මාකටින් වැඩ්ඩෝ ලංකාවේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,329
    10,651
    113
    SLIM අනං මනං මොනව කරත් ඒ තියරි අනුව කරන මාකටින් වලට වඩා ලංකාවේ මකට් වෙන්නේ වෙනම විදියකටනේ..උබලට මේවා ක්ලික් වෙලා නැද්ද? නෙගටිව් මාකටින්, තන් ලොකු පුක ලොකු කෑලි දාල කරන ඇඩ් එකක් තමා නැගලා යන්නේ🤭🤭🤭
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,670
    2,356
    113
    SLIM අනං මනං මොනව කරත් ඒ තියරි අනුව කරන මාකටින් වලට වඩා ලංකාවේ මකට් වෙන්නේ වෙනම විදියකටනේ..උබලට මේවා ක්ලික් වෙලා නැද්ද? නෙගටිව් මාකටින්, තන් ලොකු පුක ලොකු කෑලි දාල කරන ඇඩ් එකක් තමා නැගලා යන්නේ🤭🤭🤭

    depends established brands hugak welawata negative marketing karanne nah creative content yanawa arenna hoda fan base ekak ekka. anik tikath ekka agreed. api me tike model dennek trending select kala dennama e wage thama habei reach hodai
     
    • Like
    Reactions: Tricle_Buwa

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,036
    11,635
    113
    SLIM අනං මනං මොනව කරත් ඒ තියරි අනුව කරන මාකටින් වලට වඩා ලංකාවේ මකට් වෙන්නේ වෙනම විදියකටනේ..උබලට මේවා ක්ලික් වෙලා නැද්ද? නෙගටිව් මාකටින්, තන් ලොකු පුක ලොකු කෑලි දාල කරන ඇඩ් එකක් තමා නැගලා යන්නේ🤭🤭🤭
    තනයි පුකයි ad එකේ තිබ්බ නිසා උබ ගත්ත බඩුවක් කියපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,717
    1
    62,745
    113
    Mother Earth
    Negative marketing කරන්නේ ඉතින් අඩු කුලේ උන් නේ. ඒවට අහු වෙන්නෙත් අඩු කුලේ උන්. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Instagram

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,073
    18,249
    113
    නෙගටිව් මාකටින් කියල හුත්තක් නෑ ඕයි ඔය ලංකාවේ ඉංග්‍රීසි බැරි මාකටින් ගැන දන්නේ නැති උන් හදපු ඉරාජ් තමයි ලෝකේ ඉන්න ලොකුම වැඩ්ඩ කියල හිතන් ඉන්න ගන් කබරයෝ හදපු වචනයක්. Controversial Marketing කියල දෙයක් තියෙනවා ඒක ලංකාවට විතරක් අයිති දෙයක් නෙමෙයි.

    video එකකට තනක් පුකක් දාල views ගන්න එක මාකටින් නෙමෙයි ඒ content. මාකටින් වෙන්නේ උඹට ඒකෙන් product එකක් sell කරගන්න පුළුවන්නන් විතරයි. උදාහරනෙකට ඉරාජයට අඩුම තරමේ ඌ පුක දෙන සමන්ත බද්දගේ කඩේවත් ගොඩ දාල දෙන්න බැරි උනා.

    Iraj thamai gu thembak hari viral karanne.
    Ekata plain tea ekakwath gahanna hoda minihek nemei uu. Habai uge wade hariyata karanawa.
    ඌ විකුනපු එක product එකක් මට කියපන්කෝ. product අමතක කරපන් අඩුම තරමේ උට ඔච්චර influence එකක් තියෙනවනන් අරගලේ කාලේ මිනිස්සුන්ව අනිත් පැත්ත ගස්සන්න පුළුවන් වෙන්න එපැයි
    ------ Post added on Sep 24, 2026 at 6:56 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,016
    11,451
    113
    SLIM අනං මනං මොනව කරත් ඒ තියරි අනුව කරන මාකටින් වලට වඩා ලංකාවේ මකට් වෙන්නේ වෙනම විදියකටනේ..උබලට මේවා ක්ලික් වෙලා නැද්ද? නෙගටිව් මාකටින්, තන් ලොකු පුක ලොකු කෑලි දාල කරන ඇඩ් එකක් තමා නැගලා යන්නේ🤭🤭🤭
    ඔවු උන් දන්නවා බෞද්ද රටෙ මාකට් වෙන දෙවල්, ගූගල් වලින් සෙක්ස් සර්ච් කරලා වර්ල්ඩ් කප් ගහලා තියෙන්නෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,261
    19,333
    113
    Product එක service එකේ හැටියට marketing එක තීරනේ වෙනව

    ඔවු උන් දන්නවා බෞද්ද රටෙ මාකට් වෙන දෙවල්, ගූගල් වලින් සෙක්ස් සර්ච් කරලා වර්ල්ඩ් කප් ගහලා තියෙන්නෙ
    බෞද්ධ ද මුස්ලිම ද කියල නෑ නගිනවනෙ සේරටම
    ------ Post added on Sep 24, 2026 at 7:19 PM
     
    • Haha
    Reactions: redux

    planner123

    Well-known member
  • May 22, 2018
    9,168
    15,739
    113
    නෙගටිව් මාකටින් කියල හුත්තක් නෑ ඕයි ඔය ලංකාවේ ඉංග්‍රීසි බැරි මාකටින් ගැන දන්නේ නැති උන් හදපු ඉරාජ් තමයි ලෝකේ ඉන්න ලොකුම වැඩ්ඩ කියල හිතන් ඉන්න ගන් කබරයෝ හදපු වචනයක්. Controversial Marketing කියල දෙයක් තියෙනවා ඒක ලංකාවට විතරක් අයිති දෙයක් නෙමෙයි.

    video එකකට තනක් පුකක් දාල views ගන්න එක මාකටින් නෙමෙයි ඒ content. මාකටින් වෙන්නේ උඹට ඒකෙන් product එකක් sell කරගන්න පුළුවන්නන් විතරයි. උදාහරනෙකට ඉරාජයට අඩුම තරමේ ඌ පුක දෙන සමන්ත බද්දගේ කඩේවත් ගොඩ දාල දෙන්න බැරි උනා.

    ඌ විකුනපු එක product එකක් මට කියපන්කෝ. product අමතක කරපන් අඩුම තරමේ උට ඔච්චර influence එකක් තියෙනවනන් අරගලේ කාලේ මිනිස්සුන්ව අනිත් පැත්ත ගස්සන්න පුළුවන් වෙන්න එපැයි
    ------ Post added on Sep 24, 2026 at 6:56 PM
    Marketing wenai. Visma karma wenai.
    Aragale awilla outlier ekak. Meeta kalin ohoma ewa awillath naha. Aaith enneth naha.

    Iraj karanne characters market karana eka. A a kaalawal wala viral giyapu characters uu kara. Uge product eka awilla characters.