iPhone තියන උන් battery health ගැන worry වෙන තරම් උන් උන්ගේ ළමයි ගැන වත් worry වෙන්නේ නෑ
අඩේහ්... මම ගත්තෙ ඔයිට පස්සෙ. උඹේ සයිකල් කවුන්ට් ගාන අඩු ඇයි ?15 Pro
![]()
බැටරිය 100% චාජ් වෙන වාර ගාන තමයි සයිකල් ගාන කියන්නෙ15 Base
Health Normal
max capacity: 86%
Original battery
අඩේහ්... මම ගත්තෙ ඔයිට පස්සෙ. උඹේ සයිකල් කවුන්ට් ගාන අඩු ඇයි ?
------ Post added on Sep 24, 2026 at 11:28 AM