Xiaomi vs Apple - අඩෝ apple උන්ගෙ මොකක්හරි leak එකක් තියෙනවද බන්? නැත්තන් release වෙලා සති 2කින් කොහොමද මුන් එකක් එලියට දාන්නෙ?

| Launch | |
|---|---|
| Announced | 2025, March 20 |
| Status | Available. Released 2025, March 20 |
Apple, samsung උන්ට මැජික් වුනාට HUAWEI ඕක හදලා ගොඩක් කල්...apple කාරයොත් උන්ගෙන් බලන් කොපි කරේ.
![]()
Launch Announced 2025, March 20 Status Available. Released 2025, March 20
https://m.gsmarena.com/huawei_pura_x-ampp-13744.php
Xiaomi vs Apple - අඩෝ apple උන්ගෙ මොකක්හරි leak එකක් තියෙනවද බන්? නැත්තන් release වෙලා සති 2කින් කොහොමද මුන් එකක් එලියට දාන්නෙ?
Xiaomi 18 fold release වුණේ iPhone duo එකට දවස් දෙකකට කලින්. Iphone තාම order ගන්නවා අරුන් market එකට mass produced කරලා ගන්නත් දාලා
![]()