Dehumidifier use කරන අය එන්න

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ගෙවල්වල Dehumidifier use කරන අය ඉන්නවද ? :yes:

    istockphoto-1253521431-612x612.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,471
    113
    :yes:...මොනවද දැනගන්න ඕන?..ලංකාව වගේ himudity වැඩි රටක ගෙදරක අනිවාර්යෙන්ම තියෙන්න ඕන එකක් තමා..ඕවා නැති නිසා තමයි ගොඩක් ගෙවල් වල electric බඩු සවුත්තු වෙන්නේ ඉක්මනටම.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ac eke dry mode kiyanne Dehumidifier thami. Rainy day wala thami oka use karanne
    AC gana newei bn ahuwe. Dehumidifier gana

    :yes:...මොනවද දැනගන්න ඕන?..ලංකාව වගේ himudity වැඩි රටක ගෙදරක අනිවාර්යෙන්ම තියෙන්න ඕන එකක් තමා..ඕවා නැති නිසා තමයි ගොඩක් ගෙවල් වල electric බඩු සවුත්තු වෙන්නේ ඉක්මනටම.
    Lankawen gannawa nm ganna thanakui. model ekakui recommend karannako. mn hewwa hamba une na. Gas nathi podi ewa nm thiye
    ------ Post added on Sep 1, 2025 at 2:03 PM
     
    • Like
    Reactions: nidarsha91

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,163
    874
    113
    ----- Hill City ----
    :yes:...මොනවද දැනගන්න ඕන?..ලංකාව වගේ himudity වැඩි රටක ගෙදරක අනිවාර්යෙන්ම තියෙන්න ඕන එකක් තමා..ඕවා නැති නිසා තමයි ගොඩක් ගෙවල් වල electric බඩු සවුත්තු වෙන්නේ ඉක්මනටම.
    mewa use karanna enclosed space ekak ona neda? windows, doors. large air wents close karapu ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,471
    113
    AC gana newei bn ahuwe. Dehumidifier gana

    Lankawen gannawa nm ganna thanakui. model ekakui recommend karannako. mn hewwa hamba une na. Gas nathi podi ewa nm thiye
    ------ Post added on Sep 1, 2025 at 2:03 PM

    midea එකක් තියෙන්නේ..දැන් අවුරුදු 5ක් වගේ වෙනවා..ලංකාවෙන් නම් ගත්ත එකක් නෙමෙයි..

    vnwrCusBgo20241016233205_1200.jpg

    mewa use karanna enclosed space ekak ona neda? windows, doors. large air wents close karapu ?
    ඔව් හැබැයි..නැත්නම් වැඩක් නැහැ.. :yes:
    ------ Post added on Sep 1, 2025 at 2:24 PM
     
    • Like
    Reactions: nidarsha91

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    midea එකක් තියෙන්නේ..දැන් අවුරුදු 5ක් වගේ වෙනවා..ලංකාවෙන් නම් ගත්ත එකක් නෙමෙයි..

    vnwrCusBgo20241016233205_1200.jpg

    ඔව් හැබැයි..නැත්නම් වැඩක් නැහැ.. :yes:
    ------ Post added on Sep 1, 2025 at 2:24 PM
    fully cover wechcha room ekak machan, mage place ekak newei eka nisa AC set karannath ba. Me wage Dehumidifier ekak ekka fan ekak use kaloth poddak shape nisa baluwe. menna meka thiye but sure na.

    https://dryair.lk/product/da12lb-dryair-dehumidifier/

    මමත් දැකල විතරයි තියෙන්නෙ දන්නෙ නෑ මේ ගැන දන්න කෙනෙක් කියල දෙනවද? අර දුම් විදිනව වගේ තියෙන්නෙත් මේකද ☺️
    eken wenne humidity eka wadi karana eka eka ganna epa thambila marei
    ------ Post added on Sep 1, 2025 at 2:28 PM
     
    nidarsha91

    Well-known member
  • fully cover wechcha room ekak machan, mage place ekak newei eka nisa AC set karannath ba. Me wage Dehumidifier ekak ekka fan ekak use kaloth poddak shape nisa baluwe. menna meka thiye but sure na.

    https://dryair.lk/product/da12lb-dryair-dehumidifier/

    eken wenne humidity eka wadi karana eka eka ganna epa thambila marei
    ------ Post added on Sep 1, 2025 at 2:28 PM
    තේරුනෙ නෑ මචන් ටිකක් විස්තර කරන්න පුළුවන්ද?
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    තේරුනෙ නෑ මචන් ටිකක් විස්තර කරන්න පුළුවන්ද?
    oya kiyana dum yana eken(Humidifier) wenne wathura washpa karala yawana eka. ethakota parisare humidity eka wadi wenawa. ape agata amarui eka. mn kiyana eken (Dehumidifier) eken wenne parisare thiyena jalawashpa ganibawanaya karala liquid widihata ain karana eka. AC eken wenneth okamai eeta amatharama cool ekakuth denwa AC ekakin
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    Full seal room එකක් නම් අව්ලක් නැහෑ. නැත්නම් ලංකාවේ මොන dehumidifier ද? අනික වතුර අදින්නත්.වෙනවා පැය හයකට විතර සැරයක්. AC Shop වල ඇති ගොඩක් වෙලාවට.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මමත් දැකල විතරයි තියෙන්නෙ දන්නෙ නෑ මේ ගැන දන්න කෙනෙක් කියල දෙනවද? අර දුම් විදිනව වගේ තියෙන්නෙත් මේකද ☺️
    ඒ air coolers
    ලංකාවට නොගැලපේ
     
    • Love
    Reactions: nidarsha91

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    fully cover wechcha room ekak machan, mage place ekak newei eka nisa AC set karannath ba. Me wage Dehumidifier ekak ekka fan ekak use kaloth poddak shape nisa baluwe. menna meka thiye but sure na.

    https://dryair.lk/product/da12lb-dryair-dehumidifier/

    eken wenne humidity eka wadi karana eka eka ganna epa thambila marei
    ------ Post added on Sep 1, 2025 at 2:28 PM
    මම use කරනව ඔය specs ම තියන වෙන brand එකක් (not in Sri Lanka though). 12L dehumidifying capacity, 2.2L tank. 36m² space එකක් cover කරනව. රෑ 9pm වගේ ඉදං උදේ 8am වගේ දාල තිබ්බම 2L වගේ වතුර එකතු වෙනව (depends on the humidity level).

    ඔය share කරල තියන specs වල වරදක් පේන්න නෑ. Noise level 41dB(A) එකයි 175W power එකයි හොදයි. ලංකාවෙ use කරනවනම් පොඩි අවාසියකට තියෙන්නෙ ඕකෙ air එක dry කරද්දි temperature එක ටිකක් වැඩි වෙනව.
     
    • Love
    • Like
    Reactions: nidarsha91 and dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මම use කරනව ඔය specs ම තියන වෙන brand එකක් (not in Sri Lanka though). 12L dehumidifying capacity, 2.2L tank. 36m² space එකක් cover කරනව. රෑ 9pm වගේ ඉදං උදේ 8am වගේ දාල තිබ්බම 2L වගේ වතුර එකතු වෙනව (depends on the humidity level).

    ඔය share කරල තියන specs වල වරදක් පේන්න නෑ. Noise level 41dB(A) එකයි 175W power එකයි හොදයි. ලංකාවෙ use කරනවනම් පොඩි අවාසියකට තියෙන්නෙ ඕකෙ air එක dry කරද්දි temperature එක ටිකක් වැඩි වෙනව.
    Me brand eka thama sure naththe. Meyala brand karala china walin gennana ekak wage. :(

    Full seal room එකක් නම් අව්ලක් නැහෑ. නැත්නම් ලංකාවේ මොන dehumidifier ද? අනික වතුර අදින්නත්.වෙනවා පැය හයකට විතර සැරයක්. AC Shop වල ඇති ගොඩක් වෙලාවට.
    outlet batayak ena ewath thiye bn. Night time ekata witharai use karanne e nisa loku scene ekak na
    ------ Post added on Sep 1, 2025 at 2:54 PM
     
    • Like
    Reactions: nidarsha91

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    හවස් වෙලාවක කලු කරල වහින්න එනකොට සීතල හුලං පාරක් එනව නේද
    ඒක අත්දැකල තියෙනවද? @dilann

    ඒ සීතල හුලං පාර එන්නෙ සීතල ජලවාෂ්ප නිසාද?
    නැත්තං සීතල Air එක නිසාද?

    dehumidifier වලින් කරන්නෙ අවට වාතයේ ජලවාෂ්ප අයින් කරන එකනෙ

    ඒකනෙ AC වල ඉද්දි අපේ ඇග වේලෙන්නෙ
    හමේ තියෙන ජල වාෂ්ප ටිකත් උරාගෙන 😅
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,471
    113
    fully cover wechcha room ekak machan, mage place ekak newei eka nisa AC set karannath ba. Me wage Dehumidifier ekak ekka fan ekak use kaloth poddak shape nisa baluwe. menna meka thiye but sure na.

    https://dryair.lk/product/da12lb-dryair-dehumidifier/

    eken wenne humidity eka wadi karana eka eka ganna epa thambila marei
    ------ Post added on Sep 1, 2025 at 2:28 PM

    ඕක ගැන නම් දන්නේ නෑ..ගන්නවනම් මේ brands වලින් ඵකක් ගන්න..ලංකාවෙ නැත්නම් රට ඉන්න කෙනෙක්ට කියල ගෙන්නගන්න ඵනකොට.

    • Love
    Reactions: nidarsha91

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් දැකල විතරයි තියෙන්නෙ දන්නෙ නෑ මේ ගැන දන්න කෙනෙක් කියල දෙනවද? අර දුම් විදිනව වගේ තියෙන්නෙත් මේකද ☺️
    eka humidifier. utrasonic wave walin water mist karanawa eke

    dehumidifier එකේ වෙන්නේ පොඩි A/C එකක් වැඩ කරලා වාතයේ වතුර අයින් කරනවා...
    සීතල රට වල ඇදුම් වෙලන්නත් පාවිච්චි කරනවා. එතකොට ලෝන්ද්රි රූම් එකේ ඕක ඔන් කලාම ඉර එලිය නැතිව. ද්‍රයර් නැතිව වේලෙනවා
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    Me brand eka thama sure naththe. Meyala brand karala china walin gennana ekak wage. :(

    ------ Post added on Sep 1, 2025 at 2:54 PM
    Reviews/ratings බලල Warranty එකක් එක්ක ගන්න. මගෙත් china manufacture කරල locally brand label ගහපු එකක්. Mitsubishi, Goldair, Delonghi, Midea වගේ known brands ලංකාවෙ තියනවද දන්නෑ. තිබ්බත් ඒව කීපගුනයක් ගනන්.