ඩෝබියන්ව තෙත්කරන ජවනිකා - සංස්කෘතික වෙනස 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,550
    77,914
    113
    මෙන්න මුන් කියනවා මුන් ආවට පස්සෙ කලින් දවසේ ටිකට් එකක් ගන්න බැරි උන නිසා කට්ටිය පහුවදා ටිකට් දෙකක් ගන්න පුරුදු වෙන ලෙවල් එකට සංස්කෘතිය වෙනස් වෙලාලු.🥴🥴

    හැබැයි කෝච්චියට ටික්කො පැන්නාම ජෙප්පො ගාල කඩන් දුවන විදිය දැක්කාම පේනවා ඇත්ත සංස්කෘතික වෙනස 🤭 🤭


     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,066
    1,396
    113
    ශ්‍රී ලංකාව
    589789.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,123
    1
    63,543
    113
    Mother Earth
    පාඨලී චම්පික කිව්වා හරියටම හරි. ජෙප්පන්ගෙ ලෝකෙ හරි කුඩායි. හරියට ළිඳේ ඉන්න ගෙම්බො වගේ. එයාලට පුළුවන් වැඩ සීමිතයි. ගමේ පොඩි පොඩි වැඩ විතරයි එයාලට හිතන්න පුළුවන්. බෝක්කුවක් හදන්න බස් හෝල්ට් එකක් හදන්න වගේ වැඩ විතරයි. 🤷‍♂️ 🙇‍♂️
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,481
    5,541
    113
    Ehenam hodai😁

    Gal Aguru loss ekath AKD and Engineer kumarala heta gewala davi

    Pearl ship eke compansation loss ekath AKD gewai

    Hacker gahala loss wechchi ekath AKD finance minister lesa gewai

    Akuresse Malima meeting walata yanna giya cost AKD gewai. President lesa newe awe kiwwa ne
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,481
    5,541
    113
    පාඨලී චම්පික කිව්වා හරියටම හරි. ජෙප්පන්ගෙ ලෝකෙ හරි කුඩායි. හරියට ළිඳේ ඉන්න ගෙම්බො වගේ. එයාලට පුළුවන් වැඩ සීමිතයි. ගමේ පොඩි පොඩි වැඩ විතරයි එයාලට හිතන්න පුළුවන්. බෝක්කුවක් හදන්න බස් හෝල්ට් එකක් හදන්න වගේ වැඩ විතරයි. 🤷‍♂️ 🙇‍♂️

    Woow great insights
    ඒ කියන්නෙ ලබන මාසෙ කෝච්චියෙ නිකන් ගිහින් නොවැම්බර් මාසෙ ටිකත් දෙක දෙක ගන්නද අපි? 😚

    ඔක්තෝබර් මාසෙ පඩිය එතකොට බැලන්ස් කෙරුවැකි...😊

    Thanks aney in advance
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,683
    1
    59,194
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පො කයිය ගහනවා
    මුන් කෙඳිරි ගානවා

    කවුද හිතුවෙ කවදාවත් මෙහෙම වෙයි කියල :-D පොඩ්ඩක් කල්පනා කරල බලන්න 🤌
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,685
    1,944
    113
    Apith giyaa online ticket aran
    danatath eka ballek check karanne naa ticket tiyenawada nadd kiyala (online ticket)
    anika hamadama yana un ithin ticket ganne naa ne un ganne seson eka ne :)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,252
    169,917
    113
    එකමත් එක රටක
    fb video එකක් දාන්න 4-5 දෙනෙක් කරාම මු හිතන්නේ ලංකාවේ ඔක්කොම උන් ටිකට් දෙකක් ගත්ත කියලා :lol:
    ඔය ටිකට් දෙකක් කැමරාවට පෙන්න ගත්ත ජෙප්පෝ ඊට කලින් හොරෙන් ටිකට් නැතුව ගිය උන් ෂුවර් එකට 🤌
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,481
    5,541
    113
    🚂October කෝච්චියෙ නිකන් ගිහින් November මාසෙ ටිකත් දෙක දෙක ගන්න ඉන්නෙ. 🚆