අයියෝ අද හරි ඊයෙ හරි කවුද මංද අන්ලයික් එකක් දාල

AnuradhaRa

Well-known member
  • ස්පෑම් චෙක් අන්ලයික් ටික අයින් කරාද 😅

    @Sonik Sonik මෙන්න spamcheck උබව ඩිස් කරලා

    කවුද උබේ ඩිස්ලයික් තොගේ අයින් කරේ?

    ඌබර් දුවපුව

    එතකොට අර උබ එකෙක්ගේ කේක් එකක් වෙන එකෙක්ට ගිහින් දුන්නමත් උන් උබට Like ද දැම්මේ ?? 🤌
    හැමෝම රෙස්පොන්ස් කරන්නෙ නෑනෙ

    මම කේක් එකත් උන්ටම තියාගන්න කියල
    මෝඩය වගේ කෙලින්ම කෑෂ් ගෙව්ව අනිත් කස්ටමර්ට 3800 ක්

    මගෙ ඇස් දෙක පල්ල ඇත්ත කියන්නෙ

    මම එවෙලෙම කිව්ව ඔන්ලයින් සල්ලි දාන්නං කියල
    සිග්නල් නැතුව මට දාගන්න බැරි වුණා
    මම ගෙදර ඇවිත් සල්ලි අරන් අතේම ගිහින් දුන්න ඒ කස්ටමර්ට, පැයක් ගියෙ නෑ
    එහෙම කරල තියෙද්දිත් ඒ ගැනි ඒ ටිකට මාව රිපෝට් කරල

    මම ඌබර් පටන් ගත්තු අලුත වුණාට මේ ගෑනි දන්නව ඇතිනෙ එහෙම ප්‍රශ්නයක් වුණොත් ඌබර් එකට කතා කරල කොහොමද විසද ගන්නෙ කියල
    ගැනි ඒ හැසිරුණ විදියෙන් මට කියන්න පුලුවන් උන්දැ කපටියි කියල. නැතුව මේ කේක් එක ලොස් වෙච්ච හිතේ අමාරුවට නෙමේ

    තව සුද්දියෙක් මට නයයි රුපියල් තුන්සිය ගාණක් 😅
    ඒව ගත්තෙත් නෑ

    සුද්දි 5000 කොලයක් දික් කරනව‍
    ඔන්ලයින් දාන්නත් බෑලු
    1850ක් වගේ ගාණක් මට මතක විදියට

    මම සල්ලිත් එපා කියල පාර්සලේ දිල එන්න හදනකොට
    සුද්දි ආයෙ ඇතුලට ගිහින් මට 1500 ක් අරන් ආව

    අපි එහෙමයි ඌබර් රස්සාව කෙරුවෙ 😅

    දැන්නං ඒ මෝඩකං කරන්නෙ නෑ
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,274
    27,447
    113
    1850ක් වගේ ගාණක් මට මතක විදියට

    මම සල්ලිත් එපා කියල පාර්සලේ දිල එන්න හදනකොට
    සුද්දි ආයෙ ඇතුලට ගිහින් මට 1500 ක් අරන් ආව

    අපි එහෙමයි ඌබර් රස්සාව කෙරුවෙ 😅

    දැන්නං ඒ මෝඩකං කරන්නෙ නෑ
    කිඹි සිඹා අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    881
    1,155
    93
    ශ්‍රී ලංකාව
    මෝඩයෙක් වෙන්න එපා. සුද්දෝ කපටි. මං දන්න ඩයල් එකක් උබර් දුවනවා. සමහරු කෑෂ් දෙද්දී ලොකු කොළ දෙනවලු. ඉස්සරම මූ සල්ලි ගෙනියන්නේ නැති නිසා කරගන්න දෙයක් නැල්ලු. එක දවසක් සුද්දියෙක් 486ක ට්‍රිප් එකකට 5000ක් දීක් කරලා. මූ මාරු කරලා රුපියලට යනකන් ඉතුරු දීලා. ඒ හුත්තී මිනිහා එක්ක ටිප් එකවත් නොදී බැහැල ලැජ්ජාවට.

    සමහරු ඉන්නවාලු හොඳ. 700 ගාණක් නං 1000ම තියා ගන්න කියනවලු.

    ඌබර් දුවපුව

    හැමෝම රෙස්පොන්ස් කරන්නෙ නෑනෙ

    මම කේක් එකත් උන්ටම තියාගන්න කියල
    මෝඩය වගේ කෙලින්ම කෑෂ් ගෙව්ව අනිත් කස්ටමර්ට 3800 ක්

    මගෙ ඇස් දෙක පල්ල ඇත්ත කියන්නෙ

    මම එවෙලෙම කිව්ව ඔන්ලයින් සල්ලි දාන්නං කියල
    සිග්නල් නැතුව මට දාගන්න බැරි වුණා
    මම ගෙදර ඇවිත් සල්ලි අරන් අතේම ගිහින් දුන්න ඒ කස්ටමර්ට, පැයක් ගියෙ නෑ
    එහෙම කරල තියෙද්දිත් ඒ ගැනි ඒ ටිකට මාව රිපෝට් කරල

    මම ඌබර් පටන් ගත්තු අලුත වුණාට මේ ගෑනි දන්නව ඇතිනෙ එහෙම ප්‍රශ්නයක් වුණොත් ඌබර් එකට කතා කරල කොහොමද විසද ගන්නෙ කියල
    ගැනි ඒ හැසිරුණ විදියෙන් මට කියන්න පුලුවන් උන්දැ කපටියි කියල. නැතුව මේ කේක් එක ලොස් වෙච්ච හිතේ අමාරුවට නෙමේ

    තව සුද්දියෙක් මට නයයි රුපියල් තුන්සිය ගාණක් 😅
    ඒව ගත්තෙත් නෑ

    සුද්දි 5000 කොලයක් දික් කරනව‍
    ඔන්ලයින් දාන්නත් බෑලු
    1850ක් වගේ ගාණක් මට මතක විදියට

    මම සල්ලිත් එපා කියල පාර්සලේ දිල එන්න හදනකොට
    සුද්දි ආයෙ ඇතුලට ගිහින් මට 1500 ක් අරන් ආව

    අපි එහෙමයි ඌබර් රස්සාව කෙරුවෙ 😅

    දැන්නං ඒ මෝඩකං කරන්නෙ නෑ
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මෝඩයෙක් වෙන්න එපා. සුද්දෝ කපටි. මං දන්න ඩයල් එකක් උබර් දුවනවා. සමහරු කෑෂ් දෙද්දී ලොකු කොළ දෙනවලු. ඉස්සරම මූ සල්ලි ගෙනියන්නේ නැති නිසා කරගන්න දෙයක් නැල්ලු. එක දවසක් සුද්දියෙක් 486ක ට්‍රිප් එකකට 5000ක් දීක් කරලා. මූ මාරු කරලා රුපියලට යනකන් ඉතුරු දීලා. ඒ හුත්තී මිනිහා එක්ක ටිප් එකවත් නොදී බැහැල ලැජ්ජාවට.

    සමහරු ඉන්නවාලු හොඳ. 700 ගාණක් නං 1000ම තියා ගන්න කියනවලු.
    ඔව් බං (y)
     
    AnuradhaRa

    Well-known member
  • menna me yakage reaction score Eka aaye wadi wela, Dan Sathiyakaga kalin -800 ganak ne thibbe
    බලන්න ඇඩ්මින් තුමා මට කොච්චර ආදරේද කියල
    මේ අවුරුද්දෙ අන්තිමට මාව ඇඩ්මින් කෙනෙක් කරනව කිව්ව

    ඔය කවුරු කවුරුත් බට බය වෙලා ඉන්න ඕනෙ
    නැද්ද මචං
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    705
    918
    93
    බලන්න ඇඩ්මින් තුමා මට කොච්චර ආදරේද කියල
    මේ අවුරුද්දෙ අන්තිමට මාව ඇඩ්මින් කෙනෙක් කරනව කිව්ව

    ඔය කවුරු කවුරුත් බට බය වෙලා ඉන්න ඕනෙ
    නැද්ද මචං
    Neil Degrasse Tyson Hot Ones GIF by First We Feast
     
    • Like
    Reactions: AnuradhaRa