tick එක දාන්න. අපි root password දාන්න යන්නෙ නැ, මොකද ssh key එක ඒකට වඩා secure.
    1790110157306.png
    1790110261542.png

    ඊලගට අපි එන්නෙ networking section ekata, ඒකෙ Public Interface Firewall කියන එකට no firewall select කරන්න, එතන warning එකක් ආවට බය වෙන්න එපා, අපි software firewall එකක් දානවා ඉස්සහට. ඊට පස්සෙ පහලටම ගිහින් create linode button එක click කරන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    493
    632
    93
    1790110426641.png
    1790110567052.png

    create කරපු ගමන්ම, ඒක create වෙන්නෙ නැ, විනාඩියක් විතර යනවා. එතකන් ටිකක් බලන් ඉන්න වෙනව.
    running කියලා වැටුනට පස්සෙ අපිට කරන්න තියෙන්නෙ, අපේ cloudflare dashboard එකට යන්න.
    1790110640501.png
    1790110796440.png

    ඒකෙ අපේ ඩොමේන් එක click කරාම එන page එකේ තියෙනවා DNS column එක, ඒක expand කරලා records කියන එක click කරන්න. ඊට පස්සෙ තියෙනව නිල් පාට add record button එක, ඒක click කරන්න.
    1790110934110.png
    1790111012371.png

    ඒක click කරාම එක panel එකේ name එකට කැමති එකක් දාන්න හැබැයි මතක තියා ගන්න, ipv4 address කියන තැනට vps එකේ public ip address කියන එකට පහලින් තියෙන ip එක paste කරන්න. ඊට පස්සෙ proxy status එක off කරලා dns only කරන්න. ඊට පස්සෙ save button එක click කරන්න.

    1790111306448.png

    ඊට පස්සෙ, අපි අර private key එක save කරපු folder එකට ගිහින්, උඩ ඉරක් ගහලා තියෙන bar එකේ powershell කියලා type කරන්න. ඊට පස්සෙ powershell window එකක් ඕපන් වෙයි. ඒකේ ඔයා type කරන්න ඕනෙ:

    ssh -i elakiri [email protected]

    මෙතන:
    elakiri = ඔයා private key එකට දාපු නම
    linode.xxxxx.xyz = ඔයා dns record එකට දාපු නම එක්ක ඩෝමේන් එක (උදා linode.690069000.xyz)

    ඊට පස්සෙ enter ඔබන්න,
    ඊට පස්සෙ එයි මෙහෙම එකක්, ඒකට yes කියල type කරල enter කරන්න
    1790111701857.png

    ඊට පස්සෙ අහනව අපි ssh keys හදනකොට දාපු passphrase එක,
    1790111793585.png

    1790111813453.png

    ඒක type කරලා enter කරන්න, ඊට පස්සෙ මෙහෙම ආවා කියන්නෙ ඔයා vps එකට ලොග් උනා කියන එක
    1790111920599.png

    දැන් තියෙන්නෙ අපේ v2ray script එක run කරන්න, මේක ගන්නෙ මෙ github repository එකෙන් https://github.com/MHSanaei/3x-ui
    මේක තාමා ඒ script එක ඉන්ස්ටෝල් කරන command එක. මේක කොපි කරලා පේස්ට් කරන්න.

    bash <(curl -Ls https://raw.githubusercontent.com/mhsanaei/3x-ui/master/install.sh)

    ටිකක් වෙලා රන් උනාම, මෙහෙම එකක් එනව, ඒකට 1 type කරලා, enter කරන්න
    1790112168855.png

    ඊලගට එන එකට y type කරලා එන්ටර් කරලා, port එකට 2053 ටයිප් කරලා ඊට පස්සෙ එන එකට 1 type කරලා එන්ට කරන්න

    ඊට පස්සෙ ටික වෙලාවකින් අපේ domain name එක අහනව
    1790112364580.png

    ඒකට අපි දාපු ඩොමේන් එක දෙන්න ඕනෙ (උදා linode.690069000.xyz)
    ඊට පස්සෙ එන එකට නිකන් එන්ට ඔබන්න
    1790112474029.png

    ඊට පස්සෙ y type කරලා එන්ට් කරල 1 type කරල එන්ට කරන්න
    1790112649441.png

    ඊට පස්සෙ එකට y type කරල එන්ට කරන්න. ඊට පස්සෙ ටිකක් ලෝඩ් වෙයි. ඉතුරු ටික ඊලග reply එකෙන්
    ------ Post added on Sep 23, 2026 at 3:02 AM

    1790113419899.png

    ඊට පස්සෙ x-ui කියල ටයිප් කරල එන්ට කරන්න
    1790113457726.png

    23
    1790113473760.png

    1
    1790113512589.png

    3
    2053,443,3000
    2053 ඕන වෙන්නෙ අපේ වෙබ් පැනල් එකට
    443 ඕන වෙන්නෙ v2ray connection එකට
    3000 මෙක ඕන වෙන්නෙ subscription එකට, මේක යූස් කරලා තමා අපි අපි අර ටෙලිග්‍රෑම් ලොන්තයො දෙන insecure config රිප්ලේස් කරන්නෙ
    1790113676900.png

    0
    1790113724799.png

    7
    1790113756383.png

    y
    1790113779259.png

    web panel එකට username password දාලා මතක තියා ගන්න

    1790113827692.png

    n
    ඊට පස්සෙ එන එකට නිකන් එන්ට කරන්න
    ------ Post added on Sep 23, 2026 at 3:21 AM

    1790113937017.png

    11
    1790113989493.png

    ඔය access url එක select කරල right click කරාම කොපි වෙන්ව, ඒක කොපි කරලා ඔයාගෙ browser එකේ පෙස්ට් කරන්න.
    පේසිට් කරල එන්ට කරාම මෙහෙම එනවනම් වැඩේ හරි.
    1790114085081.png

    ඔතනට අපි හදපු username password දාලා ලොග් වෙන්න.
    1790114166715.png

    log වෙල වම් අත පැත්තෙ තියෙන inbounds කියන එක click කරන්න
    1790114260042.png

    add inbound click කරලා, remark කියන තැනට නිකන් නමක් දෙන්න, port එකට 443 දාන්න.
    1790114357211.png

    ඊට පස්සෙ security tab එකට යන්න, ඒකෙ tls කියන එක තෝරන්න, SNI කියන තැනට තමා අපේ පැකේජ් එකේ ඩොමේන් එක දාන්නෙ, හැම එකම හරියන්නෙ නැ, SLT zoom නම් zoom.us , Dialog zoom නම් aka.ms හරි m.zoom.us.
    security tab එකේම පහල යන්න.
    1790114589776.png

    set cert from panel button එක click කරන්න, get new ECH cert button එක click කරන්න, ඊට පස්සෙ පෙන්නල තියෙන 3 icon එක click කරාම hash 4 ක් එනව, ඒවගෙ යට තුනම අයින් කරන්න.
    1790114698672.png

    ඊට පස්සෙ ආයෙ උඩට ගිහින්, sniffing tab එකට ගිහින්, ඒක enable කරලා create button එක click කරන්න
    ------ Post added on Sep 23, 2026 at 3:35 AM
     
    Last edited:

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    493
    632
    93
    1790114790048.png

    ඊට පස්සෙ clients click කරන්න,
    1790114869459.png
    1790114971314.png

    add clients button එක click කරලා එන panel එකේ, email field එකට නිකන් නමක් දෙන්න, attached inbounds bar එක click කරලා, අර අපි හදපු inbound එක සෙලෙක්ට් කරන්න. ඊට පස්සෙ create button එක click කරන්න.
    1790115072698.png

    panel settings expand කරලා, subscriptions වලට යන්න .
    1790115143668.png

    listen port එකට අපි කලින් ඕපන් කරපු 3000 port එක දාලා, උඩ save button එක click කරලා, restart panel button එක click කරන්න.
    දැන් අපිට තියෙන්නෙ connect වෙන්න විතරයි.
    ආයේ clients වලට යන්න
    1790115287368.png

    අපි හදපු client ඉස්සරහ තියෙන qr icon එක ක්ලික් කරාම එන panel එකේ, පෙන්නලා තියෙන කොපි icon එක click කරන්න
    ඊට පස්සෙ අපිට අපේ server එකට connect වෙන්න app එකක් ඕනෙ, මම නම් යූස් කරන්නෙ Happ https://www.happ.su/main.
    ඕන OS එකකට වැඩ.
    ඒක install karala ඕපන් කරන්න.
    1790115568466.png

    අපි කොපි කර ගත්ත එක පේස්ට් කරලා, get started button එක click කරන්න
    1790115666293.png

    සෙලෙක්ට් කරලා , දකුනු අත පැත්තෙ තඩි බටන් එක click කරන්න , වැඩේ අවසානයි. බුදු සරනයි

    මේ විඩියෝ එක බලන්න

    aws එක පාඩුයි, ඩොලර් 5 ට හමබ වෙන්නෙ 512mb ram and 1TB transfer thibbata un ingress count කරනවා, එතකොට ඇත්තටම transfer හම්බ වෙන්නෙ 500GB, linode වල ඩොලර් 5 ට 1GB ram 1TB tranfer.
    ------ Post added on Sep 23, 2026 at 3:53 AM

    ප්‍රශ්න තිබේනම් අසන්න මිතුරනි
    ------ Post added on Sep 23, 2026 at 3:57 AM
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    493
    632
    93
    meka slt unge "meet unlimited" ekath ekka wadada?
    meet unlimited කියලා එකක් තියෙනවද? මටත් ලින්ක් එකක් දාන්න, meet lite, meet max දෙකටම වැඩ, ඕකටත් වැඩ කරන්න ඕනෙ.

    ps: flash පැකේජ් එක්ක එන එක නේද, ඔව් ඒක වැඩ, මගෙන් දෙන්නෙක් අර ගත්තා, හැබැයි වැඩ කරන්න පටන් ගත්තෙ දවසට දීලා තියෙන නෝමල් ඩෙටා quota එක ඉවර උනාම.
     
    • Like
    Reactions: supun_sg