මාතරට ගංවතුර - නිල්වලා ගඟේ ජල මට්ටම ඉහලට ... ⚠️🚨

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,522
    4,861
    113
    නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට.
    පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය 24 තුළ සුළුගංවතුර අවදානමක්.- වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    .
    PS: සමහර කටවල් තියනවා, 🤌 එක්කෝ ඕනේ නෑ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,522
    4,861
    113
    ඊට කලින් ඉඳන් තියනවා බන් ඕක... 2003 තමා පළවෙනි ලොකු ගංවතුර ආවේ මට මතක ඇති කාලේ.. ඊට පස්සේ මහ ගංවතුරවල් 3-4ක් වගේ සෙට් උනා මතක විදියට.. ඔය උඩ දාලා තියෙන පැති නම් හැම අවුරුද්දෙම වගේ යට වෙනවා කියලා අහලා තියෙනවා..
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,838
    17,256
    113
    35
    Spain
    Why it has to flood every year..?

    Is it that the river mouth is blocked or just too small to accommodate the amount of rain..?
    බ්ලොක් වීම නෙවේ, මේක පහත්බිමක්, පස්සේ කුඹුරු හදාගෙන වගා කලාට හැම වැස්සටම යට වෙනවා. මන් පොඩි කාලේ මේ පැත්තෙන් ගිහින් තියනවා. වහින කාලෙට බස් ගමන් නවතිනවා. ඉතින් මේ ගංවතුර පාලනය කරන්න නිල්වලා ක්‍රමය හදපු කාලේ, ජෙප්පොම තමයි ඕකත් බකල් කලේ. ජෙපි භීෂණය දරුනුවටම තිබ්බ පැත්තක් නෙ. ඉතින් ඕකට ආපු ප්‍රංශ ඉංජිනේරුවෝ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ නොකර ගියා කියල කියන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,761
    32,495
    113
    බ්ලොක් වීම නෙවේ, මේක පහත්බිමක්, පස්සේ කුඹුරු හදාගෙන වගා කලාට හැම වැස්සටම යට වෙනවා. මන් පොඩි කාලේ මේ පැත්තෙන් ගිහින් තියනවා. වහින කාලෙට බස් ගමන් නවතිනවා. ඉතින් මේ ගංවතුර පාලනය කරන්න නිල්වලා ක්‍රමය හදපු කාලේ, ජෙප්පොම තමයි ඕකත් බකල් කලේ. ජෙපි භීෂණය දරුනුවටම තිබ්බ පැත්තක් නෙ. ඉතින් ඕකට ආපු ප්‍රංශ ඉංජිනේරුවෝ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ නොකර ගියා කියල කියන්නේ.
    Highway eken thamai yata wenne pahatha bimak osse wellak gahuwa wage wadak eka, anika anawasara idikirim rate hamathanama