මේ වගේ ගෙවල් වලට උඹල කැමතිද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,399
    199,296
    113
    Colombo, Sri Lanka
    මේ වගේ ලස්සන ගෙවල් වල හිටපු නැති සමහර අයට පොඩි ඉරිසියාවක් තියනව නේ. කොමෙන්ට් වලින් පේනව.

    galle-villa-kasuni-1345211271669f8d80752274.94790446.1366.jpg

    galle-villa-kasuni-1409966788669f8d75db8e45.45198174.1366.jpg

    galle-villa-kasuni-939997112669f8d7db95bc6.87450083.1366.jpg

    galle-villa-kasuni-1166649033669f8d7e456a77.83843494.1366.jpg

    galle-villa-kasuni-1819046060669f8e89a4bb09.26441542.1366.jpg

    galle-villa-kasuni-1533801284669f8d7c264f11.43991072.1366.jpg

    galle-villa-kasuni-198230368669f8d790bea70.23411814.1366.jpg

    galle-villa-kasuni-1024138114669f8d8288ec97.32594636.1366.jpg


    galle-villa-kasuni-2136677809669f8d788d2a15.25188291.1366.jpg

    galle-villa-kasuni-1655384510669f8d79835f47.09074518.1366.jpg

    galle-villa-kasuni-172221394669f8d7d3be7d2.43608505.1366.jpg

    galle-villa-kasuni-184329798669f8d73cffcf8.76890345.1366.jpg

    galle-villa-kasuni-848341707669f8d74cee6a9.88923191.1366.jpg

    galle-villa-kasuni-1830230628669f8d75615b87.96007647.1366.jpg

    galle-villa-kasuni-12036412669f8d77142169.34606660.1366.jpg

    ------ Post added on Sep 23, 2026 at 3:51 PM
    මේක නම් සුපිරියක්ම තමයි 😍
     
    • Like
    Reactions: kingcapton

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,173
    2
    2,552
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,500
    35,332
    113
    ඊයේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ෆිල්ම් එක බැලුව. අතීතයේ සිතුවිලි පහල උනා...

    උඹල කැමතිද මේ මොඩල් එකේ ගෙවල් වලට. ලංකවේ වැඩිපුරම තියෙන්නේ මේ වගේ මොඩල් එකේ ගෙවල්. ඒ ගොඩක් ඒවා හරියටම වත්ත මැදක ලස්සනට හදල තියෙන්නේ.

    මේ තියෙන්නෙ මං ජිවත් උන අපේ මහ ගෙදර. මං හිතන්නේ අපේ මහගෙදරට දැන් අවුරැදු70 ක් වගේ ඇති. කාමර 5ක් සහිත ගෙයක් ඉස්සර මල් පලතුරැ එලවලු වලින් සරැසාර උන අක්කරය වගේ වත්තක්. නිතරම මිනිස්සු ආව ගිය තැනක්. පොල් මුර කාල වලදී පොල් කඩලා ලොරි පටවලා පොල් ලොඩ් ගණන් ගෙනියන්න සැහෙන්න පිරිසක් අපේ ගෙදර කාලේ වැඩ කාලා. කාලයක් තාත්තා දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු නිසා ප්‍රසිද්ධ දේශපාලඥයන් අපේ ගෙදරට ආවා ගියා මට මතකයි. අවුරැද්දට ගමේ අය නැදෑ ගම් එන්නෙ කැවිලි පෙවිල පෙට්ටිත් එක්ක කෙසෙල් කැන් පිටින් අරගෙන.
    ඒ කාලේ කාලේ අපේ ගෙදර හැම තිස්සෙම දානයක් හරි මොනහරි උත්සවයක් හරි පාටියක් හරි තියෙනවාමයි මොකද? අපේ තාත්තා විනෝදයට බර හොදට කලා බීලා හිටපු කෙනෙක්. ලස්සනට සිංදු කියන්න එහෙමත් පුළුවන් ගොඩාක් ම කියන්නේ ජොතිපාල මහත්මයාගේ සිංදු.
    දැන් අපේ මේ මහ ගේ ගරා වැටිලා වගේ තියෙන්නෙ. මේ ගේ Maintain කරන එකත් ලේසි දෙයක් නෙමෙයි.

    ඔයාලාට පුළුවන් කමක් තියෙනවා නම් දෙමාපියන් ජිවත්ව ඉන්න කාලේ එයාලාව සතුටු කරන්න එයලා මැරැණාට පස්සේ දාන මාන එකට වඩා එක වටිනවා. එයාලා වැඩිය කන්නේ බොන්නෙ නැති වෙයි ඔයලා එයලා වෙනුවෙන් සල්ලි වියදම් කරනවාට අම්මා තාත්තා අකමැති වෙයි ඒත් ඒ දේ ගැන හිතන්න එපා ඒ මොහොත එයලාත් එක්ක සතුටු වෙන්න එයාලාව සතුටු කරන්න බලන්න. නැත්තම් ඔයලාටත් කවදාහරි හිතින් පසුතැවි පසුතැවි තමා ඉන්න වෙන්නේ.

    මිල්ටන් මල්ලාරාච්චි මහත්මයාගේ ඒදා රෑ ෆිල්ම් එක බලලා මගේ හිතේ හැම තිස්සෙම රැව්පිලි රැව්දෙන සිංදුවක් තමා මාව අතීතයට අරගෙන යනවා වගේ හැගීමක් දැනුනේ.

    සුන්දරත්වයෙන් පිරි සොදුරැම සිහිනේ...
    නෙත් දෙකින් අරන් එනු මැන සදපානේ

    90 දශකයේ ජිවත් උන අපි හරිම වාසනාවන්තයි මෙහෙම මතක් කරන්න හරි අපිට ලස්සන පවුලක් ලස්සන මතක තිබුනා.





    මෙන්න තවත් මේ වගේ ගෙවල් කීපයක පින්තුර..

    1

    47579318_294032594795181_2889350540129468416_n.jpg

    628334615_26137965212482710_8052787700450501862_n.jpg

    village-headman-s-bungalow.jpg

    senya-guest-house.jpg

    623768386_1338730888299574_8688746109241351790_n.jpg

    554824548_24598578413129798_8061209571014303344_n.jpg

    kleine-villa.jpg

    මේ වගේ ගෙවල් පට්ට මටනම්. හැබැයි ඉතිං උලු වහල ගානට නඩත්තු කරන්න වෙනවා
     
    • Like
    Reactions: NRTG