පාස්කු කුමන්ත්‍රණය with බංකු බංකු

හෙනයා

Well-known member
  • May 23, 2014
    17,022
    17,380
    113
    Kottawa
    දැන් ඉතින් හම්බයො ටිකට ශොට් එක හම්බුනානේ.. ඒ වැඩේ හරි ✅

    ඊලගට තියෙන්නෙ conspiracy නඩු ටික.. ගෝට සහ සනුහරේට ශොට් එක හම්බවෙන එක..

    ඒකත් එක්කම ඇයි මේ බංකු බංකු ගොයිය උඩට එන්නෙ නැත්තේ.. පොරගෙ ට්‍රැක් රෙකෝඩ් එක හෙනම fishy.

    පාස්කු කේස් එකට ගෝටගෙ සනුහරේට, මුස්ලිම් එවුන්ට උඩ දාගෙන කෙලින උන් ඇයි මේ බංකු බංකු ගැන සද්ද නැත්තේ.. 🤫🤫🤫
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,558
    77,935
    113
    දැන් ඉතින් හම්බයො ටිකට ශොට් එක හම්බුනානේ.. ඒ වැඩේ හරි ✅

    ඊලගට තියෙන්නෙ conspiracy නඩු ටික.. ගෝට සහ සනුහරේට ශොට් එක හම්බවෙන එක..

    ඒකත් එක්කම ඇයි මේ බංකු බංකු ගොයිය උඩට එන්නෙ නැත්තේ.. පොරගෙ ට්‍රැක් රෙකෝඩ් එක හෙනම fishy.

    පාස්කු කේස් එකට ගෝටගෙ සනුහරේට, මුස්ලිම් එවුන්ට උඩ දාගෙන කෙලින උන් ඇයි මේ බංකු බංකු ගැන සද්ද නැත්තේ.. 🤫🤫🤫
    උගෙ මොකක්ද සීන් එක? මම හිතන්නෙ ලංකාවට පට්ට සල්ලියක් ඉතුරු කරගන්න පුලුවන් කාදිනල්ටයි උගෙ සෙට් එකටයි නඩුව අහන්න දුන්නානම් නැත්තන් උන්ගෙ ලිස්ට් එකේ ඉන්න ටික එල්ලනකන් උන්ගෙ කෙඳිරිය නවතින්නෙ නෑ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    යහපාලන අඩන කුක්කා එළියට බැහැලා...
    අමුතුම කෙදිරියක් එක්ක 😅😅

    බෝම්බ ගහලා යනකම් ඇද යට ඉඳපු උන් එනවා A-Z උපදෙස් දෙන්න 😅😅
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,927
    40,105
    113
    Homagama
    බයියෝ ඉබ්‍රහිම් නානාගේ පස්සේ ගියාට, ආන්ඩුවට අරිනවානම් අල්ලගන්න ඕනා ඒකා බංකුවා. බංකුවක් උඩ වාඩිවෙලා සලේ හුරතල් කරනවා පේනවා. ඔකෙන් මෙකෙන් නානසාරත් හුරතලේ
     
    • Like
    Reactions: Camacho

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,852
    1,370
    113
    Mars
    mata meka pahadili naha, Pujithata Death penalty dennath,
    bomb blast eke maha eka kiyala kiyana ara mawlawi ta awrudu 220 witharak dunne?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    mata meka pahadili naha, Pujithata Death penalty dennath,
    bomb blast eke maha eka kiyala kiyana ara mawlawi ta awrudu 220 witharak dunne?
    PTA එකෙන් මරණ දඩුවම දෙන්න බැ..
    5 years up to a maximum of 20 years of imprisonment තියෙන්නෙ

    දණ්ඩ නීති සංග්‍රහයෙන් නඩු දාන්න වෙනො මරණ දඩුවම දෙන්න.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,473
    8,808
    113
    Kotahena
    උගන්ඩාවේ සල්ලි ටික ගෙන්න තියනවා.

    රනිල් මහ බැංකුවේ හොරකම් අල්ලලා hireta යවන්න තියනව.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,805
    8,568
    113
    බංකු බංකු ආණ්ඩුවේ ඇමතියෙක්නේ .. අනික කොටා ඇස් බැදන් ඉන්නේ 🤌🤌

    කවුද ඒ? අර ජාතික ආරක්ෂාවට දේශන දෙන පොර ද?